උදයංග වීරතුංග මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මීට සුළු මොහොතකට පෙර රැගෙන එනු ලැබීය.
දියත
සියලුම මාර්ගවල ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
ගාලු පාරේ සහ ඩුප්ලිකේෂන් පාරේ රථවාහන තදබදයට විසඳුම් ලෙස එයට සමාන්තරව මුහුදු බඩ මාර්ගය පානදුර දක්වා දීර්ඝ කරන ලෙස
‘‘නායකයෝ හොරකම් කරනවා නම් ගෝලයෝ බය නැතුව හොරකම් කරනවා‘‘
නායකයෝ හොරකම් කරන්නේ නැත්නම් ගෝලයො හොරකම් කරන්න බය වෙනවා. නායකයෝ හොරකම් කරනවා නම් ගෝලයෝ බය නැතුව හොරකම් කරනවා යැ
‘සන්ධානයට ‘අලියා’ නොදෙන්නේ නම් ‘හදවත’ ලකුණින් තරග කරනවා’
ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ පක්‍ෂ ගණනාවක් එක්ව විපක්‍ෂනායක සජිත් පේ‍්‍රමදාස
කිලෝ 20 ක මත්ද්‍රව්‍ය පාර්සලයක් මධ්‍යම තැපැල් හුවමාරුවෙන් අල්ලයි
ආයුර්වේද පානයක් (ගී‍්‍රන් ටී) ලෙසට ඉතියෝපියාවේ සිට මෙරටට එවා තිබු ‘‘කාත්’’ නැමැති මත්ද්‍රව්‍ය කොළ කිලෝ 20 ක් සහිත
ගුවන් තොටේ දී ලක්ෂ 45ක දුම්වැටි සමඟ 4 ක් දැලේ
රුපියල් 45 ලක්ෂයක් පමණ වටිනා දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මැදපෙරදිග ගුවන් තොටුපළ දෙකක සිට ශ්‍රී ලංකාවට ගෙන ආ ලා
දියතලාවේ සිට ආ සරසවි සිසුන් 33 දෙනා නව හමුදා මුලස්ථානයට
දියතලාව යුද හමුදා කඳවුරේ රඳවා තබා සිටි වුහාන් සිට පැමිණි සරසවි සිසුන් 33 දෙනා අද (14) මීට සුළු මොහොතකට අකුරේගොඩ පිහිට
ලක්ෂ 350 ක මත්කුඩු කුඩාවැල්ලෙන් හමුවෙයි
රුපියල් ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුතු බව කියන අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කුඩාවැල්ල ධීවර වරායේ ධීවරයන්ට හමුවී ව
ඊශ්‍රායලයෙන් සිරියාවට ප්‍රහාර: 7ක් මරුට
සිරියාවේ ඩැමැස්කස් නුවර ඉලක්ක කිහිපයකට ඊශ්‍රායලයෙන් එල්ල වූ මිසයිල ප්‍රහාරවලින් සිරියානු ජාතිකයෝ තිදෙනෙක් සහ
ලක්ෂ 10 ක මත්කුඩු-දුරකතන මීගමු බන්ධනාගාරයෙන් අත්අඩංගුවට
මීගමුව ඉන්ධනාගාරයේ කළ හදිසි සෝදිසි මෙහෙයුමක දී විශේෂ ගණයේ සිර කුටි කිහිපයක තිබී රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනාකමින්
ගුරුවරු-විදුහල්පතිවරු වීදි බසිති
ගුරු-විදුහල්පති සංවිධාන එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද(14) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී ඇරඹිණි.
කූට ලේඛන ඉදිරිපත් කර ඉතාලිය හරහා පෘතුගාලයට යන්න ගිය අයෙක් අත්අඩංගුවට
කූට ලේඛන ඉදිරිපත් කර ඉතාලිය හරහා පෘතුගාලයට පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද(14) කටුනායක ගුවන් තොටුපළ පිටත
අම්මත් දුවත් බේරගන්න ගිය රියැදුරු මී හරකාගෙන්ම ඇනුම්කා නසී
වැල්ලව පොලිස් වසමේ කැකුලාවල ප්‍රදේශයේ තම බුලත් කොරටුවක වැඩ කරමින් සිටියදී මී ගවයකු එළවා එළවා ඇනීමෙන් තුවාල ලැබූ
රත්නපුරේ නීතීඥවරු අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක
අධිකරණයේ ස්වාධීනත්වයට නීතීඥවරුන් අත නොතැබිය යුතු යැයි පවසමින් නීතීඥවරු පිරිසක් අද(14) රත්නපුර අධිකරණ සංකීර්ණය ඉද
මාවුස්සාකැලේ-කාසල්රී ජල මට්ටම පහළට
මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම ඉතා වේගයෙන් පහත බසිමින් ඇති බව ජලාශ බාර ඉංජිනේරුවරු පවසති.
කෝප් කමිටුව ශ්‍රී ලන්කන් ඉල්ලීම ඉවත දමයි
කෝප් කමිටුව හමුවට කැඳවීම පසුවට කල් දමන්නැයි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධානීන් කළ ඉල්ලීමක් එම කමිටුවේ සභාපති ජ
දක්ෂිණ අධිවේගයේ මාතර හම්බන්තොට කොටස විවෘත කිරීම 23 දා
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ කොටස ලබන 23 වැනිදා සම්පූර්ණයෙන්ම විවෘත කරන බව මාර්ග හා මහා මාර්
’’හදවත හාස්‍යජනක ලකුණක් - මා ඡන්දයට එන්නේ අලියා ලකුණෙන් පමණයි’’
‘අලියා’ ලකුණින් තොරව වෙනත් කිසිම ලකුණකින් තමා ඉදිරි මැතිවරණයට තරග කරන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධා
විශ්‍රාමික පදිංචි සහතිකය හෙටට පෙර නොදුන්නොත් මැයි මස සිට විශ්‍රාම වැටුප නෑ
2020 වර්ෂයට අදාළ විශ්‍රාමික පදිංචි සහතිකය ලබාදිය යුතු කාලය හෙටින් (15) අවසන් වන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පව
නවක මන්ත්‍රී රත්නප්‍රියට තීරු බදු රහිත වාහයක්
නවක මන්ත්‍රීවරයකු ලෙස ඉකුත්දා දිවුරුම් දුන් සමන් රත්නප්‍රිය මහතාට තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබාදීමට කටයුතු
‘සතොස වංචා සිද්ධියේ ඉඩම හිටපු ඇමැති රිෂාඩ්ගේ බිරිඳට අයත් එකක්’
සතොස ආයතනයේ සිදුවූ වංචා සිද්ධියට අදාළ ලේඛන හා ඉඩම් ඔප්පු තොගයක් සම්බන්ධ සිද්ධියේ අදාළ ඉඩම හිටපු අමාත්‍ය රිෂාඩ් බ
රන්ජන් බලන්න රනිල් ඇතුළු කණ්ඩායමක් හිරගෙදරට
රිමාන්ඩ් බාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට එජාප නායක, හිටපු අගමැති රනිල්
වෝහාරික විගණන විවාදයට ප්‍රශ්නයක්
මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ වෝහාරික විගණන වාර්තාව (Forensic Audit Report) සම්බන්ධයෙන් මැතිසබයේදී සම්පූර්ණ විධිමත් විවාදය
දියතලාව කඳවුරේ සිටි සිසුහු 33දෙනා පිටත්ව යති
දියතලාව යුද හමුදා කඳවුරේ රඳවා සිටි වූහාන් සිට පැමිණි සිසුන් 33 දෙනා අද(14) උදෑසන කඳවුරෙන් කොළඹ යුද හමුදා මුලස්ථානය ව
ආසාත්මිකතාවක් හේතුවෙන් සිසුහු 15ක් රෝහලේ
හදිසියේම ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් කන්දකැටිය කන්දකැපූඋල්පත විද්‍යාලයේ ශිෂ්‍යාවන් දොළොස් දෙනෙකු ඇතුළු සි
’’රාජ්‍ය නිලධාරීන් හෑල්ලුවට ලක් කරන්න එපා’’
රාජ්‍ය නිලධාරීන් සමග කටයුතු කිරීමේදී ඔවුන්ගේ ආත්ම ගරුත්වය හා වෘත්තීය ගරුත්වය ආරක්‍ෂවන ආකාරයට කටයුතු කරන ලෙස ජන
සජිත් සියලු එජාප මන්ත්‍රීන් සංවිධායකයන් අද කොළඹට කැඳවයි
විශේෂ හමුවක් සඳහා එක්සත් ජාතික පෙරමුණේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් විපක්ෂ නායක සජ
’’ඡන්දයට එජාප සංවිධාන වහාම සූදානම් කරන්න’’
මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් බල මණ්ඩල, අනුබද්ධිත සංවිධාන ඇතුළු පක්ෂ යාන්ත්‍රණය වහාම සූදානම් කරන ලෙස එක්සත් ජාති
මාන්කුලම් රෝහලේ කැණීම් තාවකාලිකව නවතයි
මුලතිව්, මාන්කුලම රෝහලේ නව වාට්ටු සංකීර්ණය ඉදිකිරීමේදී එම භූමියේ තිබී සොයාගත් අස්ථි කොටස් සම්බන්ධයෙන් කිලිනොච්
කුවේටයේ සිටි ගෘහ සේවිකාවෝ 46 ක් ආපසු එවති
කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී , එරට නිවෙස් හිමියන් වෙතින් විවිධ හිරිහැර, කරදරවලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවි

