ඔමික්‍රෝන් නව ප්‍රභේදය නිසාවෙන් කොවිඩ් -19 රෝගය නැවත වතාවක් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇත. පසුගිය වසරවල මෙන
දියත
පානදුර වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මාට්ටු
පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගිලන්රථ රියදුරුට වෙඩි තැබීමට සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ (08) රාත්‍රි අත්අඩං
බදුල්ල රෝහලෙන් කොරෝනා පොකුරක්
බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් 15ක් ඇතුලු රෝහල් සෞඛ්‍ය කාර්ය මංඩලයේ 55කට කෝවිඩ් ආසාදිත වී ඇතැයි බදුල්ල මහ රෝහලේ හදිසි
වැස්ස ගැන කාලගුණය මෙසේ කියයි
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ
කොවිඩ් සෙල්ලමට ගත් මැතිසභේ සේවකයකුට දැඩි අවවාද
උණ ඇතුළු කොවිඩ් ලක්ෂණ ඇති බව දැන දැනත් පාර්ලිමේන්තුවට පැමිණ එහි අංශ ගණනාවකට ගොස් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් වගකී
මාලදිවයින් තරුණයාගේ මරණය ගැන සොයන්න එරට පොලිස් නිලධාරීන් මෙරටට
කැපුම් තුවාල සහිතව වැල්ලවත්ත මුහුදු තීරයේ තිබියදී පසුගිය සොයාගත් මාලදිවයින් තරුණයාගේ මරණය සම්බන්ධයෙන් සොයා බ
විදුලිය කැපීම ගැන ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් නෝක්කාඩුවක්
ලංකා විදුලිබල මණ්ඩලය කලින් නොදන්වා ඇතැම් ප්‍රදේශවල විදුලිය කපන බව ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් ඊයේ (07)පැ
ශ්‍රී ලංකා පත්රකලා සංගමයේ 67 වැනි සංවත්සරය සමරයි
වර්තමාන ජනමාධ්‍යය ස්වාමියාගේ උවමනාව වෙනුවෙන් පෙනී සිටීම නිසා සමබරතාව ගිලිහී ගොස් ඇති බවත් ආයතනයේ ශ්රේණිගතකිර
සෞඛ්‍ය සේවක ගැටලුවලට විසඳුම් දෙන්න සූදානම්
දැන වැඩවර්ජනයක නිරතව සිටින වෘත්තීය සංගම් ඉදිරිපත් කළ කරුණු සලකා බලා ලබාදීය හැකි විසඳුම් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්
උසස් පෙළ විභාගයට විශේෂ ආරක්ෂාවක්
අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ දිවයින පුරා මධ්‍යස්ථානවලට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇති බව පොලිස් මා
කොවිඩ් ආසාදිතයන් තව 1253 ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1253 දෙනකු අද (8) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
මුදල් කාරක සභාවේ සභාපති ධූරය අනුර ප්‍රියදර්ශන යාපාට
නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරයට ශ්‍රී ලංකා පොදුජන ප
’’රජය ජනතාවට බදු ගසා ඊළග ඡන්දෙට මුදල් සොයනවා’’
රජය නව බදු ගණනාවක් පනමවමින් ජනතාවට බදු පිට බදු ගසා ඊළග මැතිවරණවලට මුදල් සොයමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ
ආණ්ඩුව අර්ථ සාධකේටත් ගහලා - හර්ෂ ද සිල්වා
මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය එක්ව ඊයේ (7 වැනිදා) නිකුත් කරන ලද ගැසට්පත්රය මගින් පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සත
පුෂ්පිකාගේ කිරුළ ගැලවෙයි
ලෝක විවාහක රූ රැජින තරගය නියෝජයන කිරීම සදහා සුදුසුකම් ලැබු ශ්‍රි ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා මහත්
මෙරට ප්‍රමුඛතම සරසවිය ලෙස කොළඹ සරසවිය නම් කරයි
ජාත්‍යන්තර වෙබෝමෙට්රික්ස් ශ්‍රේණිගත කිරීමේ දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලය ලෙස කොළඹ විශ
කොවිඩ් මරණ ඉහළට
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 35 දෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (8) තහවුරු කළේය.
ජාතික පාසල්වලට විදුහල්පතිවරු පත් කරද්දි අනිසි බලපෑම් වුණාදැයි සොයන්න
ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරීමේදී අනිසි ලෙස බලපෑම් සිදුවී ඇත්දැයි සොයාබලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජප
එක් කෝටි අනූ ලක්ෂයක මත්ද්‍රව්‍ය රේගු දැලේ
රුපියල් එක් කෝටි අනූ ලක්ෂයක් ( රුපියල් මිලියන 19 ක් ) පමණ වටිනා කුෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක්, පාර්සල් ලෙස කොළඹ ම
මහ බැංකුව රන් සංචිතයෙන් කොටසක් විකුණයි
ශ්‍රී ලංකා මහ බැංකුව සිය රන් සංචිතයෙන් තවත් කොටසක් විකුණා ඇතැයි නිල දත්ත වාර්තා සඳහන් කරයි.
එන්නත් ගැන ඕනෑම අයකු සමග විවාදයකට සූදානම්
ඩොලර් ප්රශ්නය නිසා ඖෂධ කිහිපයක හිඟයක් පවතින බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයස
පුද්ගල අනන්‍යතාවය තහවුරු කිරීමේ ඩිජිටල් මෙවලමක්
පුද්ගල අනන්‍යතාවය තහවුරු කිරිමේ ඩිජිටල් මෙවලමක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීම සඳහා ඉන්දීය රජයේ ප්‍රදානයක් ලබාගැනීම
මවක් දරුවකු වඩාගෙන දරුවන්ට මත් පෙති විකුණලා
කුඩා දරුවකු වඩාගෙන පාසල් සිසුන් සහ අමතර පන්තවලට එන සිසුන්ට මත් පෙති අලෙවික ළ බව කියන කාන්තාවක සහ මහනුවර නගරයේ ප්
ගොවීන්ට වන්දි ගෙවීම අරඹයි
2020/21 මහ කන්නයේ වගා හානි ලබාදීම ආරම්භ කරමින් නැගෙනහිර පළාතේ ගෙවීන් සඳහා වන්දි මුදල් ප්රදානය කෘෂිකර්ම අමාත්‍ය මහි
නීති විරෝධී ලෙස ජලය ලබාගෙන
මාතලේ නගර සීමාව තුළ නීති විරෝධී ලෙස ජලය ලබාගෙන මණ්ඩලයට රුපියල් ලක්ෂ 14 1/2 අධික මුදලක් පාඩු කළ ස්ථාන 19 ක් වැටලු බව
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම මැතිසබයට
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳ ගිවිසුම බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවට අද (8) ඉදිරිපත් කළේය.
එළිසබත් රැජිනගෙන් කැමිලාට ඔටුන්නක්
චාල්ස් කුමරුගේ ඔටුණු පැළඳ වීමේ උත්සවයේදී කෝන්වෝල් හි කැමිලා පාකර් ආදිපාදවරියට තම මිල කළ නොහැකි ඔටුන්න පරිත්‍යා
‘මෙහෙම පෑව්වොත් යළ කන්නට වතුර නෑ‘
මේ දිනවල පවතින අධික පෑවිල්ල අඛණ්ඩව පැවතියහොත් ඉදිරි යළ කන්නය සඳහා ජලය සැපයීමේදී ගැටලු මතුවිය හැකි බව වාරිමාර්ග අ
ඇමති-සෞඛ්‍ය වෘත්තිය සමිති සාකච්ඡා අසාර්ථකයි
වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තිය සමිති සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර අද (8) පස්වරුවේ පැවැති සාකච්ඡාව ආසාර්ථක වූ බව වෘත්තීය
ඇමෙරිකන් මුවකුටත් ඔමික්‍රොන්
උතුරු ඇමෙරිකාවට ආවේණික වර්ජිනියා මුව වර්ගයට අයත් මුවකුට කෝවිඞ් ඔමික්‍රෝන් ප්‍රභේදය වැලඳී ඇතැයි ඇමෙරිකාවේ නිව

