ගිං නිල්වලා යෝජනා ක්‍රමය සිදු නොකිරීම සම්බන්ධයෙන් පසුගිය රජයෙන් සිදුවූ දේවල් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන ආකා
දියත
‘කීත් නොයාර්ගේ සිද්ධිය ගැන නැවත ප්‍රකාශ සටහන් කරගත යුතුයි‘
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වද හිංසා දීමේ සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ස
වව්නියා පුරාවිද්‍යා ස්ථානයේ කෝවිලකට අවසර දෙන්න බැරි බව පුරාවිද්‍යා නිලධාරින් කියයි
ඉපැරණි බෞද්ධ වෙහෙර නටඹුන් පවතින වවුනියාව නෙඩුක්කේනි වෙඩුක්කුනාරි පුරාවිද්‍යා භූමිය පැරණි ශිලා ලිපි, පැරණි බෞද
ළිඳ සුද්ද කරද්දී කොටි කාලේ බෝම්බ හමුවෙයි
මන්නාරම, මුරුන්කන් ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක් තුළ තිබී කොටි සංවිධානයට අයත් බෝම්බ , උණ්ඩ සහ තවත් පුපුරණ ද්‍රව්‍ය සොය
වතුර වළකට වැටී දරුවෙක් මරුට
අම්පාර බක්කිඇල්ල පොලිස් බල ප්‍රදේශයේ බක්කිඇල්ල ගම්මානයේ අනාරක්ෂිත වළකට වැටි වයස අවුරුදු 07 ක දරුවකු මියගොස් ඇතැ
පුත්තලම ප්‍රා.සභා සභාපති ගුවන් තොටේ දී අත්අඩංගුවට
පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම් කර තිබු පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් මහතා අද (10) කටු
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රට ගිහින්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද කැඳවනු ලැබූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අ
ගෝඨා විරෝධතා පෙත්සමක් ගොනු කරන්න යයි
ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි විභාග වන ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන නඩුව යළි කැඳ
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සීඅයිඩියට නොපැමිණේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (10) කැඳවනු ලැබූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා රහස් පොලිස
යාන් ඔය ජලාශයේ වැඩ අවසන් අදියරේ
මෙරට වාරි සිහිනය සැබෑවක් කරමින් ඉදිවන තෙවැනි විශාලතම ජලාශය වන යාන් ඔය ජලාශයේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ දී අවසන් ක
ගෝඨා ඇතුළු හත් දෙනාට ඇප
ඩී. ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ර
අරුවක්කාළු දේපලවලට හානි කළැයි ප්‍රා.සභා මන්ත්‍රී ඇතුළු අයෙක් අත්අඩංගුවට
වනාතවිල්ලුව - අරුවක්කාළු ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින කසල බැහැර කිරීමේ අංගනයට කඩා වැදී එහි දේපල වලට හානි සිදුකිරීම
ගෝඨා විශේෂ මහාධිකරණයට පැමිණෙයි
ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සඳහා හිටපු ආර
විෂ සහිත කිරිපැකට් දුන්නා නම් උපරිම දඬුවම් - පොලිස්පති
ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණකරුවන් පිරිසකට විෂ සහිත කිරිපැකට් දී ඇතැයි තහවුරු වුණොත් ඒ අයට උපරිම දඬුවම් දෙන බව පොලි
ගුවන් යානයක් කඩා වැටී 19ක් මරුට
දකුණු සුඩානයේ අගනුවර ජුබා සිට යිරෝල් නගරය වෙත ගමන්ගත් කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් 19දෙනකු මියගොස්
අල්ලස් චෝදනා ලැබූ ලොක්කන් දෙදෙනෙකු වැලිකඩ බන්ධනාගාර රෝහලට
අල්ලස් චෝදනාවකට රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ. මහානාම හා රාජ්‍ය දැව සංස්ථා
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සීඅයිඩියට කැඳවයි
කප්පම් ගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන නඩුවක වරෙන්තුකරුවකු වූ ලුතිනන් කමාන්ඩර් ච
රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් නිදහස් කරන්න යයි
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින සිරකරුවන් හත්
වියළි කාලගුණය වෙනස් කරමින් පළාත් කිහිපයකට වැසි
දැනට පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වයේ මද වෙනසක් ඇතිකරමින් දිවයිනේ පළාත් කිහිපයකට අද (9) හෙට (10) සහ අනිද්දා (11) දිනවල ස
ඥානසාර හිමි යළි බන්ධනාගාර රෝහලට
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (09) ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් වැලිකඩ බන්ධනාගා රෝහලට
හිටපු ජනපති හෙට ඉන්දියාවේ සංචාරයක
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙදින සංචාරයක් සඳහා හෙට (10) දහවල් ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය. හිටපු ජනාධ
ජාතික ආරක්ෂාව ගැන හමුදා මුලස්ථානයෙන් නිවේදනයක්
පුද්ගලික හා දේශපාලනික හේතූන් මත ජාතික ආරක්ෂාව ඈඳාගනිමින් රජය, ආරක්ෂක අමාත්‍යාංශය හා යුද්ධ හමුදා නායකත්වය විවේච
ලබන වසරේ අයවැය නොවැම්බර් 8 වැනි දා පාර්ලිමේන්තුවට
ලබන වසරේ රජයේ අයවැය ලේඛනය මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ලබන නොවැම්බර් 8 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර
තෙල් කාන්දුවෙන් ඇති වූ පරිසර හානිය අවම කරන්න නාවික හමුදා සහය
මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට තෙල් ගෙන යන නලයක් පුපුරා යාමෙන් සිදු වු තෙල් කාන්දුවෙන් දික්ඕවිට සිට උස්වැටකෙයි
ප්‍රාදේශීය ළමා ආරක්ෂකයන්ට මාස 9 කට පසු පත්වීම්
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි තනතුරට විධිමත් සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරාගත් සුදුස
නීතී විරෝධිව ඕස්ට්‍රේලියාවට ගිය ලාංකිකයෝ 103 ක් තවමත් සංක්‍රමණික කඳවුරුවල
නීතිවිරෝධී ලෙස ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වූ ශ්‍රී ලංකිකයින් 103 දෙනෙක් තවමත් එරට ආගමන විගමන රැඳවුම් භාරයේ ඇති ස
සොරාගත් රන් අබරණ සමඟ 12 දෙනෙකු අත්අඩංගුවට
දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් නිවාස බිද සොරා ගන්නා ලද රුපියල් ලක්ෂ තිහකට ආසන්න වටිනාකමකින් යුක්ත රන් ආබරණ සමඟ සැකක
අගමැති හෙට වියට්නාමයට
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම
කෝට්ටේ වාර්ෂික ඇසළ පෙරහර
ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ මහා පෙරහර විදී සංචාරය කෙරිණි.
‘ජනබලයට ආ අය ශ්‍රීලනිප මුලස්ථානයට හූ කීම අනුමත කරන්න බෑ’
ජනබලයට සහාභාගී වු ඇතමුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට හූ කිවු එක කිසිසෙත්ම අනුමත නොකරන බවත් එය තමන්ගේ අම්මා

