මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙන් ලියාපදිංචි වූ වාහන සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අනුව මෝටර් රථ ප්‍ර
දියත
මන්ත්‍රී අජිත් උපාය මාර්ග කමිටුවෙන් අස්වෙයි
සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා යටිතල පහසුකම් සහ උපාය මාර්ග
සුව ඇමති යාපනේ රෝහල බලන්න යයි
උතුරු පළාතේ ප්‍රධානතම සහ එකම ශික්ෂණ රෝහල වන යාපනය ශික්ෂණ රෝහල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ම
සුමින්ද ලියනගේ සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි
චීනයේ යුන්නාන් සංචාරක විද්‍යාලයේ කථිකාචාර්ය සුමින්ද ලියනගේ මහතා ලෝක සූපවේදීන් සහතිකකළ සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ (W
බේරුවල නගර සභා බලය ජාජබ සහ සජබ සමගිවී අල්ලයි
බේරුවල නගර සභාවට ඉදිරිපත් වූ කිසිදු පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් සියයට 50 ප්‍රතිශතයක් ලබා නොගැනීම නිසා නව සභාපති
ලන්ඩන් නුවර ගුවන් අනතුරක්
එංගලන්තයේ ලන්ඩන් නුවර, සවුත්එන්ඩ් ගුවන් තොටුපොළ පැය කීපයකට වසා දැමුණි. ඒ, කුඩා ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් පසු
ටයිකොන්ඩෝ උගත් අපේ අයට කුසලාන
ශ්‍රී ලංකා කොරියානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය සමඟ සහයෝගයෙන් සංවිධානය කරන ලද ටයිකොන
රාජිත ගැන කරුණු කියන්නැයි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකට නොතීසි
හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ලබන සිකුරාදා(18) දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්
සභා තුනක රහස් ඡන්දයට එරෙහි පෙත්සම විසි වෙයි
සීතාවක ප්‍රාදේශීය සභාවේ, නගර සභාවේ සභාපතිවරයා සහ මාවතගම සභා සඳහා උප සභාපතිවරයා තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැ
දුෂ්කර පාසල් සංවර්ධනය කිරීමේදී හිතවත්කමට අවස්ථාව දෙන්න එපා
දුෂ්කර පාසල් සංවර්ධනය කිරීම සඳහා තෝරා ගැනීමේදී හිතවත්කම් මත නොව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතිය මත තෝරා
ආරුක්කු පාලම ආලෝකමත් කරයි
ලංකාවේ වඩාත්ම සංකේතාත්මක සංචාරක ගමනාන්තයක් ලෙස දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත් සිත් ඇද බැඳ ගත් ’’අහසේ පාලම’’ ලෙසද
අත් අඩංගුවට පත් වුවහොත් ඇප දෙන්න රාජිතගෙන් පෙත්සමක්
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැ
වත්කම් වාර්තාවෙන් කට්ටි පනින නිලධාරීන්ට අද සිට දඩ
වත්කම් බැරකම් ප්‍රකාශ බාර නොදුන් රජයේ නිලධාරීන්ගෙන් අදින්(14) පසු දඩ අය කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂ
පළාත් කීපයකට අදත් වැස්ස
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය. මහනුවර. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ
නේටෝව හරහා යුක්රේනයට අවි
නේටෝ සංවිධානය හරහා, ඇමෙරිකාව, ඇමෙරිකන් ඩොලර් මිලියන 300 ක් වටිනා, අවි ආයුධ යුක්රේනයට යැවීමට පියවර ගෙන ඇත.
ණයවර ලිපි ගැටළුවකින් වාහන 500ක් වරායේ හිර වේ
තෙවැනි පාර්ශ්වයේ රටවල (ජපානය හා ශ්‍රි ලංකාව හැර) බැංකු ණයවර ලිපි විවෘත කර ඇති ජපන් වාහන මුදා හැරීම පසුගිය මැයි 27 වැ
පාසල් ජල බිලටත් පොල්ලක්
පාසල්වල ජල බිල්පත් ගෙවීමේදී එක් ශිෂ්‍යයකුට මසකට ලීටර් 400 ක් වැය වෙතැයි සම්මතය කොට රජය මුදල් ගෙවන බවත් ඉන් වැඩිවන ස
පාසල් දෛනික කාලසටහනත් වෙනස් වෙයි
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ලබන වසරේ ජනවාරි මස 1 වැනිදා සිට පාසලක කාලපරිජේදයක කාලය විනාඩි 50 ක් බවට පත්වන බවත් ඒ අන
‘‘විභාග ප්‍රතිඵලවලින් අධ්‍යාපනය මනින ක්‍රමය වෙනස් විය යුතුයි‘‘
අධ්‍යාපනය ගැන මෙරට ජනතාව ඉතාම පටු විදිහට බලන බවත් විභාග ප්‍රතිඵල වලින් පමණක් අධ්‍යාපනය මනින ක්‍රමය ඉතාම වැරදි මෙ
පියුමි හංසමාලිගේ පුතා ඇප මත මුදා හරියි
වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක ම
ඇමෙරිකා බද්දෙන් ලංකාවට අවාසියක්
ඇමෙරිකාවේ ’’අන්‍යෝන්‍ය බදු’’ ක්‍රමය යටතේ ඉන්දියාවට පනවන තීරු බද්ද සියයට 20 ට වඩා අඩු වනු ඇති බවත් ඒ හේතුවෙන් ඇමෙරි
‘‘අනුර මිටරය‘‘ ජනගත කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ලබාදුන් පොරොන්දු කෙතරම් ප්‍රමාණයක්
ආචාර්ය නදීෂාට ගෝලීය සම්මානයක්
ශ්‍රී ලාංකික ඉංජිනේරු ආචාර්ය නදීෂා චන්ද්‍රසේන විපෝ 2025 ගෝලීය සම්මාන උළෙලේදී හොඳම ජයග්‍රාහක/ජයග්‍රාහිකාවන් 10 දෙනා
බදු අඩුකර ගන්න ගියාම දිරච්ච ලණුවක් දීලා
ඇමෙරිකාවේ ’’අන්‍යෝන්‍ය බදු’’ ක්‍රමය යටතේ පසුගිය අප්‍රේල් 2 වැනිදා මෙරටට පැනවීමට යෝජනා කළ සියයට 44 ක තීරු බද්ද අඩුක
අල්ලස් ගත් ඒ.එස්.පී වසර 14ක් හිරගෙට
සම්බාහන මධ්‍යස්ථානයක් කරදරයකින් තොරව පවත්වාගෙන යෑම සදහා එහි හිමිකාරියගෙන් රුපියල් 30000/-ක අල්ලසක් ඉල්ලා ලබාගැනීම
වැඩිමිලට බෙහෙත් වික්ක සිද්ධියට රෝහල් අධ්යක්ෂ මණ්ඩලය උසාවියට
නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහි
පතුරොම් සහිත උණ්ඩ ගැබ හිටපු ඇමැති පෞද්ගලික ලේකම්ගේ
කොළඹ නුවර මාර්ගයේ 76 කණුව අවන්හලක් අසල මාර්ගයේ තිබි හමුවූ 9 එම් එම් වර්ගයේ පතරොම් 15 ක් සහිත උණ්ඩ ගැබ හිටපු මුදල් නිය
රඹුටන් මැංගුස් ලෙලි ඩෙංගු මාරකයක්
ඩෙංගු වාසස්ථාන ඇති විය හැකි හෙයින් රඹුටන් මැංගුස් ලෙලි තැන තැන දැමීමෙන් වළකින්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ

