
මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ බන්ධනාගාර පොකුරු වලින් අද (12) දිනට කොරෝනා ආසාදිතයින් 584 දෙනෙකු හදුනාගෙන තිබේ.
මේ දක්වා වයිරසය ආසාදිත සංඛ්‍යාව 45,496 ක් වූ අතර අද රාත්‍රියේදී පැලියගොඩ පොකුරෙන් තවත් ආශ්‍රිතයින් 274 ක් වාර්තා විය.
ඒ අනුව මේ වන විට වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 45,770 කි.


