අලියාගේ පහරදීමෙන් තිදරු පියා මරුට


(බ්.ඩබ්.ඩ්. ධර්මකීර්ති)

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මිය ගොස්  ඇති බව තම්බුත්තේගම පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ   තඹුත්තේගම,  තෙල්හිරියාව,ගැමුණුපුර  පදිංචි ඩි.එම් .තිලකරත්න(59) තිදරු පියෙකි .

තම දියනිය විවාහවී කුඹුරුයායක් ආසන්නයේ නිවසක සැමියා හා දරුවන් සමග ජීවත් ව තිබේ.

අනතුරින් පසු තුවාලකරු ත්‍රීරෝද   රථයකින් තඹුත්තෙගම මූලික රොහලට ‍රැගෙන ගොස් තිබේ.තුවාලකරු රෝහලට ඇතුලත් කරන  අවස්ථාවෙදි මියගොස් තිබූ වටට රොහල් ප්‍රකාශකයෙක් පැවසීය

මෙ තුන්වන වන අලි ප්‍රහාර මරණය බවත් මීටපෙර වනජීවී ණිළධාරියෙක්ද එම ප්‍රදේශයෙම ගොවිමහතෙක්ද මියගිය බවට  ප්‍රදෙශවාසීන් පවසයි.