අයවැයට මම විරුද්ධයි


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අයවැය අවසාන ඡන්ද විමසීමේදී  තමා ඊට විරුද්ධව ඡන්දය දෙන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

අයවැය අවසාන ඡන්ද විමසීම අද පස්වරු 6.00 ට  පැවැත්වෙයි.