අද කොරෝනා ආසාදිතයන් 670 ක්


කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 670 දෙනෙකු අද (14) හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව 7.35 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

ඒ අනුව, මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 47,127 දක්වා ඉහළ ගොසිනි.