(යොහාන් භාසුර)
වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තිය සමිති සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර අද (8) පස්වරුවේ පැවැති සාකච්ඡාව ආසාර්ථක වූ බව වෘත්තීය සමිති පවසයි.
ඒ හේතුවෙන් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව වෘත්තිය සමිති නියෝජිතයෝ වැඩි දුරටත් පැවසූහ.