පොලිස් නිලධාරියෙකු සහ කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු ගමන් ගනිමින් සිටි මෝටර් රථයකට අද (30) මිහින්තලේ පොලිස
දියත
වැස්සෙන් මාතර පවුල් 124 ක් පීඩාවට
දින කිහිපයක සිට මාතර දිස්ත්‍රික්කය තුළ ඇති වී තිබෙන වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් පවුල් 124 කට අයත් පුද්ගලයින්
පරිසර සම්මාන ප්රදානය ජනපතිගේ ප්‍රදානත්වයෙන්
ජනාධිපති පරිසර සම්මාන ප්රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අ
‘‘කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට සහය දෙන්නේ නෑ‘‘
ජනාධිපතිවරණයට තරග වදින ප්‍රධාන පෙළේ කිසිදු අපේක්ෂකයෙකුට සහාය දිය නොහැකි බවත් දෙමළ ජනතාව ස්ව කැමැත්තෙන් තමන්ට ස
ජනාධිපති පාස්කු ප‍්‍රහාරය ගැන පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව ප්‍රතික්ෂේප කරයි
පාස්කු ඉරිදා එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව තමා කිස
වෛද්‍ය සමිතා සමන්මලීට ආසියානු පැරා ලෝකඩ පදක්කමක්
දකුණු කොරියාවේ සෝල් නුවර දී පැවති ආසියානු පැරා ඔරු පැදීමේ තරඟාවලියේදී ‘කාන්තා කේවළ ඔරු පැදීමේ’ ඉසව්වෙන් ශ්‍රී ල
කල් ඉකුත් වූ දෑ මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකන් සමාගමට මිලියන 27.2 ක පාඩුවක්
ගුවන් යානා නඩත්තු ඉංජිනේරු අංශයේ ද්‍රව්‍ය හා උපකරණ මිලදී ගැනීමේදී කල් ඉකුත් වූ ද්‍රව්‍ය මිලදී ගැනීම හේතුවෙන් ශ්
හැඳුනුම්පත් නැති ඡන්ද දායකයන්ට තාවකාලික ලිපියක්
ජාතික හැඳුනුම්පත් නොමැති ඡන්ද දායකයන් වෙත තාවකාලික ලිපියක් නිකුත් කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්
වෛද්‍ය පාදෙනියගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයක් ලබාගනී
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන රැස්වීමකට සහභාගීවීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්
සැකකරුවෙක් බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් මිදී පලායයි
රත්නපුර උසාවි සංකීර්ණයේ සිට බන්‍ධනාගාර බස් රථය වෙත ගෙන එමින් සිටි සැකකරුවන් අතර සිටි එක් සැකකරුවෙකු අද (29) සවස බන්
ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණෙන් කරුණු 11 ක යෝජනාවලියක්
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින් වෙනුවෙන් තම සහය දැක්වීම සඳහා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ව
වැඩිමුදලට ගෑස් අලෙවි කරන වෙළෙඳුන් සොයා රටපුරා විමර්ශන
ගෑස් සඟවා තබාගන්නා සහ වැඩිමුදලට ගෑස් අලෙවි කරන වෙළෙඳුන් සොයා රටපුරා විමර්ශන ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබ
සමනළවැව ජලාශයත් පිටාර මට්ටමට ළඟාවෙයි
අධික වර්ෂාව හේතුවෙන් සමනළවැව ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ළඟා වී ඇත.
සිවාජිලිංගම්ගෙන් අලුත්ම කොන්දේසියක්
මීළඟ ජනාධිපතිවරයා වශයෙන් කවුරුන් බලයට පත්වුණද උතුරේ ජාතික ගැටළුවට තෙමසක කාලයක් තුළ විසඳුම් දිය යුතු බවත් නොවන්
‘‘ස්වාධීන රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමට වත්මන් ආණ්ඩුවට හැකි වුණා‘‘
ස්වාධීන රාජ්‍ය සේවයක් නිර්මාණය කරමින් රාජ්‍ය සේවකයාගේ ආර්ථිකය , ගෞරවය සහ අභිමානය ශක්තිමත් කිරීමට වර්තමාන රජයට
වාහනවල ඇලවූ මැතිවරණ ස්ටිකර් ගලවයි
ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන හෝ අගතියට පත්වන ආකාරයට විවිධ වාහනවල අලවා ඇති ස්ටිකර් ගැලවීම සඳහා පොලිස
වව්නියාවේ ළිඳකින් දරුවන් දෙදෙනකුගේ මළ සිරුරු හමුවෙයි
වවුනියාව , නෙදුන්කර්ණි , පට්ටිකුඩිරිප්පු හි නිවසක් අසළ ළිඳක තිබී මියගිය වයස අවුරුදු තුනක හා දෙකක කුඩා ළමුන් දෙදෙන
අඩුපීඩන කලාපය දිවයිනෙන් ඉවතට
ශ්‍රී ලංකාව ආශ්‍රිතව පැවති වායුගෝලීය කැළඹිලි ස්වභාවය මේ වන විට අඩුපීඩන කලාපයක් බවට වර්ධනය වෙමින් දිවයිනෙන් ඉව
‘පාස්කු ප‍්‍රහාරය ගැන බොරු නාට්‍යයක් හදනවා’
එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ජනාධිපතිවරණයේ පරාජයේ වියරුව වසාගැනීම සඳහා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන් පා
දඹදිව වන්දනාවේ යවන මුවාවෙන් මුදල් වංචා කළ අයෙක් රිමාන්ඩ්
දඹදිව වන්දනාවේ යවන බව පවසා පුද්ගලයින් 23ගෙන් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ අයෙකු නොවැම්බර් 5 දක්වා රක්ෂිත බන්ධනාගාර ග
හම්බන්තොට දිස්ත්‍රික්කයේ-මුලටියන කළාපයේ පාසල් හෙට වසා දමයි
දැනට පවත්නා වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සහ මාතර දිස්ත්‍රික්කයේ මු
හෙරොයින් ළඟ තබා ගත් මවක් දිවි ඇති තෙක් සිරගෙට
හෙරොයින් ග්‍රෑම් 6 ක් ළඟ තබාගැනීමේ සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ එක්දරු මවකට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහ
‘එජාපයේ ප්‍රබලයින් තිදෙනකු ගෝඨාට සහය දෙන්න එක්වෙනවා‘
පළාත් තුනක් නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රබලයින් තිදෙනෙකු ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය පළ කිරීමට ඉදිරියේදී
ඡන්දය ප්‍රකාශ කිරීමේ වේලාව පැයකින් දීර්ඝ කරයි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පැයකින් දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසමේ යෝජනාවට පක්‍ෂ නියෝජිතයින්ගේ එකඟත්වය හිම
ද්විත්ව කැබ් රථවලට අය කළ සුඛෝපභෝගී බද්ද නොවැ 1 සිට ඉවතට
ද්විත්ව කැබ් රථ(ඩබල් කැබ්) සඳහා මෙතෙක් අය කළ සුඛෝපභෝගී බද්ද නොවැම්බර් 01 වැනි දින සිට ඉවත්කරන බව මුදල් අමාත්‍යංශය ස
කාණ්ඩ 7ක වාහන ලියාපදිංචිකිරීමේ සේවාව තාවකාලිකව අත්හිටුවයි
වාහන කාණ්ඩ 7කට අයත් මෝටර් කාර් රථ, ද්විත්ව කාර්ය වාහන, සියලු ලොරි රථ සහ ආසන 30ට අඩු, මගී ප්‍රවාහන බස් රථ ලියාපදිංචි කි
හිස්බුල්ලා ‘අපේ සිහිනය’ එළිදක්වයි
මුස්ලිම් ජනතාවගේ ජන ප්‍රතිශතයට අනුව ඉඩම් ලබාදීමට ඉඩම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරණයට ස්වාධී
වනාතවිල්ලුව ලැක්ටෝවත්ත නිවස රස පරීක්ෂකගේ පරීක්ෂාවට
වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ නිවසක් තුළ කිසියම් පිරිසක් කළ රහසිගතව කැණිමක් සම්බන්ධව රජයේ රස පරික්ෂකවරයාගේ සහ අපරා
රජයේ වෛද්‍ය නිලධාරීන් මැතිවරණ රාජකාරිවලින් ඉවත්කරන්නැයි ඉල්ලීමක්
ජනාධිපතිවරණයේ සුපිළිපන්නභාවය ආරක්ෂා කිරීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයන් මැතිවරණ රාජකාරිවල
ගෑස් ගෙන එන නැව් ප්‍රමාදයි
දිවයිනපුරා ඇති වී තිබෙන ගෑස් හිඟය තව දින කිහිපයකින් අවසන් වන බව ලිට්රෝ ගෑස් සමාගමේ ප්රකාශිකාවක් පැවසුවාය.

