(සනත් ගමගේ)
දක්ෂිණ අධිවේගි මාර්ගයේ දී විදෙස් සංචරකයින් රැගත් වෑන් රථයක් ලොරි රථයක ගැටීමෙන් අද (09) අනතුරක් සිදු වි ඇති බව අධිවේගි පොලීසිය කියයි.
හම්බන්තොට මත්තල අතර කොටසේ 187 වන කිලෝ මිටර කණුව ආසන්නයේ දි මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් තුවාලත් විදෙස් සංචාරකයින් හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇත. රුසියන් ජාතික සංචාරකයින් හතර දෙනෙක් අනතුරින් තුවාල ලබා ඇති බව වැඩිදුරටත් පොලිසිය කියයි.

