අන්තරේ විරෝධතාවක් නාවල


 

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුහු පිරිසක් නාවල විවෘත විශ්වවිද්‍යාලයීය ඉදිරිපිටදි උද්ඝෝෂණයක නිතර වූහ.

සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර විශ්ව විද්‍යාල විවෘත  කිරිමට සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකසන්නැයි ද, ප්‍රතිපාදන කප්පාදුව නවතැන්නැයි ද උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.

අධ්‍යාපනයට සියයට 6ක්  වෙන් කරන්නැයි ද උද්ඝෝෂකයෝ මෙහිදී පාලකයිනට බළ කළහ.

සෞඛ්‍ය උපදෙස් අනුව සිසුහු උද්ඝෝෂණයට එක්ව සිටියහ.

(ජයමාල් චන්ද්‍රසිරි)