(සුජිත් හේවාජුලිගේ)
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් වාචිකව විමසීම ලබන 18 වැනිදා ආරම්භ කිරීමට නියමිතය
විදුලි ගාස්තු වැඩි කිරීම පිළිබඳ ලිඛිත යෝජනා බාර ගැනීම ලබන මස 4 වෙනිදායින් අවසන් වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසීය
විදුලි ගාස්තුවට මහජන අදහස් විමසීම 18 අරඹයි
Recommended Articles