කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියකට නවකවදය දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් සිසුන් සිව් දෙනා මේ මස 16 දක්වා
දියත
දිවා ආහාරයෙන් පසු දරුවන් 44ක් ලෙඩ වෙලා
මඩකලපුව කල්ලඩි විනයාගර් විද්‍යාලය සහ කොට්ටමුනේ කනිෂ්ඨ විද්‍යාලය යන පාසල්වල සිසුන් පාසල් විවේක කාලයේ එහි ආපනශා
එජාප කමිටුවට ඇතුලෙන්ම කකුලෙන් ඇදිල්ලක්
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යෑම තෝරා ගත් කණ්ඩායමක් (කමිටුවක්) විසින් සිදු කිරීමට තීරණය වී තිබියදී
ජනාධිපති කාර්යාලයට අභ්‍යන්තර කටයුතු ඒකකයක්
ජනාධිපති කාර්යාලයේ සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම් හා පැමිණිලි දැනුම් දීම සඳහා ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ
තව නඩු පෝලිමට එනවා
සීනි බදු සුදුලුණු සහල් සහ කිරි හරක් අැතුලු තව වංචා නඩු ඉදිරියට එන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පා
කුච්චුවේලි සිද්ධිය ගැන නාවික හමුදාව කරුණු පැහැදිලි කරයි
නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, කුච්චුවේලි මුහුදු තීරයේ නීති විරෝධී දැල් භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධී
’’රිලා ඇමතිට නඩු දාන්න ඕන’’
රිලා ඇමති රිලා සංගණනයට ලක්ෂ සීයකට වැඩිය වියදම් කළා. ඒකට නඩු දාන්න ඕන.තාම රිලව් ගානක් කිව්වෙත් නෑ. ප්‍රතිඵලයක් නෑ.ම
සමහරු වැලිකඩ බලය අල්ලමින් ඉන්නවා
විපක්ෂයේ සමහරු වැලිකඩ බන්ධනාගාරේ බලය අල්ලමින් ඉන්නා බවවෙළෙඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය
රජයේ වැටුප් වැඩිකිරීමේදී ETF සේවක මූලික වැටුපත් කැපිලා
අර්ධ රාජ්‍ය ආයතනයක් වන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සේවකයන්ගේ වැටුප මෙම වසරේ අයවැයයෙන් කළ වැටුප් වැඩි
ජනපති - මහා භාණ්ඩාගාර නිලධාරී හමුවක්
ආර්ථික ජයග්‍රහණ ලබාගත් පමණින් රටක සංවර්ධනය ළඟා කර ගත නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාර න
සාක්කිකරුවෝ සංජීව ඝාතකයා හඳුනා නොගනිති
පාතාල කල්ලි සාමාජික ගනේමුල්ලේ සංජීව මහේස්ත්‍රාත් අධිකරණ විත්ති කූඩුවේදී වෙඩි තබා ඝාතනය ඝාතනය කළේ යැයි කියන සැක
අපුරෙන් කෝවිඩ් රෝගීන් හයක් සහ එක් මරණයක්
කෝවිඩ් - 19 ආසාධිත රෝගීන් හය දෙනකු එක් මරණයක් මැයි මාසයේදී අනුරාධපුරයෙන් වාර්තාවි ඇතැයි වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය
ස්ථිර - කොන්ත්‍රාත් 6000ක් ස්ථිර කරන්න අවධානය
ස්ථීර පත්වීම් නොලබා දැනට රාජ්‍ය ආයතන වල කොන්ත්‍රාත් හා තාවකාලික පදනම මත සේවය කරන 6000 කට ආසන්න පිරිස ස්ථිර කිරීමේ පො
අඹයක් ලක්ෂ හතර හමාරකට වෙන්දේසි වෙයි
යාපනය මුරුගන් කෝවිලක පැවති වෙන්දෙසියකට තැබූ අඹ ගෙඩියක් රුපියල් 46,0,000 ට වෙන්දේසි විය.
පස්මහල් ගොඩනැගිල්ලෙන් වැටී දෙදරුපියා මරුට
වැල්ලවත්ත රාම ක්‍රිෂ්ණා පෙදෙසේ පස්මහල් ගොඩනැගිල්ලකින් පහළට වැටීමෙන් අද (4) පුද්ගලයෙක් මියගොස් ඇතැයි වැල්ලවත්ත
මුඛ ආවරණ පළඳින්නැයි රජයේ සේවකයන්ට උපදෙස්
දිවයින පුරා ඉන්ෆ්ලුවන්සා සහ කොවිඩ් වෛරස ප්‍රභේදයක් වර්ධනයවීමේ ප්‍රවණතාවයක් පවතින බවට , සෞඛ්‍ය සේවා ප්‍රවර්ධන ක
ලක්ෂ 75ක විදෙස්මත්පැන් තිඹිරිගස්යායෙන් අල්ලයි
කොළඹ 5 තිඹිරි ගස්යාය ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉතා රහසිගත ලෙස ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 75 ක් පමණ වටිනා විදේශීය මත්පැන
ඩෙංගු ගැන රටට කියන්න දෙන්නෙක් පත් කරයි
ඩෙංගු සහ වසංගත රෝග සම්බන්ධව මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කිරීම සහ නිල ප්‍රකාශ නිකුත් කිරීම සඳහා නිලධාරීන් දෙදෙනකු ප
නවකවදය නැති කරන්න කාර්ය සාධක බලකායක්
නවකවදය වැළැක්වීම සඳහා පොලිසිය ඇතුළු සියලු අංශ දායක කරගත් විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇතැයි අගමැතිනි සහ අ
අඹ ගෙඩියක් 460,000 ට වෙන්දේසි වෙයි
යාපනය මුරුගන් කෝවිලක පැවති උත්සවයකදී කෝවිලේ වෙන්දෙසියකට තැබූ අඹ ගෙඩියක් රුපියල් 460,000 ට වෙන්දේසි වූ බව කෝවිල් භාරක
ස්වසන රෝග ලක්ෂණ තියෙනවානම් ‘මාස්ක්’ දාන්න
ස්වසන රෝග ලක්ෂණ පවතින්නේ නම් මුව ආවරණයක් පළඳින්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
පැල්වත්ත සීනි ලොක්කා ඉල්ලා අස්වේ
පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරි නුවන් ධර්මරත්න මහතා එම තනතුරින් ඉල්ලා අස්වි තිබේ.
අපේ නිහතමානීකම නිවට කමක් සේ හිතන්න එපා
අපේ තිබෙන නිහතමානීකම නිවට කමක් ලෙස සලකා කවුරුන් හෝ ක්‍රියා කරනවා නම් ඒවාට පිළිතුරු නීතිය හරහා ලබාදීමට අප සූදානම්
අපේ අලුත් ගුවන් කුරුල්ලා කොළඹ අහසේ පියා සැරූ හැටි
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එක්වූ එයාර් බස් A330 - 200 නවතම ගුවන් යානය අද උදේ කොළඹ අහසේ පහළ සීමාවේ සැරි සැරුවේය.
ජනාධිපති අරමුදල උතුරට
ජනාධිපති අරමුදලේ කාර්යයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කිරීමත් සමඟ ඊට ලැබෙන වෛද්‍යාධාර අයඳුම්පත්
පෑනක් ලෙස සැකසූ ගිනි අවියක් සමඟ අයෙක් මාට්ටු
පෑනක් ආකාරයේ නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
ධීවරයෙක් කපා කොටා මරලා
හුංගම දකුණු බටඅත , ලිදේයාය සුනාමි ගම්මානයට පිවිසෙන මාර්ගයේදී ඊයෙ (03) රාත්‍රි ධීවරයෙකු කපා කොටා ඝාතනය කර ඇතැයි පොලි
ලී මෝල ගිනි රකුසාට බිලි
පිළියන්දල කොළඹ මාර්ගයේ බෝකුන්දර හන්දිය ආසන්නයේ ලී වෙළඳසැලක ඇතිවූ ගින්නකින් එම වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වූ
තැනින් තැනට සුළු වැස්සක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇතිවන බව කාලගුණ විද්‍ය

