අන්තරේ පා ගමන කොටුව දෙසට


(මුදිතා දයානන්ද)

අන්තර් විශ්ව ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමන මේ වන විට කොම්පඤ්ඤවීදිය පසු කරමින් කොටුව දෙසට ගමන් ගන්නා බව අප වාර්තා කරුවෝ පවසති.

සිසු වීර දිනය සහ ජනාධිපති සහ අගමැති වහා තනතුරුවලින් ඉවත්විය යුතු බවට බල කරමින් මෙම පා ගමන සංවිධානය කර ඇත.

කොළඹ පුරහලින් මෙම පා ගමන ආරම්භ වූ අතර සුළු වාහන තදබදකයක් ද පවතින බව වාර්තා වෙයි.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


(ඡායාරූප: හිමත් මතීෂ)