ඉන්දිකා රාමනායක
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි .
ඒ මහතා දැනට පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිස් ආරංචි ආරංචි මාර්ග සඳහන් කරයි
අජිත් රෝහණ මහතාගේ තත්ත්වය බරපතළ නොවන බවද පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි .

