විමලසුරේන්ද්‍ර ජලාශයත් වාන් දමයි


(රංජිත් රාජපක්ෂ)      
                  
නෝටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය අද (18) පස්වරුවේ සිට වාන් දැමීමට පටන්ගෙන ඇත.
 
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ජලාශවල ජල මට්ටම වැඩිවීම මෙම තත්වයට හේතු වී ඇත.