ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රාහී මට්ටමට ගෙන ඒමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කරන බව එක්සත් ජනතා නිදහස්
දියත
සත්‍ය ගවේෂකයන්ගේ රිට් පෙත්සම කල්යයි
පළාත් සභා මැතිවරණය වහාම පැවත්වීමට අදාළ පියවර ගැනීමට මැතිවරණ කොමිසමට නියෝගය කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා
‘එජාපය සමඟ ජාතික ආණ්ඩු සැලැස්මේ සත්‍යතාවයක් නෑ’
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රාහී මට්ටමට ගෙන ඒමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කරන බව එක්සත් ජනතා නිදහස්
බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’ නෞකාව කොළඹ වරායට
බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (02) කොළඹ වරායට සේන්දු විය. එහිදී
‘නවෝත්පාදන සහ නව නිපැයුම් - 2019’ ජනපති අතින් විවෘත වෙයි
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට වසර 60ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබෙන ‘නවෝත්පාදන සහ නව නිපැයුම් - ඉනවේට් 2
ජලසම්පාදනයේ වංචාවකට 37 වසරක් හිරේට යවා ලක්ෂ 130 ක වන්දියක් නියම කරයි
ජල සම්පාදන මණ්ඩලයට අයත් රුපියල් එක්කෝටි විසිලක්ෂයක මුදලක් වංචා කිරීමේ චෝදනාවට වරදකරු වූ ජල සම්පාදන හා ජලාපවා
සීමාවාසික පත්වීම් ප්රදානය වැළැක්වූ අතුරු නියෝගය විසුරුවා හරී
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඉකුත් ජනවාරි මස 29 දා ගත් තීරණයකට අනුව සීමාවාසික වෛද්‍ය පුහුණු පත්වීම් ප්රදානය කිරීම ව
රථවාහන වැරදි 5 ක අවම දඩය 25,000
රථ වාහන වැරදි පහක අවම දඩය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
කෝටි 2ක හෙරොයින් සමඟ සොත්ති උපාලිගේ පුතෙකු අත්අඩංගුවට
කටුබැද්ද කුඩුවන්මුල්ල පාරේ දෙමහල් නිවසකදී රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට අධික හෙරොයින් සහ විදේශයේ නිෂ්පාදිත ස්වය
වීරකැටිය උපවාසයේ යෙදී සිටි මව්වරු දෙදෙනෙක් අසාධ්‍ය වී රෝහලට
වීරකැටිය ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් පහළොස් දෙනෙකු ඇතුළත් කර නොගන්නා බව කියමින් මවුපියන් පිරිස
ඌව පළාතේ වෛද්‍යවරු වර්ජනයකට අනතුරු අඟවති
ඌව පළාතේ සියලු රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවල රාජකාරියේ නිරත වෛද්‍යවරුන් හෙට (03) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් අරඹන බව රජයේ වෛ
මන්නාරම සහකාර පොලිස් අධිකාරී රිමාන්ඩ්
පුද්ගලයකු පොලිස් අත්අඩංගුවෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් මන්නාරම සහකා
මැතිසබේදී ආබාධිතයන්ට අපහාස එපා යයි කතානායක කියයි
ආබාධිත තැනැත්තන්ට අපහාසයක්, අවමානයක් හෝ වේදනාවක් ඇතිකරවන වදන් භාවිත නොකරන ලෙස කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිම
අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක්
අප්‍රේල් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට අද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
පිහි ඇනුම් කෑ කොස්තාපල් රෝහලේ
හොරොයින් ළඟ තබා ගත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී සිදු වූ පිහි ඇනුමකින් තුවාල ලැබූ වැලිකඩ පොලීසිය
ගාල්ලේ රාජ්‍ය නොවන සංවිධාන 50ක ලියාපදිංචිය අවලංගුකිරීමට යයි
ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන 70කින් ක්‍රියාකාරී සැලසුම් ලබාදී නොමැති, දිස්ත්‍රික් ලේකම
මහරගම අවට ජල සැපයුම නොදන්වාම අත්හිටුවලා
පන්නිපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට කිසිදු දැනුම් දීමකින් තොරව ජලය කපා හැරීමෙන් මහජනයා පීඩාවට පත්ව ඇතැයි කියති.
හම්බන්තොට සුළං විදුලි බලාගාරයේ සුළං පෙති ගලවා දමලා
මෙගා වෝට් 3 ක විදුලිය බල ධාරිතාවයක් ජාතික පද්ධතියට එකතු කළ හම්බන්තොට සුළං විදුලි බලාගාරයේ සුළං පෙති ගලවා දමා මාස 5
මධුෂ්ගේ තවත් ගෝලයෝ දෙදෙනෙක් සීඅයිඩීය බාරයට
පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ්ගේ ඩුබායිහි පැවැත්වූ සාදයකට සහභාගී වී සිටියදී අත්අඩංගුවට ගත් පාතාලයට සම්බන්ධ
කොකේන් කිලෝ 769 විනාශ කරයි
පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 769 යි ග්‍රෑම් 469 ක ප්‍රමාණය විනාශ
අපේක්ෂා රෝහලට යන්ත්‍ර දෙකක් ගන්න අවබෝධතා ගිවිසුමක්
මහරගම අපේක්ෂා රෝහලට පිළිකා සඳහා ප්‍රතිකාර කෙරෙන යන්ත්‍ර දෙකක් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත
වැවිලි අමාත්‍යාංශයට අයත් තේ වත්තක් ඇලෝසියස්ලට බදු දීලා
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත්ව තිබූ නුවරඑළියේ කඳපොළ අක්කර 450ක තේ වත්තක් 2015 වසරේදී ජෙෆ්රි ඇලෝසියන්ට සහ ඔහුගේ ප
ශ්‍රීමා දිසානායක අවසන් කටයුතු අද
අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ ද, අමාත්‍ය නවීන් දිසානායක සහ පාර්ලිමේන්තු මයන්ත දිසාන
මන්නාරම සහකාර පොලිස් අධිකාරී අලවත්ත අත්අඩංගුවට
පිඟන් සංස්ථාවේ හිටපු සභාපතිවරයකුගේ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් ඔහුගේ සේවකයකු පොලිස් අත්අඩංගුවෙන් පැහැරගෙ
වෛද්‍ය සභාවේ සමාජිකයින් අතර මත ගැටුමක්
වෛද්‍ය පීඨයකට ඇතුළත්වීම සඳහා වන අවම සුදුසුකම් නොමැති එහෙත් ඊ.ආර්.පී.එම් විභාගය සමත් විදේශ වෛද්‍ය උපධිධාරීන් පිරි
රටවල් 14කට නම් කළ තානාපතිවරුන්ට අනුමැතිය
රටවල් 14 ක් සඳහා නම් කළ නව ශ්‍රී ලංකා තානාපතිවරුන්ගේ නාමයෝජනා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනුමත කර ඇත
‘‘බක්මහ දිවුරුම‘‘ අප්‍රේල් 03 වැනිදා
මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන බක්මහ දිවුරුම අප්‍රේල් 03 වැනිදා පෙ.ව 8.15 ට ජනාධිපති මෛතී‍්‍රපාල ස
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය දෙවසරකින් රටින් අතුගා දානවා
දැනට මත්ද්‍රව්‍ය වැටලීම් කටයුතුවල නිරත ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා විශේෂ කාර්ය බළකාය වැනි අංශ ඒකාබද්ධව ක්‍රි
සෞඛ්‍ය පහසුකම් වැඩිකරන්න මිලියන 60 ක්
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණූ කිරීම සදහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් මිලියන 60 ක් සෞඛ්
එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායමක් හෙට ලංකාවට
වදහිංසා වළක්වාලීම සඳහා වු එක්සත් ජාතීන්ගේ අනුකමිටු නියෝජිත කණ්ඩායමක් හෙට (2) මෙරටට පැමිණීමට නියමිතය.

