
(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා 'කොවිඩ්' ආසාදිත බවට තහවුරු වී ඇතැයි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ නිලධාරියකු පැවැසීය.
කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වීම නිසා ඒ මහතා පරීක්ෂණයකට යොමු වී ඇති බවත් එහිදී කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.

