(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එක්වූ එයාර් බස් A330 - 200 නවතම ගුවන් යානය අද උදේ කොළඹ අහසේ පහළ සීමාවේ සැරි සැරුවේය.
නව ගුවන් යානය කොළඹ නගරය හරහා අඩි දහසක් පමණ පහළ සීමාවෙන් පියාසර කොට කටුනායක ගුවන්තොටට පැමිණියේය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)