මැතිවරණ කොමිෂන් සභාව පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් අතර පැහැදිලි එකඟතාවක් නොමැතිවීම හේත
පුවත්
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ඊපීඑෆ් අරමුදල හිරවෙයි ද?
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව හා මහා භාණ්ඩාගාරය ඒකාබද්ධව ගෙන ඇති තීරණය නිසා සේවක අර්ථසාධක
ජනතාවට දෙන සහන ගැන ප්‍රචාරයක් නොගැනීම වරදක්
රජය කරන සංවර්ධන වැඩ ගැන සහ ජනතාවට දෙන සහනාධාර සම්බන්ධයෙන් පුළුල් ප්‍රචාරයක් ලබා නොගැනීම වරදක් බව ආණ්ඩුවේ පසුපෙළ
අලුතෙන් පවුල් ලක්ෂ 11 ක් සමෘද්ධිය ඉල්ලයි
ආර්ථික අර්බුදය ඇතිවීමෙන් පසු සමෘද්ධි පොරොත්තු ලේඛනයට පවුල් ලක්ෂ 11ක් පසුගිය වසරේ දී අලුතින් එකතුවී ඇති බව පාර්ල
දරුවන් අතර ක්ෂය රෝගය පැතිරයාමේ අවදානමක්
කුඩා දරුවන් අතර ක්ෂය රෝගය පැතිරයාමේ දැඩි අවදානමක් මතුව තිබෙන බවත් මේ හේතුවෙන් දරුවන් රෝහල් ගත කිරීමේ කිසියම් වැඩ
පඩි සල්ලිවලින් බාගයක්ම පොලීසියට හමුදාවට
රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය කෙරෙන මුළු මුදලින් අඩක්ම (සියයට 48.8) වැය කෙරෙන්නේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ ස
අධිකරණ ඇමැතිගෙන් පොලීසියට චෝදනාවක්
දිවයිනේ ඇතැම් පොලිස් ස්ථානවලින් ඉදිරිපත් කෙරුණු “බොරු මත්ද්‍රව්‍ය සාම්පල” පරීක්ෂා කිරීම සඳහා රුපියල් තුන්කෝට
කන්කසන්තුරේ ජනපති මන්දිරය හදන්න කෝටි 85ක් ගිහින්
කන්කසන්තුරේ ඉදිකරමින් පවතින ජනාධිපති මන්දිරය සඳහා දැනට රුපියල් කෝටි 85ක මුදලක් වැය වී ඇති අතර එහි ඉදිකිරීම් අවසන
ඡන්ද පත්‍රිකා ගහපු සේවකයන්ට කෝටි හතරක් තවම ගෙවල නෑ
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා ඇතුළු මුද්‍රණ කටයුතු සඳහා සේවයේ යෙදුණු රජයේ මුද්‍රණාල සේවකයන්ගේ දීමනා වෙනුව
ඒස් පවර් සමාගම මණ්ඩලයට විදුලිය දී කෝටි 681ක් ලාබ ලබලා
ලංකා විදුලිබල මණ්ඩලය ඒස් පවර් ඇඹිලිපිටිය පෞද්ගලික සමාගමෙන් විදුලිය ලබා ගැනීම හේතුවෙන් එම සමාගම 2016 වර්ෂයේ සිට 2021 ද
පාර්ලිමේන්තුවේ ලොකු පුටු නොදුන්නාට සජබ ජාත්‍යන්තරයට කියයි
පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභාව (කෝපා) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) සහ මුදල් කාරක සභාව සඳහා විපක්ෂයෙන් සභ
නැති පළාත් සභා වල හිටපු සභාපතිවරුන්ට අවුරුදු 4 ක් තිස්සේ වැටුප්
පළාත් සභා විසුරුවා හැර අවුරුදු හතරක් ගතවී ඇතත් ඒවායේ සිටි සභාපතිවරුන්ට තවමත් මාසික වැටුප්, දීමනා හා ඉන්ධන ලබා දෙ
සජබෙන් සුළු පක්ෂ ඉවත් වීමේ අවදානමක්!
පොරොන්දු ගණනාවක් ඉටු නොකිරීම පිළිබඳව විරෝධය දක්වා සමගි ජනබලවේගයට සම්බන්ධ සුළු පක්ෂ ගණනාවක් ඉවත්වීමේ තත්ත්වයක
මත්තල ගුවන් තොටුපොළේ භූමි මෙහෙයුම් දේශපාලන හිතවතෙකුට?
මත්තල ගුවන් තොටුපොළේ භූමි මෙහෙයුම් කටයුතු ප්‍රබල දේශපාලඥයකුගේ සමීප ඥාතියකුට ලබාදීමට සැලසුම් කර ඇති බව වාර්තා ව
රන් මිල ඉහළ යෑමෙන් පසු රන් බඩු උකස් කිරීම දෙගුණයකින් වැඩිවෙලා
අධික ආර්ථික අහේනිය හේතුවෙන් ජනතාව සිය ස්වර්ණාභරණ බැංකුවල සහ උකස් මධ්‍යස්ථානවල උකසට තැබීම සියයට 50කින් පමණ ඉහළ ගො
“පැන්ෂන්” මන්ත්‍රීවරුන් 266 දක්වා ඉහළට
විශ්‍රාම වැටුප් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 266 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා පාර්ලිමේන
මන්ත්‍රීවරුන්ගේ ගෙවල් කුලියත් පන්දහසකට නගී
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාදිවෙල නිල නිවාස වෙනුවෙන් ගෙවනු ලබන මාසික ගාස්තුව රුපියල් පන්දහස දක්වා වැඩි කිරීම
හිටපු ඇමැතිවරුන්, කාර්ය මණ්ඩල පාවිච්චි කළ පළාත් සභා සැප වාහන 200ක් මකර කටේ
පළාත් සභාවල ඇමැතිවරුන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩල පාවිච්චි කළ සුඛෝපභෝගී වාහන දෙසියක් පමණ ඒ සඳහා අයිතියක් නැති පුද්ග
ඇමැතිවරුන් පත් කිරීම තව කල් යයි
නව කැබිනට් මණ්ඩලය (ඇමැතිවරුන්) පත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබුණු පසු කෙරෙනු ඇතැයි රජයේ ආරංච
මත් රියැදුරන් කොටු කරන ව්‍යාපෘතිය මග නවතී
මත් ද්‍රව්‍ය පාවිච්චි කරන රියැදුරන් කොටු කර ගැනීම සඳහා මුත්‍රා පරීක්ෂා කිරීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය 2021 වර්
රජයේ මුද්‍රණාලයට භාණ්ඩ සැපයීම නවතින හැඩ
රජයේ මුද්‍රණාලයට භාණ්ඩ සැපයූ සැපයුම්කරුවන් පහළොස් දෙනකුට මහ භාණ්ඩාගාරය රුපියල් කෝටි 50කට වැඩි මුදලක් මෙතෙක් ගෙව
ඡන්දය පවත්වන්න ජනතා පෙත්සමක්
පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස හා අවශ්‍ය මුදල් ලබා දෙන ලෙස ඉල්ලා පොදු ජනතාවගේ අත්සන් ඇතුළත් පෙත්සමක් රජයට ඉදිරිප
ඡන්දයට මුදල් ජනපතිගෙන් ලිඛිතව ඉල්ලනවා - මැතිවරණ කොමිසමේ සභාපති
පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබා දෙන ලෙස ජනාධිපති හා මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ල
ශ්‍රීලංකන් හදන හැටි කියන ‘ලසාඩ්’ වාර්තාව එන මාසයේ
ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ උපදෙස් ඇතුළත් ලසාඩ් ජාත්‍යන්තර මූල්‍ය සහ වත්කම් කළමනාකරණ සමා
ජාත්‍යන්තරයට ගැළපෙන දූෂණ විරෝධී පනතක් එයි
විදේශ ගිණුම්වල පවතින ශ්‍රී ලාංකිකයන්ගේ මුදල් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හැකිවන ලෙස එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී
කම්හල්වල - ගෙවල්වල - හෝටල්වල “විදුලි බඩු” පාවිච්චිය අඩකින් බහී
අධික විදුලි බිල දරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් රටපුරා කර්මාන්තශාලාවල, හෝටල් සහ ආපනශාලාවල හා නිවෙස්වල විද්‍යුත්
පොහොට්ටුවේ සභාපති පුටුව දේශපාලනයෙන් පිට ප්‍රබලයකුට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) සභාපති ධුරය සඳහා දේශපාලනඥයකු නොවන සිවිල් සමාජයේ පුද්ගලයකු පත්කිරීමට එම ප
ප්‍රභූවරුන් හා වෘත්තිකයන්ගෙන් රජයට කෝටි අසූ දාහක බදු පොල්ලක්
කෝටිපති ව්‍යාපාරිකයන්, ප්‍රභූවරුන්, වෘත්තිකයන් ඇතුළු 2000 කට වැඩි පිරිසක් සහ ඇතැම් ආයතන රජයට රුපියල් කෝටි අසූ දාහක
කොමිෂන් පත් කිරීම කල් යන හැඩ
මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් කඩිනමින් පත් කිරීමට බලාපොරොත්තු වුවත් එම පත් කි
වී - තේ අස්වනු පහළ යෑමෙන් කෝටි විසිහතර දහසක පාඩුවක්
රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් වී සහ තේ නිෂ්පාදනය පසුගිය වසරේදී පහළ යෑම නිසා රුපියල් කෝටි විසි හතර දහස් පන්ස

