අල්ලසට අලුත් අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් කැඳවයි



(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අල්ලසූ හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන  කොමිෂන් සභාවට නව  අධ්‍යක්ෂ ජෙනරාල්වරකු පත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇත.

මේ සඳහා අයදුම් පත් ලේකම් , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා කාර්යාලය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුවේ.