හල්දුම්මුල්ල වංගෙඩිගල කන්දේ ඇති වූ ගින්නකින්ගි අක්කර 20 කට අධික ප්‍රදේශයක් විනාශ වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති .
දියත
හෘද රෝගීන් කොරෝනාවෙන් ආරක්ෂා වෙන අයුරු
කොවිඩ් වසංගතයත් සමඟ පොදුවේ සියලුම රෝගීන් මුහුණ දෙන්නේ දැඩි අර්බුදයකටයි. ඒ අතුරින් හෘද රෝගීන් ගෙන බැලුවොත් ඔවුන්
කාදිනල් - වරාය වෘත්තීය සමිති හමුවක්
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් සහ ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල් සහ වරාය ඒකාබද්ධ සන්ධානය අතර ජාති
නිධන් ගන්න ගිය 4ක් අත්අඩංගුවට
පල්ලම පොලිස් බල ප්‍රදේශයේ මදවක්කුලම වෙන්දකඩුව මොහොමඩ් වත්ත කැළයේ ගල්තලාවක් සහිත හුදකලා ප්‍රදේශයක නිධානයක් ගැන
මහ කන්නයේ වගා නොකළොත් කෝටි 280ක් වතුරේ
රසායනික පොහොර ගැටළුව නිසා මෙවර මහ කන්නයේදී පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාරය යටතේ වී වගා නොකළහොත් රජයට රු
ට්‍රයල් ගිය දුම්රියකට ගවයින් 10 ක් බිලි
යාපනය කොඩිකාමම්, ආසෙයිපිල්ලෙයි ප්‍රදේශයේදී ධාවනය වූ පරීක්ෂණ දුම්රියක ගැටීමෙන් ගව රංචුවක ගවයින් 10 ක් පමණ මියගොස
හදිසි පාස්පෝට් ගන්න පිරිස් වැඩි වෙයි
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් පසුගිය දින 10 තුළ එක්දින සේවයෙන් පමණක් පුද්ගලයන් 12,1
’’ෆයිසර්’’ එන්නත් තවත් 608,000ක් මෙරටට
ඇමෙරිකාවේ ’’ ෆයිසර් ’’ එන්නත් තවත් මාත්‍රා 608,000 ක් අද (19) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ .
අන්තර්ජාලයෙන් මුදල් වංචා කළ අයෙක් මාට්ටු
විවිධ භාණ්ඩ ලබාදෙන බව පවසා අන්තර් ජාලයේ දැන්විම් පලකර මුදල් වංචා කරන ලද පුද්ගලයෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු
දුම්රිය කෝටි ගණනක් විහින් කාබාසිනියා කරලා
කොළඹ වරායෙන් පිට කෙරෙන කන්ටේනර් හා අනෙකුත් භාණ්ඩ දුම්රිය මගින් ඔරුගොඩවත්ත කන්ටේනර් අංගනයට ප්‍රවාහනය නොකිරීම නි
අද රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැස්ස
උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් රාත්‍රී කාලයේදී හෝ සවස් කාලයේ
අඹන්පොළ ගම්මුලාදැණි ඝාතනයේ දෙකක් හඳුනා ගැනෙති
අඔන්පොල දකුණ ග්‍රාම නිලධාරිවරයාට අමානුෂික ලෙස තියුණු ආයුධවලින් පහරදී කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන
සමස්ත වැසියන්ගෙන් සියයට 70 එන්නත්
මෙරට සමස්ත ජනගහනයෙන් සියයට හැත්තෑවකට ඉදිරි සතියේදී එන්නත් මාත්‍රා දෙකම ලබාදී පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට අපේක
නයිට්රජන් දියර පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය
මහ කන්නය සඳහා අවශ්‍ය නැනෝ නයිට්රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අද (18) අනුමැතිය ලබා දුන්න
හම්බන්තොට වරායේ ව්‍යාපාර පර්යේෂණ වාර්තාව CIPM අවදානයට
වරලත් පිරිස් කළමනාකරණ ආයතනයේ පස්වැනි ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයේ ව්‍යාපාර පර්යේෂණ වාර්තාවක් වශයෙන් සිය
වෙන්චර් එන්ජින් දසවැනි වසරට පා තබයි
ශ්‍රී ලංකාවේ නව ව්‍යවසායන්ට අත දෙන පුරෝගාමී වැඩසටහනක් වන Venture Engine 2021 වසර සඳහා ද දියත් කර ඇති අතර, එහි අයදුම්පත් භාර ගැ
සිංගර් ZTE ස්මාර්ට්ෆෝන් සන්නාමය මෙරටට හඳුන්වා දෙයි
සිංගර් සහ ZTE කෝපරේෂන් එක්ව ZTE ස්මාර්ට්ෆෝන් වෙළඳ නාමය නිල වශයෙන් මෙරට වෙළඳපොළට හඳුන්වා දී ඇත.
කොවිඩ් ආසාදිතයන් තව 103ක්
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 103 දෙනකු අද(18) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
පාලම හැදුවත් පාර වහන්නෑ
කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් හේතුවෙන් ලබන 21 වැනිදා සිට දෙසැම්බර් මස 20 වැනිදා දක්වා මාස දෙකක කාලයක් සඳහා කොළඹ - හොර
නබිනායක තුමාගේ ජන්ම දිනයට නගර සභාව ආලෝකමත් වෙයි
ඉස්ලාම් ආගමික නායක නබිනායක තුමාගේ ජන්ම දින සැමරුම හෙටට (19) යෙදී ඇත.
කොවිඩ් මරණ 23ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (17) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියට එරෙහිව අතුරු නියෝගයක්
නිවාස සෑදීමට සමාගමකට ලබා දී තිබියදී,ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු බලධාරීන්ගේ උපදෙස් මත පවරා ග
පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන්ට දඬුවම් කරන්න
පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළ ත්රස්තවාදීන්ට දඩුවම් දී කතෝලික ජනතාවට සාධාරණය ඉටුකළ යුතු යැයි හිටපු ජනාධිපති ම
අධ්‍යාපනයේ මළගමට අත තබන්න එපා!
එක් පසෙකින් රටේ අධ්‍යාපනය විනාශ කරන ආණ්ඩුව අනෙක් පැත්තෙන් කෘෂි ආර්ථිකය විනාශ කොට රට සාගතයකට තල්ලුකරමින් සිටින බ
කඩවුණු පොරොන්දුවක් ගැන ආනයනකරුවෝ මතක් කරති
මාසයකට සීනි හා පරිප්පු මෙට්ට්‍රික් ටෝන් 2500ක් බැගින් ඉන්දියාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන බවට මීට මාස දෙක ත
ලංකා මුහුදට යන්න එපා තමිල්නාඩු පොලිසිය එරට ධීවරයන්ට කියයි
ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන්නැයි ඉන්දියාවේ තමිල්නාඩු ප
සීනි පාලන මිල ඉවත් කරන්නැයි ඉල්ලයි
සීනි පාලන මිල වහා ඉවත් කරන්නැයි ප්‍රධාන පෙළේ සීනි ආනයනකරුවන් දස දෙනකු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලිපියක
කොවිඩ් ආසාදිතයන් 467ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 467 දෙනකු අද (17) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
රැකියා විරහිත උපාධිධාරිහු ලිපියක් බාර දෙති
උපාධි සහ අමාත්‍යංශය දැක්වූ සුදුසුකම් සම්පූර්ණ කර මාස හතක කාලයක් ගතවීමෙන් පසුව ද අභ්‍යාසලාභී පත්වීම් නොලැබීම සම
මැදි සහ දිගු දුර ක්‍රීඩකයන්ට කෙන්යාවේ පුහුණුව
මැදි සහ දිගු දුර ධාවන ඉසව් නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස දෙනෙක්ට කෙන්යාවේ මාධ්‍ය සහ දිගුකාලීන ප

