මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ බන්ධනාගාර පොකුරු වලින් අද (13) දිනට කොරෝනා ආසාදිතයින් 687 දෙනෙකු හදුනාගෙන තිබේ.
දියත
පාර්ලිමේන්තු වරප්‍රසාද ආරක්ෂා කරන්නයි කතානායකගෙන් ඉල්ලති
සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේම භාෂණයේ නිදහස සුරක්ෂිත කිරීමටත්, ඔවුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමටත්, මන්ත්‍ර
යුරෝපා සංගමයෙන් කෝටි 826 ක ආධාර
යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට රැපියල් කෝටි 826 ක (රැපියල් බිලියන 8.26ක) මූල්‍ය ආධාරයක් පිරිනමා ඇත.
ලක්ෂ 65 ක ගජමුතු සමඟ 5 ක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 65 ක් පමණ වටිනා ගජමුතු 4 ක් සමඟ කාන්තාවක ඇතුළු 5 දෙනකු අද (13) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්
ලොක්කෙකුගේ සහයෙන් බන්ධනාගාරයට රිංගන්න හදලා
මහර බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකුගේ දුරකතන ඇමැතුමකින් වූ නියෝගයක් මත බන්ධනාගාරයට පැමිණි පුද්ගලයකු , රැගෙන ආ කුක
රංජන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය ආරක්ෂා කිරීමට පෙනී සිටිනවා
රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රීධූරය ආරක්ෂා කිරීම සඳහා නිත්‍යනුකූලව ගත හැකි සෑම ක්‍රියා ක
කෑගල්ල පොලිසියට කොරෝනා බෝකළ සැරයන්ගේ වැඩ තහනම්
කෑගල්ල පොලිස් අධිකාරි කාර්යාලයේ පොලිස් නිලධාරින්ට කොවිඩ්-19 වයිරසය බෝවීමට ක්‍රියා කළ බව කියන පොලිස් සැරයන්වරයෙක
භාෂණයේ නිදහස උදෙසා විපක්ෂයේ විරෝධතාවයක්
සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂයේ පොදු එකමුතුව සංවිධානය කළ “භාෂණයේ නිදහස සුරකිමු” නිදහස උදෙසා විරෝධතාවය කොළඹ නිදහස්
මත්කුඩු ග්‍රෑම් 3ක් ළඟ තබාගත්තාට ජීවිතාන්තය දක්වා සිරගෙට
මත්කුඩු ළග තබාගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා දෙකටම වරදකරුවකු වූ කාන්තාවකට වසර 21ක දීර්ඝ නඩු විභාගයකින් පසු ජීවිත
පාර්ලිමේන්තුවේ පීසීආර් පරීක්ෂණ 400ක්
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු මන්ත්‍රීවරුන් ද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද ඇතුළුව 400කට අධික පිරිසක් සඳ
රුපියල තවත් පහළට
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (13) නැවත වරක් 194ක් දක්වා පහළ ගියේ ය.
ට්‍රම්ප්ගේ යුටියුබ් නාලිකාව අත්හිටුවයි
ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ යූටියුබ් නාලිකාව අත්හිටුවීමට ඇල්ෆබට් සමාගම පියවර ගෙන ඇත.
කෝටි 44 ක් වංචාවෙන් උපයාගත්තැයි කී සජින් වාස්ට එරෙහි නඩුව මාර්තු 1 දා
නීතීවිරෝධි ක්‍රියාකාරකම්වලින් රුපියල් කෝටි 44 කට අධික මුදලක් උපයා ගත් බවට චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්
නැගෙනහිර ජැටිය විකිණිමට එරෙහිව අත්සන් ගනී
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණිමට එරෙහිව අත්සන් ලබාගැනීමේ වැඩසටහනක් වෘත්තිය සමිති එකමුතුව විසින් කොටුව දුම්ර
බස්නාහිරින් පිටවන ස්ථාන 11 ක රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව අද සිට
බස්නාහිර පළාත තුළින් පිටවන ස්ථාන 11 ක් ඉලක්ක කරගෙන සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවන් අද (13) සිට යළිත් ආරම්භ කර ඇ
මාකඳුරේ වී කිලෝවක් රුපියල් 45 කට දෙන්නත් බෑ
පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාකඳුර කුඹුරුයායේ මෙවර මාස් කන්නයේ වී අස්වනු නෙලීමෙන් පසු එම අස්වැන්න ස
රංජන්ට වෙනම කාමරයක්
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ආරක්ෂා සහිතව මීගමුව පල්ලන්සේ
එජාප මහලේකම් රංගෙබණ්ඩාර
එක්සත් ජාතික පක්ෂයේ තනතුරු කිහිපයක් සඳහා අකිල විරාජ් කාරියවසම්, පාලිත රංගේබණ්ඩාර, වජිර අබේවර්ධන සහ ඒ.එස්.එම් මිස
වැටෙන් පැන පාර මාරුවීමට ගිය අය මරුට
මොරටුව එගොඩඋයන ප්‍රදේශයේදී මාර්ගය මැද ඉදිකර ඇති සිමෙන්ති බැමි තීරුවේ සවිකර ඇති යකඩ වැටට ඉහළින් පැන පාර මාරුවීමට
ඊ.ටී.අයි. ෆිනෑන්ස් ගණන බේරා වසා දැමීමට යයි
ඊ.ටී.අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය ගණන බේරා වසා දැමීම සඳහා නිසි බලය ඇති අධිකරණයක් වෙත ඉල්ලුම් කිරීමට ශ්‍රී ලංකා මහ බැ
අජිත් ප්‍රසන්නට ඇප
අධිකරණයෙහි විභාගවන නඩුවක සාක්කිකරුවන්ට සහ වින්දිතයින්ට බලපෑම් කිරීම සහ අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන
බඩු මිල බැස්සීමේ වෑයම සාර්ථක කරගනිමු
සහල්, පිටි, සීනි, පරිප්පු, සැමන් පමණක් නොව බිත්තර ද ඇතුළත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය දහයක් ස්ථාවර මිලක් යටතේ නිශ්ච
උතුරේ අස්වනු නෙළීමට ආසන්න කුඹුරු ජලයෙන් යටවෙයි
උතුරු ප්‍රදේශයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් උතුරේ අස්වැන්න නෙලීමට ආසන්න කුඹුරු වැසි ජලය සහ වාන් ජලය හේ
සංස්ථා තේ ‘නකල්ස් තේ ‘ නමින් නම් කරයි
රාජ්‍ය වැවිලි සංස්ථාව මගින් නිෂ්පාදනය කරනු ලබන ‘සංස්ථා තේ‘ යන නමින් යුතු තේ ‘ නකල්ස් තේ‘ යන නමින් නම් කිරීමට තීර
කොළඹ- පුත්තලම මාර්ගය වහයි
මහවැව ධර්මරාජ විද්‍යාලය ජාතික පාසලක් නොකිරිමට විරෝධය පා මව්පියන් අද (13) දින පුත්තලම කොළඹ මාර්ගය සම්පුර්ණයෙන් වසා
පිල්ලෙයාන් නිදහස්
ඇප මත නිදහස් කර සිටි මඩකලපුව දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්රකාන්තන
බද්දේගම උපන්දින සාදයට ගිය තිදෙනෙකුට කොරෝනා
බද්දේගම නගරයේ පසුගිය දිනක පැවැත්වූ උපන්දින සාදයකට සහභාගීවූ තිදෙනකු මේවනවිට කොරෝනා ආසාදිතයින් බවට තහවුරුවී ඇතැ
කෝටි 24ක හෙරොයින් කොස්ගොඩින් අල්ලයි
කොස්ගොඩ ටකරං වාඩිය ප්‍රදේශයේ ලදු කැලෑවක සගවා තිබූ රුපියල් කෝටි 24ක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 23යි ග්‍රෑම් 155ක
තවත් කොරෝනා මරණ 4 ක්
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් අට දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (12) න
අද කොරෝනා ආසාදිතයන් 584 යි
මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ බන්ධනාගාර පොකුරු වලින් අද (12) දිනට කොරෝනා ආසාදිතයින් 584 දෙනෙකු හදුනාගෙන තිබේ.

