අවුරුදු 18-19 වයස් කාණ්ඩයේ පාසල් දරුවන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීම සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි හ
දියත
වෑන්රිය බොක්කුවෙන් පහළට: 4ක් රෝහලට
පුත්තලම කල්අඩියේ සිට ඇලහැර බකමූණ ප්‍රදේශයට ගමන් කරමින් තිබු තිබූ වෑන් රියක් ආණමඩුව නගරය ආසන්යෙදි බොක්කුවකින් ප
නයිට්රජන් දියර පොහොර බෙදා හරියි
මහ කන්නයේ වී වගාව, අනෙකුත් ක්ෂේත්‍ර භෝග, එළවළු හා පළතුරු වගා සඳහා යෙදවීමට ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූ පරිසර හිතකාමී
ප්‍රංශ තානාපති විදේශ ඇමති හමුවෙයි
ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් ලබන නොවැම්බර් මාසයේ සිට නැවත ආරම්භ කිරීම ගැන විදේශ අමාත්‍ය මහාචාර්ය ජ
කොවිඩ් රැල්ලක් ඇති වීමේ අවදානමක්
‘කොවිඩ්’ පරීක්ෂණ අකර්මණ්‍ය කර අහඹු නියැදි පරීක්ෂණ සිදු කිරීමේ මාර්ග අහුරා දමමින්, රටට ඇතුළුවන සංචාරකයන්ගේ සහ ගු
“ගුරුවරුන් නාවත් පාසල් පවත්වන්න අපි දන්නවා’’
ඇතැම් ගුරුවරුන් හෙට සහ අනිද්දා පාසල් නොපැමිණියත් පාසල් නිසි පරිදි පවත්වාගෙන යෑමට සැලැස්මක් පවතින බව අධ්‍යාපන
‘වන්දියට වඩා ගොවියාට පහසුකම් දීම ආණ්ඩුවේ වගකීමක්‘
වගකිව යුතු ආණ්ඩුවක් කළ යුත්තේ වගා කර පාඩු සිදු වුවහොත් වන්දි දෙන්නම් යැයි කීම නොව පාඩු සිදු නොවන ලෙස වගා කටයුතු සි
දෙබරු ඇවිස්සී 10 ක් රෝහලේ
පුත්තලම දළුව ප්‍රදේශයේ දෙබර කුඩුවක් ඇවිස්සීයාමේන් 10 දෙනෙකුට ආසන්න පිරිසකට දෙබරුන් දෂ්ඨ කිරීමේන් පුත්තලම මුලික
බාලවයස්කරුවන් එල්ලුම්ගස් යැවීම නතර කෙරෙන පනත හෙට මැතිසබයට
බාලවයස්කාර දරුවන්ට මරණීය දණ්ඩනය නියම කිරීම වෙනුවට සිර දඬුවම් නියම කිරීම සඳහා විධිවිධාන ඇතුළත් දණ්ඩ නීති සංග්
මිතුරියගේ ඒ ටී එම් කාඩ්පතට විද්ද මිතුරිය අත්අඩංගුවට
තම මිතුරියගේ ඒ ටී එම් කාඩ්පත සොරකම් කර මුදල් ලබාගත් ඇගළුම් සේවිකාවක් සැකපිට අද ( 20 ) දහවල් අත්අඩංගුවට ගත් බව තඹුත්
විදේශ ගමන් බලපත්‍ර ගන්න කලින් දින වෙන්කිරීම තාවකාලිකව අත්හිටුවයි
විදේශ ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමට කලින් දිනයක් හා වේලාවන් වෙන්කර ගැනීමේ පහසුකම මේ මාසය සදහා අවසන් කළ බව ආගමන වි
පාසල් විවෘත කිරීමට සංචරණ සීමා බාධාවක් නෑ
සංචරණ සීමා මේ ලබන 31 වැනිදා දක්වා දීර්ඝ කිරීම නැවත පාසල් ආරම්භ කිරීමට හෝ ගුරුවරුන්ට පාසල්වලට වාර්තා කිරීමට කිසිඳු
තිස්සේ තවත් රක්ෂිතයක් එළි කර හෝටලයක් හදලා
තිස්සමහාරාම ජුල්පල්ලම ග්‍රාමසේවා වසමට අයත් වනසංරක්ෂණ ප්‍රදේශයක මහා පරිමාණයෙන් කැලෑව එළිපෙහෙළි කොට නිවාඩු නික
ජීව අත් බෝම්බයක් සමග අයෙකු අත්අඩංගුවට
යුද හමුදාවෙන් ඉවත් වු අයෙකු සිය කින්නියා පිහිටි ගෙවත්තේ සඟවා තිබු ජේ.ආර්.වර්ගයේ ජීව අත් බෝම්බයක් සමග අත්අඩංගුවට
ලොව හොදම ශිෂ්‍ය කෙටි චිත්‍රපටයට හිමි සම්මානය ශ්‍රී ලංකාවට
අන්තර්ජාතික 07 වන සකර්යා ශිෂ්‍ය කෙටි චිත්‍රපට උළෙලේදී , ලොව හොදම ශිෂ්‍ය කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත් ශ්
පළාත් සංචරණ සීමා තවත් දිගු වෙයි
පළාත් අතර ක්‍රියාත්මක සංචාරණ සීමා මෙම මස 31 වැනිදා දක්වා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උ
යාපනය- මන්නාරම වෙරළ තීරයන්හි දී කහ තොගයක් අල්ලයි
යාපනය, අරියාලේ ,පුත්තලම කෝලන්කනත්ත සහ මන්නාරම යහප්පර් වෙරළ තීරයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී නීතී විරෝධී ලෙස
සුපිරි වෙළඳසලෙන් කිරිපිටි සොරාගත් කතක් අල්ලයි
බණ්ඩාරගම නගරයේ සුපිරි වෙළඳ සැලකින් මිලෙන් අධික කිරිපිටි ටින් සොරා ගත් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොල
මධ්‍යම අධිවේගියේ චීන්නුන්ට කසිප්පු ඇද්ද අයෙක් මාට්ටු
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල නිරත චීන ජාතිකයින්ට ලබාදීම සඳහා ගෙන යමින් තිබූ කසිප්පු බෝතල් 45 ක් සමග
පොහොර ප්රශ්නය හෙට මැතිසබයට
පොහොර පිළිබඳව මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (21) පැවැත්වීමට නි
ඉවත් කළ අයකු යළි එනවාට කුරුණැගල සතොස සේවකයින්ගේ විරෝධය
විනය විරෝධී ක්‍රියා හේතුවෙන් මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලංකා සතොස හිටපු ප්රධානියෙ
පොලිස් අණ නොතකා ගිය යතුරු පැදියේ දෙදෙනා මරුට
පොලිස් අණ නොතකා ධාවනය වු යතුරු පැදියක් තණමල්විල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කිතුල්කොටේ හන්දිය ප්‍රදේශයේදී ලොරි රථ
ව්‍යාජ අංක තහඩු සැකසූ දෙදෙනාට වැඩ වරදී
මොටර් රථ ප්‍රවාහන අධිකාරියෙන් නිකුත් කරන අංක තහඩුවලට සමාන ව්‍යාජ අංක තහඩු සකස් කරන ස්ථානයක් පවත්වාගෙන ගිය සැකක
සෞඛ්‍යයට මුල්තැන දෙමින් වෙහෙර විහාරවල පිංකම්
මාස ගනනාවක් තිස්සේ පොහෝ දින පාළුවට ගිය බොහෝ වෙහෙර විහාරස්ථානවලට බැතිමතුන් යම් ප්‍රමාණයක් පැමිණ සිටි බව අප වාර්ත
අද දවසේ කාලගුණ අනාවැකිය
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (20) සවස 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසය
දුම්රිය දැව සංස්ථාවට කෝටි 41 ක පොල්ලක් තියලා
සිල්පර සැපයීම වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව රාජ්‍ය දැව සංස්ථාවට රුපියල් කෝටි හතළිස් එකකට වැඩි මුදලක් ගෙවීම ප
කුෂිනගර් ගුවන්තොටට පළමු ගුවන් යානය පිටත්ව යයි
ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කරන අවස්ථාවේ එම ගුවන් තොටුපළ වෙත පිවිසෙන පළමු ගුවන් යානය ලෙස ස
නයිට්රජන් දියර පොහොර තොගයක් කටුනායකට
ශ්‍රී ලංකාවේ මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතුවලට භාවිතා කිරීමට සඳහා, ඉන්දියාවේ නැනෝ නයිට්රජන් දියර පොහොර පළමු තොග
‘‘රසායනික පොහොර තහනම් ගැසට්ටුව වැරදියි‘‘
රසායනික පොහොර භාවිතය තහනම් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය වැරදි උපදෙස් මත සිදුවූවක් බව කෘෂිකර්ම අමාත්‍ය
සහල් මිල යළි ඉහළ යයි ?
මහ පරිමාණ සහල් නිෂ්පාදකයන් කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 40 කින් ද, සම්බා සහ නාඩු සහල් කිලෝවක් රුපියල් 15 කින් ද, ඉහ

