නව කොරෝනා වයිරසය හෙවත් ’කොවිඩ්-19’ හේතුවෙන් ලොවපුරා මියගිය ගණන 195,000 ඉක්මවා ගොස් ඇත.
දියත
ඉන්දියාවේ සිටින තවත් සිසුන් පිරිසක් රැගෙන ඒමට යානයක් පිටත්ව යයි
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට අතරමං වී සිටින , තවත් ශ්‍රී ලාංකික සිසුන් 166 ක පිරිසක් මෙරටට රැගෙ
කරාපිටියට ඇතුළු කළ නාවික සෙබළුන් ආසාදිතයින් නොවේ
ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලු කළ වැලිසර නාවික හමුදා කදවුරේ සෙබළුන් 8දෙනා කොරෝනා ආසාදිතයින් නොවන බව පී සී ආර්
මැකෝ - සජිත් ගැටෙති
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පිළිබඳව දිනෙන් දිනම අලුත් තොරතුරු වාර්තා වෙමින් තිබෙන තත්ත්වයක් තුළ දේශපාලනය උඩු යටි
රත්නපුරේ නාවික සෙබළා කොළඹ අයි.ඩි.එච්.රෝහලට
වැලිසර නාවික හමුදා කදවුරේ සිට නිවාඩු ලබාගෙන ගොස් රත්නපුර රෝහල් මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා නැ
ලස්සන ග්‍රාම සභා
ගම ඒකාබද්ධ ලෙස සංවිධානය කිරීමේ අවශ්‍යතාව කොවිඩ් 19 විසින් යළිත් අවධාරණය කරන ලද කරුණකි. මා ‘යළිත්’ යැයි සඳහන් කළේ ග
මත්පැන් බෝතල් 60ක් සහ බීර කෑන් 72ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට
ඇදිරි නීතිය පනවා සුරාසැල් වසා තිබියදී නීතිවිරෝධී අන්දමින් මත්පැන් බෝතල් 60ක් සහ බීර කෑන් 72ක් සන්තකයේ තබාගත් හාලිඇ
කුරුණෑගල රෝහලේ සිටි තවත් නාවික සෙබළුන් දෙදෙනෙකුට කොරෝනා
කුරුණෑගල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන තවත් නාවික හමුදා සාමාජ
දෙපිරිසක් අතර ගැටුමකින් හොරණ තිදෙනෙකු තුවාල ලබා රෝහලේ
හොරණ පොකුණුවිට ශාන්ති මාවතේ දෙපිරිසක් අතර මීට සුළු මොහොතකට පෙර ඇතිවූ ගැටුමකින් තිදෙනෙකු තුවාල ලබා හොරණ මූලික ර
බලන්ගොඩ - ඉඹුල්පේ නිවාස 42 ක් නිරෝධායනයට
වැලිසර නාවික හමුදා කදවුරේ සේවයේ නිරත සෙබළුන් පස් දෙනෙකු නිවාඩු ලබාගෙන බලන්ගොඩ සහ ඉඹුල්පේ සෞඛ්‍ය වෙද්‍ය කොට්ඨ
ඇඳිරිය අද රෑ 8 සිට දිවයිනටම
අද රාත්‍රි 8 සිට සඳුදා අලුයම 5.00 දක්වා දිවයින පුරා බල පැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි නියෝජ්‍ය පොලිස්
අම්බර කිලෝ 11 ක් කන්දකුලියෙන් අත්අඩංගුවට
තවමත් මිල තක්සේරු නොකළ,’’අම්බර ’’නම් වටිනා සත්තව කොටස් කිලෝ 11 ක්,කල්පිටිය කන්දකුළිය වෙරළේ ධීවරයකුගේ බෝට්ටුවේ ති
අන්තවාදයට පා පහරක් දුන් පාස්කු ඉරිදා ප්‍රහාර සැමරුම
අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයට දින 365ක් පිරුණි. කොරෝනා මාරාන්තික වයිරසය ඉදිරිපිට අවිනිශ්චිත දින ගෙවා දමමින් ස
කොරෝනා යැයි සැක සෙබළෙක් මඩකළපුව මහ රෝහලට
කොළඹ සිට අම්පාරට නිවාඩුව සදහා පැමිණි නාවික හමුදා සෙබලුන් 21දෙනාගෙන් 20 දෙනෙකු ඔවුන්ගේ නිවෙස්වලම නිරෝධානයට ලක් කිර
කොරෝනා ආසාදිතයන් හඳුනාගන්න බුද්ධි අංශ සහය ලබාගන්නවා
කොරෝනා ආසාදිතයන් හමු වූ ඇසුරු කළ පිරිස් හඳුනාගැනීම සඳහා බුද්ධි අංශ භාවිත සහාය ලබාගන්නා බව පාකිස්තාන අග්‍රාමාත්
තවත් නාවික සෙබළු 30 ක් ආසාදිත බව හඳුනා ගනී
වැලිසර නාවික කඳවුරේ තවත් නාවික සෙබළුන් 30 දෙනකුට කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල
පොදු ස්ථානවල මීටරයක දුර ලකුණු කරයි
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ජනයා වැඩිපුර ගැවසෙන පොදු ස්ථානවල මහජනතාව රැස් වෙන විට මීටරයක පරතරයෙන් සිටීම සඳහා ස
පාවිච්චි කරන විදුලි ඒකක ප්‍රමාණයට බිල අය කරන්න තීරණයක්
පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් විදුලි බිල්පත අය කරනු ලබන්නේ පාවිච්චි කරන ලද විදුලි ඒකක ප‍්‍රමාණයට අනුව පමණක් බව ව
ඩිජිටල් චන්ද්‍රිකා රූපවාහිනී සේවා නීතිවිරෝධීව සපයන්නන්ට එරෙහිව පියවර
සෘජුවම නිවසට ලබා දෙන (DTH service / Dish TV) ඩිජිටල් චන්ද්‍රිකා රූපවාහිනී සේවා නීතිවිරෝධීව සපයන්නන් සමාජ මාධ්‍ය ඔස්සේ සිය සේව
මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය වසා දමයි
මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය අද (24) දහවල් සිට තාවකාලිකව වසා දමා ඇත.
කුලියාපිටියට දුරබැහැරින් පැමිණ වෙළදාමේ නියැලෙන පිරිස් ඉවත් කරයි
දුර බැහැර ප‍්‍රදේශවල සිට පැමිණ කුලියාපිටිය නගරයේ ප‍්‍රධාන මාර්ග මායිම් වල වෙළදාම් කරන සියලු ව්‍යාපාරිකයින් එම
නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට
වැලිසර නාවික හමුදා කඳවුරෙන් නිවාඩු ලබා සිටි හමුදා සෙබළුන් රැගෙන ආ බස් රථයෙන් පැමිණි නාවික හමුදා සෙබළුන් දෙදෙනෙ
වැඩිමිලට පොහොර අලෙවි කළ වෙළෙන්දකුට නීතීමය පියවර
පොහොර තොග සඟවා වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක් සිදු කරමින් තිබූ නාවුල ප්‍රදේශයේ වෙළඳසැලක් මාතලේ පාරිභෝගික අධික
වාරියපොළ නාවික සෙබළාගේ මාමන්ඩිය ඇතුළු රිදිමාලියද්දේ නිවාස 7 ක පිරිස් නිරෝධායනයට
කුරුණැගල, වාරයපොල, හරගම්මන ප්‍රදේශයේ කොරෝනා ආසාදිතව ඇති බවට හදුනාගත් වැලිසර නාවික හමුදා කදවුරේ සෙබලාගේ බිරිදගේ
හික්කඩුව තිරණාගම ග්‍රාමීය බැංකුවක් වසා දමයි
හික්කඩුව විවිධ සේවා සමුපකාර සමිතියට අයත් තිරාණගම ග්‍රාමීය බැංකුව අද ( 24 ) සිට නැවත දැනුම්දෙන තුරු වසා දමන ලෙසට හි
දීමනාව බෙදීමේදී ඇති වු කලබලය විසඳන්න පොලීසිය-නාවික හමුදාව කැඳවයි
පුත්තලම නැගෙනහිර ග්‍රාම නිළධාරි වසමේ රජයෙන් ලබා දෙන 5000 ක දීමනාව ලබා දිම සිදුවෙමින් සිටියදී පිරිසක් නිළධාරින්ගේ
කඳුකර කොටියෙක් අදත් මන්දකට හසු වෙයි
තේ වත්තේ සැරිසරමින් සිටි තවත් කඳුකර කොටියෙකු අද (24) දින මන්දකට හසු වි ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව
මහනුවර තැපැල් කාර්යාල දෙකක් වසා දමයි
මහනුවර නවනැලිය උප තැපැල් කාර්යාලය හා ඒ හා සම්බන්ධ ප‍්‍රධාන තැපැල් කාර්යාලය වන මාරස්සන තැපැල් කාර්යාලය මහනුවර ප්
ලංකාවේ අතරමංව සිටින විදේශිකයන් ගැන සොයා බලන්න වැඩපිළිවෙලක්
කොරෝනා වසංගතය හේතුවෙන් රට පුරා අතරමංව සිටින 12000 කට ආසන්න විදේශිය සංචාරකයින්ගේ අවශ්‍යතා සොයා බැලීම සඳහා ජාතික සංච
නේපාලයේ සිටි සිසුන් රැගත් ගුවන් යානය කටුනායකට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නේපාලයේ අතරමංව සිටි ශ්‍රී ලාංකික සිසුන් 93 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ය

