අලියාගේ පහරින් ගොව්වා රෝහලට


(තිස්ස කෙටින්කඩුව)

කදාන ප්‍රදේශයේ පොල්පිතිමුකලාන අශෝකරාම විහාරස්ථානයේ මෙවර පැවත්වීමට නියමිහ පෙරහැරේ ගමන් කිරිම සදහා ගෙන්වන ලද  අලියකු කුලප්පු වි සිදුකරන ලද පහර දීමකින් ඇත් ගොවිවා තුවාල ලබා රාගම ශීක්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බව රාගම ශික්ෂණ රෝහල් පොලිසිය පවසයි.