( අජන්ත කුමාර අගලකඩ)
අප්‍රේල් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට අද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙවර සිංහල අලුත් අවුරුදු යෙදී ඇති 13,14 දිනයන් සති අන්ත නිවාඩු දින බැවින් 15 වැනිදාද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇත.
හිස තෙල් ගෑමේ චාරිත්‍රයද යෙදී ඇත්තේ අප්‍රේල් 15 වැනිදාය.

