අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ  කැඳවුම්කරු මහිල් බණ්ඩාර  සිසුවා  මීට සුළු මොහොතකට පෙර  පාර්ලිමේන්තු වට රවුමේදී  පොලීසිය විසින්  අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

සිසුන්  පිරිසක් සමඟ පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවේ  නියැලෙමින්  සිටියදී  මොහු  පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ඡායාරූප - ඉෂාන් සංජීව