(රංජන් කස්තුරි සහ ශාන්ත චන්ද්‍රසිරි)
දීපවාලී උත්සවය නිමිත්තෙන් දෙමළ මාධ්‍ය පාසල් මෙම මස 25 වැනි දා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
වසා තැබෙන දිනය වෙනුවෙන් මේ මස 29 වැනි සෙනසුරාදා එම පාසල් පැවැත්විය යුතු බව ද අමාත්‍යංශය කියයි.