( මනෝප්‍රිය ගුණසේකර )
ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි විභාග වන ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන නඩුව යළි කැඳවන ඔක්තෝබර් 9 වැනිදා නඩුවට එරෙහිව මූලික විරෝධතාවක් ගොනු කිරීමට නියමිතය.
අද පැවැති නඩු විභාගයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රෝමේෂ් ද සිල්වා මහතා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට මේ සම්බන්ධයෙන් දැනුම් දුන්නේය.

