(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ අභාවප්‍රාප්තවීමෙන් පුරප්පාඩු එම මන්ත්‍රීධූරය සඳහා ජගත් සමරවික්‍රම පත් කෙරේ.
ඊට අදාළ ගැසට් නිවේදනය අද හෙටම නිකුත් කෙරෙනු ඇත .

