හෝමාගම දියගම පිහිටි පරිසර හිතකාමී කෘෂි තාක්ෂණ ඒකකය කී‍්‍රඩා අමාත්‍යාංශයට පවරා ගැනීමට කටයුතු කර ඇතැයි පවසමින් ඒ
දියත
දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද (21) කටුනායක ගුවන් තොටුප
පන්නල ගංවතුරෙන් පවුල් 160 ක් අවතැන්
මේ දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා වසම් 12 ක පව
මාවුස්සාකැලේ - කාසල්රී ජල මට්ටම නගී
මධ්‍යම කඳුකරයට දින කීපයක් තිස්සේ ඇද හැලෙන ධාරා නිපාත වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වල ජල මට්ටම සී
ඒ -9 මාර්ගයේ කොටසක් ගිලා බසී
මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වර්ෂාව සහිත කාලගුණ තත්වය හේතුවෙන් මහනුවර යාපනය ඒ - 09 මාර්ගයේ කො
වැස්සෙන් 5 ක් මිය යයි
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් පස් දෙනෙකු මිය ගොස් ඇති බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
රත්නපුරේ ප්‍රදේශ 7ක නාය යෑමේ අනතුරු අඟවයි
රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, නිවිතිගල, කොළොන්න, කලවාන, කිරිඇල්ල, පැල්මඩුල්ල සහ කහවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්
කොත්මලේ වාන් දොරටු 4 ක් විවෘතයි: අවධානයෙන් සිටින්නැයි ජනතාවට උපදෙස්
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර
බොරු පොරොන්දු දී කත රවටා මුදල් ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට
මැලේසියාවේ රැකියාව කරන අයෙක්ව යොදාගෙන දන්කොටුව ප්‍රදේශයේ තරුණියක් සමඟ අන්තර්ජාලය හරහා ප්‍රේම සම්බන්ධතාවක් ඇත
උඩරට දුම්රිය මාර්ගයට පස්කඳු කඩා වැටෙයි
උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න අතර ප්‍රදේශයට අද (21) උදෑසන පස්කඳු කඩා වැටීම නිසා උඩරට දුම්රිය ගමනාගමනයට බ
තබ්බෝව වැවේ වාන් දොරටු විවෘත කිරිමට යයි
තබ්බෝව වැවේ වාන් දොරටු විවෘත කිරීමට තීරණය කර ඇති බැවින් පහත් බිම්වල පදිංචිකරුවන් අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් ක
රතඹලා ඔය පිටාර ගැලීමෙන් කොටු වී සිටි 15 ක් මුදාගනී
මහ වැස්සත් සමඟ පිටාර ගලමින් තිබු පල්ලම රතඹලා ඔයේ ජලයට නිවාස තුනක කොටුව සිටි 15 දෙනෙකු නාවික හමුදාවේ සහායෙන් අද (21) අල
රාජිතගේ විස්සේ ලැයිස්තුව ජනපති 14 ට කපයි
ජිනීවාහි පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වැනි මහ සමුළුවට සෞඛ්‍ය ප්‍රධානීන් 20 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් යැවීමට ස
අකුණු සැර වැදී ධීවරයෙක් මරුට
තබ්බෝව වැවේ මසුන් මරමින් සිටි අයෙකු අකුණු සැර වැදීමෙන් මිය ගොස් ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.
රත්නපුර කලාප තුනක පාසල් වහයි
කාලගුණ තත්ත්වය හේතුවෙන් සබරගමු දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප තුනක පාසල් අද (21) සහ හෙට (22) දිනයන් හි වසා දැමීමට කටයුත
කලා ඔයේ ජල මට්ටම ඉහළට - ගමනාගමනයට බාධා
කලාඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පුත්තලම - මන්නාරම මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණහිට ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකක
ගිංගඟ පිටාර ගැලීමෙන් මහබෝධිවත්ත ජලයෙන් යටවෙයි
ගිං ගඟ පිටාර ගැලීමෙන් හිනිදුම මහබෝධිවත්ත ප්‍රදේශය මේවන විට අඩි පහක් පමණ ජලයෙන් යටවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපද
රාජකීය වගකීම් හේතුවෙන් නව යුවළ මධුසමය කල්දමති
යුග දිවියට එළැඹි බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාකෙල් ඔවුන්ගේ මධුසමය දින කිහිපයකට ප්‍රමාද කර තිබේ. රාජකීය ක
විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට
විධියක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ විධිවිධාන ඇතුළත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව මේ සතියේද
දකුණේ පැතිර යන වෛරස් රෝගය වැළඳුණු රෝගී 600ක්
දකුණු පලාතේ පැතිර යමින් පවතින වෛරස් උණ රෝගය වැළඳුණු රෝගීන් 600 ක් පමණ මේ වන විට හමු වී ඇති අතර ඉන් 13 දෙනකු මිය ගොස් ඇත
කොතලාවලට සිසුන් ගැනීමේ කැබිනට් පත්‍රිකාවට විරෝධය
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ ජීව විද්‍යා විෂය ධාරිතාවෙන් විෂයන් 3 ක් සමත් සිසුන් කොතලාවල ආරක්ෂක විද්‍යාපිඨය
ඊ.ටි.අයි ෆිනෑන්ස් විකිණිමට මහ බැංකුවේ අවසරය
ඊ.ටී .අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය ඇමෙරිකා ඩොලර් මිලියන75 ක මුදලකට ( ආසන්න වශයෙන් රුපියල් මිලියන 11833 කට) විකිණිමට ශ්‍ර
වර්ෂාවෙන් අධිවේගි මාර්ගයන්හි අනතුරු වැඩිවෙයි
අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කටුනායක අධිවේගී මාර්ගයේ අද (20) අනතුරු 07 ක් සිදු වී ඇතැයි පොලිස් මා
ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද(20) පස්වරුවේ සිට ඇද හැලෙන අධික වර්ෂවත් සමඟ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙ
ගංගා තුනක් පිටාර මට්ටමේ
පවතින අධික වර්ෂාපතනයත් සමඟ ගිං ගඟ පිටාර මට්ටමට පැමිණ ඇති අතර කළු ගඟ සහ අත්තනගලූ ඔය පිටාර මට්ටමට ආසන්න වෙමින් පවති
ගාල්ලට සහන සේවා කණ්ඩායම් සුදානම්
ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි ගාල්ල දිසාවේ බද්දේගම , බෙන්තොට ඇල්පිටිය, හබරාදුව , ඉමදුව , කරන්දෙණිය , නෙලුව නාගොඩ නි
තිල්අඩිය දුම්රිය හරස් මාර්ගය මරු කපොල්ලක්
පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ තිල්අඩිය දුම්රිය හරස් මාර්ගයේ සංඥා කුටියේ විදුලිය , විදුලි බලමණ්ඩලය විසින් කපා දැ
කළුතර නාය යෑමේ අවදානම් ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථානයකට
කළුතර දිස්ත්‍රික්කයට සෙනසුරාදා (19) සිට පැවති අධික වර්ෂාවත් සමඟ බදුරලිය ,බුලත්සිංහල, වලල්ලාවිට ඉංගිරිය සහ අගලවත්ත
රන්න ඇඟලුම් කම්හළක ගින්නක්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ රන්න වාඩිගල ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කම්හළක අද(20) දහවල් 3.00ට පමණ ගින්නක් හට ගෙන ඇතැයි හුං
දිස්ත්‍රික්ක 8 ක් නාය යෑමේ අවදානමක්
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 8ක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ