
(විමුක්ති එස් රුද්‍රිගූ)
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මියගොස් දින දෙකකට පසුව ඔහුගේ බිරිඳ වන මන්සුරේ කොජස්ටේ මියගොස් ඇතැයි ඉරාන මාධ්‍ය අද වාර්තා කළේය.
අයතුල්ලා අලි කමේනි පෙරේදා (28) ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ඒකාබද්ධ ප්‍රහාරයෙන් මිය ගියේය.
එම ප්‍රහාරයෙන් කමේනිගේ බිරිඳ ද තුවාල ලැබූ අතර ඊට දින දෙකකට පසුව ඊයේ(02) එම තුවාල හේතුවෙන් ඇය මිය ගියාය.
ඇමෙරිකා - ඊශ්‍රායල , ඉරාන යුද්ධය දිනෙන් දින උග්‍රවන මොහොතක කමේනිගේ බිරිඳ මෙලෙස මියගොස් ඇත.

