කොරෝනා වසංගත තත්ත්වය නිසා පසුගිය මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ අධිකරණයේ කැඳවීමට නොහැකි වූ නඩු විභාග කිහිපයක් ඉද
දියත
පෞද්ගලික ඉඩමක සායනික අපද්‍රව්‍ය පිළිස්සීමට ගිය තිදෙනකු අත්අඩංගුවට
පල්ලම නාගවිල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට නීති විරෝධි ලෙස සායනික අප ද්‍රව්‍ය රැගෙන විත් පිලිස්සිමේ චෝදනාවට වතු හිම
මුහමාලේ කෑලෑවකින් මිනිස් අස්ථි කොටස් -ගිනි අවි -කොටි ඇඳුම් හමුවෙයි
පලෙයි මුහමාලේ ප්‍රදේශයේ කැළෑබද ප්‍රදේශයක තිබී දිරාගිය මිනිස් අස්ථි කොටස් කිහිපයක්, ටී 56 ගිනි අවි 3ක් සහ එල් ටී ට
මූල්‍ය ආයතනයක බදුල්ලේ ශාඛාවට සීල් තියයි
මේ වන විට මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති මූල්‍ය සමාගමක බදුල්ල ශාඛාවටද අද (22)මහ බැංකුව විසින් සීල් තබන ලදි. පසුව ගනුදෙනුක
මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් අඟහරුවාදාත් කැඳවයි
ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ල
ගෙවන්න නියම කළ ලක්ෂ 10න් ගෙවා ඇත්තේ ලක්ෂයයි
පාස්කු ඉරිදා ප්රහාරයන්ට ගොදුරුව මියගිය කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 23 දෙනෙකුට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ව
අත්අඩංගුවට ගත් රක්ෂණ සංස්ථාවේ රහස්‍ය ලේකම්වරියට ඇප
ජාතික ආරක්ෂාව සහ මහජන සාමය කඩවන අයුරින් ආන්දෝලනාත්මක ලිපියක් සමාජ මාධ්‍ය ඡාලා මගින් ප්‍රචාරය වීමට සැලැස්වීයැය
තායිලන්තයේ සෞඛ්‍ය සම්බන්ධ හදිසි තත්ත්වය ජුනි අවසානය දක්වා දීර්ඝ කරයි
කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා පනවා ඇති හදිසි තත්ත්වය ජුනි මස අවසානය දක්වා පවත්වාගෙන යෑමට තායිලන්ත
කොළඹ කොටස් වෙළෙඳපොළේ ඓතිහාසික පිබිදීමක්
කොළඹ කොටස් වෙළෙඳපොළේ ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ මිල දර්ශකය ඊයේ (21) ඓතිහාසික වර්ධනයක් පෙන්නුම් කළේය.
කතුන් තිදෙනාගේ මරණය ශ්වසන පද්ධතිය සිරවීමෙන් බව මරණ පරීක්ෂණයෙන් හෙළි වෙයි
කෝටිපති ව්‍යාපාරිකයකු බෙදා දීමට රැගෙන ආ රුපියල් දහසේ මුදල් ආධාර ලබා ගැනීමට ගොස් මියගිය කාන්තාවන් තිදෙනාම මියගො
මුදල් බෙදන්න ගිය කෝටිපති ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයන් 7 දෙනා රිමාන්ඩ්
රාමසාන් උපවාසය නිමිත්තෙන් කෝටිපති ව්‍යාපාරිකයකු මාලිගාවත්ත ජුම්මා මස්හිද් පාරේ ගබඩා සංකීර්ණයක මුදල් බෙදා දීම
මැතිවරණය තියන්න හැකි බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනපති ලේකම්ට දැනුම් දුන්නැයි උසාවියට කියයි
රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ මැතිවරණ ක්‍රියාදාමය ආරම්භ කළ හැකි බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ
මැයි 24-25 රටටම ඇඳිරි නීතිය
මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්
ගත වූ පැය 24 දී ඇඳිරිය කඩ කළ 528 ක් අත්අඩංගුවට
අද සිකුරාදා(22) උදෑසන හයෙන් අවසන්වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 528 ක් අත්
කොරෝනා නීති කඩා රෝන්දෙ යන අමනයෝ
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් යතුරුපැදි දෙකකින් කොළඹ සිට කතරගමට පැමිණ කතරගම ප්‍රදේශයේ සැරිසරමින් සිටිය දී කතරග
කොරෝනා ආසාදිතයින් 1055 දක්වා ඉහළට
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1055 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
තලාතුඔය නගරයට සුන්දර දසුනක් එක්කළ කුරුල්ලෝ
තලාතුඔය නගරය මැදින් ගලා බසිනා මහවැලි ගඟේ අතු ගංඟාවක් වන තලාතුඔයට වෙළඳසැල්වලින් ඉවතලන අපද්‍රව්‍ය එකතුවීම හේතුවෙ
78 අම්මාත් - 60 පුතාත් වස බී මියයති
කල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ මුසල්පිටිය ග්‍රාමයේ, මුස්ලිම් ජාතික 78 හැවිරිදි මවක හා ඇගේ 60 හැවිරිදි වැඩිමහල් පුතා
ට්‍රම්ප්ට එරෙහිව විරෝධතා
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එම පරිපාලනය ‘නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයට
පොළොන්නරුවේ පමණක් වී කිලෝ කෝටි 20ක් තියෙනවා
යල කන්නයේ වීඅස්වනු නෙළන තෙක් අවශ්‍ය තරම් වී තොග රට තුළ තිබෙන බවත් එම නිසා රටින් සහල් ගෙන්වීමේ කිසිම අවශ්‍යතාවයක්
’5000 දීමනාවේ මැයි මාසයට අදාළ මුදල ඉදිරි සතියේදී ලබාදෙනවා’
දෛනික ආදායම් අහිමි වූ පිරිස් වෙත ලබා දෙන රුපියල් 5000 දීමනාවේ මැයි මාසයට අදාළ මුදල ඉදිරි සතිය තුළ ලබා දීමට කටයුතු කර
ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පනස් ලක්ෂය ඉක්මවයි
ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (21) පනස් ලක්ෂය ඉක්මවා ගියේය.
වැලිසර කඳවුරේ සිටි 2193 ක් නිරෝධායනයට
වැලිසර නාවික හමුදා කඳවුර තුළ කොවිඞ් 19 වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ආසාදිත සෙබළුන් සමීපව ඇසුරු කළ කඳවුර තුළ
බොලිවියානු සෞඛ්‍ය ඇමැති ධූරයෙන් ඉවතට
ඉහළ මිලක් ගෙවමින් ස්වසන සංවාතන යන්ත හෙවත් හුස්ම ගැනීම පහසු කරවන ‘වෙන්ටිලේටර්’ යන්ත්‍ර මිලදී ගැනීම සම්බන්ධයෙන්
තෙරපීමෙන් මිය ගිය තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි නියෝග
මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් පාරේ නිවසක් අසල මුදල් බෙදා දීමේ සිද්ධියකදී තෙරපීමෙන් මිය ගිය කාන්තාවන් තිදෙනාගේ මෘත
තරුණිය බේරාගන්න ජලාශයට පැන්න දෙදරු පියාගේ සිරුර හමුවෙයි
ඉහළ කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කළ තරුණිය බේරා ගැනිමට උත්සහ කළ දෙදරු පියාගේ සිරුර එම ජලාශයේම ත
නගරාන්තර දුම්රිය දෙකක් හෙට ධාවනය කරයි
කොළඹ මහනුවර සහ බෙලිඅත්ත දක්වා නගරාන්තර දුම්රිය දෙකක් හෙට (22) පස්වරුවේ ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර
රන්ජන් රාමනායක හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි
බුදු දහමට අපහාස වන අයුරින් අන්තර්ජාලය ඔස්සේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ල
රත්නපුරේ නාය අවදානමේ සිටින ජනතාවට ඉවත් වෙන්න’යි කියයි
පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය සළකාබලා මිලිමීටර් 150 ඉක්මවා ඇති රත්නපුර දිස්ත්‍රික්යේ රත්නපුර, ප්‍රාදේශීය ලේකම් කොට්ඨ
රත්නපුර පවුල් 4495 ක් අපදාවට
රත්නපුර දිස්ත්‍රික්කයට බලපෑ ආපදා තත්ත්වය නිසා පවුල් 4,495 ක පුද්ගලයින් 16,863 දෙනෙකු පිඩාවට පත්වි සිටින බව රත්නපුර ද

