අහිංසක ජනතාවගේ ලේවලින් බලයට ඒමට කවුරුන් හෝ උත්සාහ කළා නම් ඔවුන්ට ඒ බලය භුක්ති විඳින්නට කවදාවත් ඉඩ ලැබෙන්නේ නැතැය
දියත
ගෑස් - යුගදනව් ගිවිසුමට එරෙහිව තවත් පෙත්සමක්
ශ්‍රී ලංකාවේ එල්.එන්.ජී ගෑස් ඒකාධිකාරය ඇමෙරිකාවේ නිව් ෆෝට්රස් සමගමට පැවරීමට හා යුගදනවි බලාගාරයේ කොටස් එම ඇමරික
අත්තනගල්ල ප්‍රා සභාව උණුසුම්: මන්ත්‍රීවරියක රෝහලට
අත්තනගල්ල ප්‍රදේශීය සභාවේ මහා සභා රැස්වීම පැවති අද දින ඇති වූ ගුටි බැට හුවමාරුවකදී තුවාල ලැබූ එජාප මන්ත්‍රිවරිය
“සීඅයිඩීය මගේ වරප්‍රසාද කඩකරලා’’
අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2018-2019 අතර කාලයේදී තමාගේ දුරකතන සංවාද වලට රහසිගතව සවන්දී ඇති බවත
‘අලුත් ව්‍යවස්ථාවක් හදනවානම් තේරීම් කාරක සභාවක් පත් කරන්න‘
ජනාධිපතිගේ පෞද්ගලික නීතිඥ මහත්වරුන් රටට නව ව්‍යවස්ථාවක් හදන බව ආරංචි යැයිද එම ව්‍යවස්ථාව පාර්ලිමේන්තු තේරීම්
ත්‍රි‘මලේ ගුරුවරු වට්ස්ඇප් හරහා දරුවන්ගේ පාසල් ගමන නතර කරති
සිසුන් 200 ට අඩු පාසල් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබියදි වැඩ වර්ජන ගුරුවරු වැඩ වර්ජනයේ යෙදි සිට
රුවන් ගෙන් තරුණ සාමාජිකයන්ට උපදෙසක්
දේශපාලනයට පිවිසීමේ දී කිසිදිනක වරප්‍රසාද හෝ පාර්ලිමේන්තු පඩිය ගැන හිතන්නට එපා යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය
පිට පළාත්වල පාසල් සිසුන්ටත් කොවිඩ් එන්නත්
පාසල් සිසුන්ට එන්නත් ලබාදීම මෙතෙක් සිදුවූයේ බස්නාහිර පළාතේ පමණක් වන අතර පිට පළාත්වල දරුවන්ට එන්නත් ලබාදීම අද (21)
ඇමැති බැසිල්ගේ ලිත් නඩුව නොවැම්බර් 5 විභාගයට
2015 ජනාධිපතිවරය සමයේ ජනාධිපතිගේ රුව සහිත ලිත් මුද්‍රණය කොට රජයට කෝටි ගණනක පාඩුවක් කළ බවට හිටපු හා වත්මන් මුදල් අමා
යුගදනවි ගිවිසුමට එරෙහිව සජබෙ න් පෙත්සමක්
යුගදනවි තාප බලාගාරයේ ශ්‍රී ලංකා රජය සතු කොටස් වලින් සියයට 40 ක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට රජය ගත් තීරණය බලරහිත කර
පනත් දෙකකට කතානායකගේ සහතිකය
ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පතට සහ සේවක අර්ථසාධක (සංශෝධන) පනත් කෙටුම්පතට ඉකුත් 13 වැනිදා ස
ජනපති මැති සබයට එයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභා ගර්භයට මීට මද වේලාවකට පෙර පැමිණියේය.
පාසල් ඇරඹෙයි
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් වසර එක හමාරක පමණ කාලයක් වසා දමා තිබූ පාසල් යළි ආරම්භ කරමින් රට පුරා පිහිටි සිසුන් 200 ට
අද දවසේ කාලගුණය
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (21) දිනයේත් සවස 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්
අද අපි අකුරු කරනෙමු ගස් සෙවණ යට...
දඹුල්ල තිත්තිත්තවැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන් පාසැලට පැමිණෙද්දී එහි ගුරුවරුන් කිසිවකු පාසැලට වාර්තා නොකිරීම
මෙරට පළමු සය දරු උපත කොළඹ දී
ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් දරු උපත අද (21) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී සිදු වී ඇත.
මැති සබේ අලුත් මන්ත්‍රීවරුන් ගොඩකට කටපුංචා එපා වෙලා
පාර්ලිමේන්තුවට අලුතින් තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ගෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අමා
මත්ස්‍ය ගොවිපොළේ මසුන්ට වස
පොලොන්නරුව,කාලිංගඇල ප්‍රදේශයේ පිහිටි මිරිදිය මසුන් ඇති කරන ගොවිපලක විශාල පොකුණක විසූ මත්ස්‍යයින් 15,000ක් පමණ හිටි
“තමා තමාට පහනක් ව වාසය කරවු’’
තමා තමාට පහනක් ව වාසය කරවු (අත්තදීපොභව) යන්න ගෞතම බුදුන් වහන්සේගේ බුදු වදන යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝ
අද ආසාදිතයන් 537ක්
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 95 දෙනකු අද(20) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
රජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ගැන වෛද්‍ය බෙල්ලන කියයි
රජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අකාර්යක්ෂම සහ දූෂිත ආයතනයක් බවට පත්ව තිබීම නිසා එහි සභාපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු
අතුරුදන්වූ ධීවරයාගේ සිරුර සොයාගනී
නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක්වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිට අතුරු
තාත්තාත් දරු දෙදෙනාත් දියරකුසාට බිලි
වැල්ලවාය ඇල්ලවල දිය ඇල්ලේ දිය නාමට ගිය තාත්තත් දරු දෙදෙනාත් දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
කොවිඩ් ආසාදිතයන් 442ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 442 දෙනකු අද (20) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
මත් පානය කර අසු වූවන්ට ධර්ම දේශනයක්
නුගේගොඩ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථාන හයක සහභාගීත්වයෙන් ඊයේ රාත්‍රි සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් මත්
කුරුණෑගල ගුරුසංගමයෙන් වයඹ ආණ්ඩුකාරයාට ප්‍රතිචාර
තමන් නියත වශයෙන්ම සේවයට වාර්තා කරන්නේ ලබන 25 වැනිදා බවත්, හැකිනම් එම මාසයට අදාළ ගුරු වැටුප් ගෙවීම අත්හිටුවා පෙන්වන
ලක්ෂ 50ක ගංජා සඟවන්න බැරි වෙයි
මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 17කට අධික ප්‍රමාණයක් නාවික හමු
’’හෙට’’ගැන අද දැක දියුණු ලංකාවක් බිහි කරනවා
හෙට ලෝකය කල්තියා දැක ශ්‍රී ලංකාවේ එම නව ලෝකය බිහි කිරීමට හැකියාව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එක්සත් ජාතික
ඇමති නාමල් ඉන්දීය අගමැති හමු වෙයි
ඉන්දියාවේ කුෂිනගර් හි ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීම අවස්ථාවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඉන්දියාවට ග
කොවිඩ් මරණ 18ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 18 දෙනකු ඊයේ (19) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (20) තහවුරු කළේය.

