ශ්‍රී ලංකාවේ කඳුකරයෙන් නෙළාගත් තේ දළුවලින් හදන තේ කෝප්පයක් ඩොලර් 200ක මිලකට (ආසන්න වශයෙන් රුපියල් 36,000කට) අලෙවි කරන ල
දියත
පාන් යළිත් පෙර මිලටම
රුපියල් 5 කින් ඉහළ දැමූ පාන් රාත්තලක් අද (18) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි නැවතත් පැරණි මිල ගණන් යටතේ
හෙරොයින් ජාවාරම්කරුවෙකුට මරණ දඬුවම
කොළඹ මහවත්ත ප්‍රදේශයේ හෙරොයින් බේදා හරිනු ලැබූ වයස අවුරුදු 25 ක කුඩු ජාවාරම්කරුවෙක්ට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී
අනිද්දා අලුයම වනතුරු ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින්න
පවතින තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය සමඟ මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බැවින් අනිද්දා (20) අලුයම 5.
ශාන්තා මායාදුන්නේගේ ‘රස බොජුන් - 3’ දොරට වඩී
අභාවප්‍රාප්ත ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය රචනා කළ ‘රස බොජුන් 3’ කෘතිය දොරට වැඩීමේ උත්සවය අද(18) පස්
දළදා පෙරහර නැරඹීමට පැමිණෙන සියලු බැතිමතුන් විශේෂ පරීක්ෂාවකට
වාර්ෂික ඇසළ මංගල්‍යය පැවැත්වෙන දිනයන් හි දී පවතින ආරක්ෂක තත්ත්වය මත කිසිඳු අයෙක් මහමළුව තුළ රඳවා නොගන්නා බවත් පෙ
නියෝජ්‍ය පොලිස්පති පුරප්පාඩු 09ක් පුරවයි
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් නව දෙනකු නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අද (18) ත
විමලසුරේන්ද්‍ර ජලාශයත් වාන් දමයි
නෝටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය අද (18) පස්වරුවේ සිට වාන් දැමීමට පටන්ගෙන ඇත.
පෞද්ගලික ඉදිකිරිම් ආයතන තුනක අධ්‍යක්ෂකවරියකගේ බැංකු ගිණුම් වල වාර්තාවක් දෙන්නැයි නියෝග
පෞද්ගලික ඉදිකිරිම් ආයතන තුනක අධ්යක්ෂකවරියක වූ කිදෙර් මොහොමඞ් සහබ්දීන්ගේ අයීෂා යන අයගේ පෞද්ගලික බැංකු ගිණුම්ක
රංගජීව - එමිල් රංජන් ඇප මත මුදා හැරේ
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 27 දෙනෙක් සමූහ ඝාතන කළ බවට අධි චෝදනා පත්‍ර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යං
සාමාජිකයන් 15ක් සහිත නැවක් සුළං පහරින් රූමස්සල ගල් පරයක සිරවේ
අද සවස හමාගිය දැඩි සුළඟින් ගාල්ල පිටත වාරයේ නැංගුරම්ලා තිබූ ‘ශ්‍රී ලංකා ග්ලෝරි’ නම් නැවක් නැංගුරම කඩාගෙන, ගසාගෙන
කළු - කැලණි ගංඟාවල ජල මට්ටම ඉහළට
පවතින දැඩි වර්ෂාපතනය සමඟ කළු සහ කැලණි ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මීරිගම ප්‍රා.සබේ වාර්තාව සම්මත කිරීමට එකම දිනයේ ඡන්ද විමසීම් 6 ක්
මීරිගම ප්‍රාදේශීය සභාව පිහිටුවා ගත වූ වසර 31 ක ඉතිහාසය තුළ ප්‍රථම වරට සභා වාර්තා සම්මත කිරීමට හා විවිධ අයිතමයන්
ශිල්ප සේනා ප්‍රදර්ශනය ඇරැඹේ
විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ’’ ශ්‍රී ලංකා තාක්ෂණ විප්ලවය - ශිල්ප සේනා ’’ ප්‍රදර්
කම්කරු අරගල මධ්‍යස්ථාන සාමාජිකවරු විරෝධතාවක
ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ඉල්ලමින් කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ කොටුව දු
හේමසිරිට - පූජිතට ඇප දීමට එරෙහිව නීතිපතිගෙන් ප්රතිශෝධන ඇයදුම්පතක්
පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩං
චිත්‍රපට සංස්ථාවට එරෙහිව අතුරු නියෝගයක්
හතර වැනි මණ්ඩලයේ චිත්‍රපට බෙදාහැරීමේ කටයුතු ජාතික චිත්‍රපට සංස්ථාවට පවරාගැනීම වළක්වලමින් පළාත් බද සිවිල් අභ
ගෝඨාගේ චෝදනා පත්‍රයේ සංශෝධන අධිකරණයට
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ ස්ථිර පුද්ගල මහාධිකරණය හමුවේ ගොන
මන්නාරමේ අක්කර 40ක ඉඩම ගැන සාක්කිකරුවන්ගේ වාර්තා කැඳවයි
කර්මාන්ත හා වාණීජ්‍ය කටයුතු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාගේ සොහොයුරා වූ උතුරු මැද පළාත් පළාත් සභා මන්තී‍්‍ර රි
සිසුවියන් දෙදෙනෙකු කොත්මලේ ඔයේ ගසාගෙන ගොස් අතුරුදන්
පාසල් සිසුවියන් දෙදෙනෙකු සැඬ පහරට හසු වී අද(18) කොත්මලේ ඔයේ ගසාගෙන ගොස් ඇති බව ආගරපතන පොලිසිය කියයි.
රත්නපුර නාය යාමේ අවදානමක්
ඇතිවූ තද වැසි හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙහි නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන
‘හම්බන්තොට නව රෝහලේ කටයුතු තවමත් ආරම්භ කර නැහැ’
ජූලි 1 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කරන ලද හම්බන්තොට නව දිස්ත්‍රික් මූලික රෝහලේ අඩුපාඩ
‘ශිෂ්ට සම්පන්න ලෙස ප්‍රශ්න විසඳන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා‘
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ම්ලේච්ඡත්වයට ම්ලේච්ඡත්වයෙන් උත්තර දිමක් බවත් ඒ වෙනුවට ශිෂ්ට සම්පන්න විදියට මේ ප
පොලිස් කොමිසමේ ලේකම් අත්අඩංගුවට
ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර විශේ
ශ්‍රීලනිප-පොහොට්ටු සාකච්ඡා ඉක්මණින් අවසන් කළ යුතුයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ අතර මේ වනවිට පැවැත්වෙන සාකච්ඡා ළඟ ළඟ පවත්වා ඉක්මණින් අවසන් කළ යුතුව ඇතැ
ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු මරණ දඬුවම ගැන අගමැතිගෙන් විමසති
මරණදඬුවම ක්‍රියාත්මක කළහොත් ජී.එස්.පි ප්ලස් තීරුබදු සහනය, යුරෝපා මත්ස්‍ය අපනයනය, සංචාරක ක්ෂේත්රයේ වර්ධනය සහ ත්
‘තාක්ෂණය නැතිව රටක දියුණුවක් නැහැ‘
‘තාක්ෂණය උවමනා නැහැ, අපිට ගමේ වවාගෙන කාලා ඇති‘ යනුවෙන් කවුරුන් හෝ කියනවානම් එය රට කන අදහසක් මිස වෙන එකක් නොවේ යැය
හම්බන්තොට සෙල්ලම් පිස්තෝල නඩුවේ තීන්දුව කල්යයි
හම්බන්තොට සෙල්ලම් පිස්තෝල නඩුව අද(18) හම්බන්තොට මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ අධි චෝදනා පත්‍රයේ සඳහන් කර ඇති සාක
පොලිස් කොමිසමේ ලේකම් රෝහල්ගත වෙයි
ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ පරීක්ෂණවලට අනුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා උපදෙස් ද
13 වැනි සියවසට අයත් ඉපැරණි කෝවිලක් හා ගණදෙවි පිළිමයක් හමුවෙයි
මන්නාරම කුරුන්දන්කුලම් වැව අසල පිහිටි ගණදෙවි කෝවිලක් සිදු කරන ලද කැනීම් වලදී 13 වැනි සියවසට අයත් ඉපැරණි ගණදෙවි පි

