
(සමිපත් ප්‍රියනන්දන)
බලංගොඩ අලංකාර පංගුව හරහා දුරකන්ද දක්වා ඇති ප්‍රධාන බස් මාර්ගයට අද (25) දා විශාල ගල් සමග පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනය සමිපුර්ණයෙන්ම ඇණ හිට තිබෙි.
ප්‍රදේශයට පැවැති අධික වර්ෂාවත් සමග කිරිමැටි වංගුව ප්‍රදේශයට පස් කන්දක් සමග විශාල ගල් පෙරලීම හේතුවෙන් මෙලෙස මාර්ගය සමිපුර්ණයෙන්ම අවහිර වි තිබෙි.
එම මාර්ගය ගිලා බැසිමකටද ලක්ව තිබෙි.
මේ හේතුවෙන් මගිි ප්‍රවාහන බස් රථ, අමු තේ දළු ප්‍රවාහන ලොරි රථ ඇතුළු වාහන ගමනාගමනයට බාධා ඇති වි ඇත.


