ඩෙංගු උණ රෝගය සම්බන්ධයෙන්, ජපානය අත්හදාබලමින් තිබෙන ප්‍රතිශක්තිකරණ එන්නත සාර්ථක වී ඇතැයි එම විද්‍යාත්මක පර්යේෂ
දියත
බස්නාහිර හිටපු මහ ඇමැතිගේ සැප රිය හම්බන්තොට වැඩ
බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයාට වෙන්කර ඇති රුපියල් කෝටි හතරකට අධික වටිනාකමින් යුත් ජීප් රථය හම්බන්තොට දිස
මහින්ද අමරවීර ශ්‍රීලනිප සභාපති තනතුරට ළංවෙයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශ්‍රාම ගිය පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වෙන්නේ මහින්ද අමරවීර මහතා බ
ගාල්ල නගරය තටාකයක් වෙයි
ගාල්ල සහ තදාසන්න ප්‍රදේශ වෙත අද(10) අලුයම සිට ඇදහැලුණ අධික වර්ෂාව සමඟ නගරයට පිවිසෙන මාර්ග රැසක් ජලයෙන් යටවී තිබේ.
‘රුපියල් කෝටි 566 ක් විශ්ව විද්‍යාල 15 ක බැංකු ගිණුම් වල‘
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වෙනුවෙන් වාර්ෂිකව රජයෙන් වෙන් කෙරෙන මුදලින් රුපියල් මිලියන 5,666 ක මුදලක් විශ්ව විද්
සන්නද්ධ හමුදා අනුස්මරණ දිනයේ පොපි මල් සැමරුම
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් සංවිධානය කළ 2019 සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය හා පොපි මල් සැමරුම කොළඹ විහා
හම්බන්තොට හෙද හෙදියෝ සේවයට වාර්තා කරති
සේවය අතහැර ගිය හම්බන්තොට මහ රෝහලේ සියලු හෙද හෙදියන් (10) උදෑසන සිට සේවයට වාර්තා කර ඇති බව හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්
පාර්ලිමේන්තුවේ විශේෂ කැඳවීමක් හෙට
පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් සඳහා හෙට (11) උදෑසන 11.30 ට සියලු මන්ත්‍රීවරුන්ට සහභාගී වන්නැයි කතානායක කරූ ජයසූරිය
ෆේස්බුක් සාදයක් පැවැත්වූ 11ක් අත්අඩංගුවට
බුත්තල, ගෝනගංආර ගලපිටගල ප්‍රදේශයේ හෝටලක ෆේස්බුක් සාදයක් පවත්වමින් සිටි තරුණයින් 11දෙනෙකු අද (10) අත්අඩංගුවට ගත් බ
මහවැස්සෙන් බෙලිඅත්ත යටවෙයි
බෙලිඅත්ත ප්‍රදේශයට අද (09) පස්වරුවේ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් බෙලිඅත්ත නගරයේ වෙළෙඳසැල්, නිවාස සහ අතුරු ම
‘බුල්බුල්‘ සුළි කුණාටුව හේතුවෙන් 100,000ක් ඉවත් කෙරෙයි
බංග්ලාදේශයට ඇතුළු වීමට නියමිත ‘බුල්බුල්‘ සුළි කුණාටුව හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශවල 100,000ක පමණ පිරිසක් වෙත ඉවත්වීමේ
බ්‍රිගේඩියර්වරුන් 8කට උසස්වීම්
යුද හමුදා බ්‍රිගේඩියර්වරුන් 8 දෙනෙකු මේජර් ජනරාල් ධුරයට පත්කර තිබේ.
අයෝධ්‍යාව හින්දූන්ට ලබාදිය යුතු බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
දශක ගණනාවක් තිස්සේ හින්දු හා මුස්ලිම්වරුන් අයිතිය සම්බන්ධව ආරවුල් ඇතිකරගන්නා ලද අයෝධ්‍යාවේ ශුද්ධ භූමිය හින්දු
ෆේස්බුක් සාදයකින් 30ක් අත්අඩංගුවට
මුහුණු පොතෙන් හඳුනාගත් මිතුරු මිතුරියන්ගේ මත්ද්‍රව්‍ය සාදයක් වටලා එහි සිටි තරුණියන් 9 දෙනෙකු ඇතුළු 30 දෙනෙකු අත්
හලාවත වෙරළ තීරය පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක්
සහජීවනය සඳහා වන අන්තර් ආගමික සංචාරයක් අතරතුරදී ගාල්ල ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් අද (9) පෙරවරු කාලයේදී හලාවත වෙරළ
‘‘සංචාරක ක්ෂේත්රය නව මාවතකට රැගෙන යනවා‘‘
අලුත් රටවල් වලින් මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරන බවත් ඒ සඳහා ඩොලර් මිලියන 10 ක ආර්ථික සංවර්ධන ඉලක්ක
හිටපු ජනාධිපතිනිය සහභාගී වූ රැස්වීමක් අතරතුර උණුසුම් තත්ත්වයක්
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වනාතවිල්ලුව කරතිව් ප්‍රදේශයේ පැවති රැස්වීමකට අද (08) ස
විදුලි බල මණ්ඩලය දුප්පත්කම වැඩි කරනවා
ලංකා විදුලි බල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව සහ ශ්‍රීලංකන් ගුවන් සේවය යන ආයතන මේ ර
ග්‍රාම නිලධාරීන්ගේ සංගමයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
නව ප්රජාතාන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකවරයාගේ මැතිවරණ ප්‍රවර්ධන කටයුතු සඳහා ග්‍රාම නිලධාරීවරයෙකු
‘‘එජාපයට ගොඩින් බැරි නිසා මඩ ව්‍යාපාරයක් පටන් අරන්‘‘
එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් ඉදිරි දින පහ හය තුළ මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර ඒවා මාධ්‍ය හරහා මුදා හැරීමට ප
නිශ්ශංක සේනාධිපතිගේ ඇප අයැදුම ප්‍රතික්ෂේප වෙයි
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක
‘‘එක්සත් ජාතික පක්ෂයේ කුණු ගොඩවල් තියෙනවා‘‘
එක්සත් ජාතික පක්ෂයේ කුණු ගොඩවල් තියෙන බවත්.කුඩු වෙළදාම , මත්ද්‍රව්‍ය වෙළදාමට ජනප්‍රිය දෙදෙනෙක් වේදිකාවට ගෙනත් ද
ජනාධිපති අපේක්ෂකයෝ 6 දෙනෙක් සංවාදයක පැටලෙති
ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් හයදෙනකුගේ සහභාගීත්වයෙන් සංවාදයක් කොළඹ ගාලුමුවදොර හෝටලයේදී ඊයේ (7) ප
ඥානසාර හිමි ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කළ පෙත්සම සලකා බැලීම කල්යයි
අධිකරණ නියෝග නොතකමින් ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ දේහය විහාරභූමියේදී ආදාහනය කිරීමෙන් අධිකරණයට අපහාස කළ බව
‘‘රටේ තරුණ ප්‍රජාවට පිළිගත හැකි එකම අපේක්ෂකයා සජිත්‘‘
පක්ෂ භේදයකින් තොරව රටේ තරුණ ප්‍රජාවට පිළිගත හැකි එකම අපේක්ෂකයා බවට නව ප්රජාතාන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අ
‘බුල්බුල්’ සුළි කුණාටුව චණ්ඩ වෙයි
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘බුල්බුල්’ සුළි කුණාටුව ඉතා චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වී ඇතැයි කාලගු
වසන්ත සේනානායක පොහොට්ටුවට එකතු වෙයි
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ
මාඳුළුවාවේ සෝභිත හිමිගේ ගුණ සැමරේ
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ මාදුළු
ජනපතිවරණයට දිවයින පුරා ආපදා සහන සැලැස්මක්
ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් දිවයින පුරා ආපදා සහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි
‘එජාපය අසත්‍ය ප්‍රචාර පතුරවන්න අරන්’
එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් ඉදිරි දින පහ - හය තුළ අහේතුකව අසත්‍ය ප්‍රචාර පතුරවා ඒවා මාධ්‍ය හරහා මුදාහැරීමට ප

