අධිකරණ නියෝගයෙන් පසු කොළඹ රතිඤ්ඤා පත්තුවෙයි


තරිඳු ජයවර්ධන

පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මහමැතිවරණය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ  දුන් තීන්දුවට සතුට පළ කරමින් අධිකරණය අවට පිරිස් රතිඤ්ඤා පත්තු කරති.