රඹුක්කන දැලිවල කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ ධාතු මන්ධිරයේ තිබූ ඓතිහාසිකමය වැදගත්කමකින් යුතු රන් සහ පළිඟු කරඬු අ
දියත
රුසියාව කළු මුහුදේ යුද අභ්‍යාසයක
රුසියානු හමුදා බෙලරුස් රාජ්‍යයේ,ක්‍රිමියා අර්ධද්වීපයේ සහ යුක්රේන දේශ සීමා අසල ස්ථානගත කරමින් යුක්රේනය කොටුකර
දුෂ්මන්ත චමීර කෝටි 5 කට අළෙවි වෙයි
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර, ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්.) ක්‍රීඩක වෙ
රුසියා මුහුදු සීමාවට ආ ඇමෙරිකා සබ්මැරීනය පසුපස ලුහුබැඳලා
රුසියා මුුහුදු සීමාමට ඇතුළු වූ බව කියන ඇමෙරිකා සබ්මැරීනයක් රුසියානු සබ්මැරීන් නාශක යුද නෞකාවක් එය ලුහුබැඳගොස්
ඩොලර් ප්‍රශ්නයෙන් බීජ ආනයනයටත් බාධා
විවිධ වගාවන් සඳහා බීජ වර්ග ආනයනය කරන සමාගම්වලටද ඩොලර් ප්රශ්නය නිසා යම් යම් බාධා මතුව ඇතැයි ආනයන සමාගම් පවසයි.
තරුණ මන්ත්‍රී ගිය ඩී.ජේ. පාටියෙන් මත් පෙති සමග හතක් අල්ලයි
අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, වෛද්‍යවරයකු ඇතුළු දෙසීයකගේ සහභාගීත්වයෙ
උකුස්සකු සමග අයකු මාට්ටු
පුත්තලම පාලවිය 2 කණුව ප්‍රදේශයේ නිවස ඇති කළ දුර්ලභ ගණයේ සුදු පාට උකුස්කු සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව පුත්තලම
පානදුර වෙඩි තැබීමේ සිද්ධියට තව දෙකක් අල්ලයි
පානදුර දී ගිලන් රථ රියැදුරුට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු අද අලුයම අත්අඩංගුවට ගත් බ
සමෘද්ධිය සියයට 28කින් ඉහළට
දිවයින පුරා සමෘද්ධි ප්‍රතිලාභීන් හට වැඩි කල සියයට 28 ක සමෘද්ධි දීමනාව හෙට(14) දින සිටලබා දීමට කටයුතු කරන බව සමෘද්ධි,
බිනුර ප්‍රනාන්දු ‘කොවිඩ්’ ආසාදිත වෙයි
ඕස්ටේ්රලියාවට එරෙහිව පැවැති පළමු විස්සයි20 තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ‘ක
හොරණ - කොළඹ මාර්ගයේ ගමනා ගමනය සීමා කරයි
හොරණ - කොළඹ ප්‍රධාන මාර්ගයේ බෝකුන්දර පාලමේ සංවර්ධන කටයුතු සිදුකිරීම නිසා එම ස්ථානයෙන් වාහන ධාවනය සීමාකර තිබේ.
‘‘පොරොන්දු ඉටු කරන්න අභියෝග වැදගත් නෑ‘‘
ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය හෝ වැදගත් නැතැයි ජනාධිපති
පළාත් රැසකට අද තද වැසි
උතුරු උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බ
විදෙස් ණය ගැන හර්ෂගෙන් අනාවරණයක්
ලබන මාසයේදී ශ්‍රි ලංකා රජය අමෙරිකා ඩොලර් මිලයන 515ක විදේශ ණයක් ගෙවීමට නියමිතව ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හ
කෝවිඩ් ආසාදිතයන් අදත් 1000 පනී
කොවිඩ් ආසාදිතයින් තව 1,162 ක් අද (12) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මාස 3 ක් විදුලිය කප්පාදු කරන්න අවසර ඉල්ලයි
ඉදිරි මාස තුන තුළ විදුලිය කප්පාදු කිරීම සඳහා විදුලිබල මණ්ඩලය අවසර ඉල්ලා ඇති බවත් ඒ සඳහා අවසන් තීරණයක් මේ දක්වා ගෙ
විදුලි බලාගාර දෙකක් අක්‍රීය වෙයි
මෙගාවොට් 270ක් නිෂ්පාදනය කරන කෙරවලපිටිය බටහිර වෙරළ බලාගාරය සහ මෙගාවොට් 130ක් නිෂ්පාදනය කරන සොජිට්ස් බලාගාරය තාක්ෂණ
හෙද නිලධාරීන්ගේ සංගමය වර්ජනයෙන් ඉවත්වෙයි
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කරමින් තිබූ වැඩවර්ජනයට එරෙහිව නිකුත් කර ඇති අධිකරණ නියෝගය හේතුවෙන් වර්ජ
කොරෝනා මරණ 23ක් අද වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (11) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (12) තහවුරු කළේය.
වනජීවි මාමලාගේ කරෙන් කිලෝ මීටර් තුනක් ආ අලි පැංචා
පොලොන්නරුව වැලිකන්ද කාලිංගවිල ප්‍රදේශයේ වන අලි මාරුවන ස්ථානයක රෑනෙන් අතරමංව සිටි දින හතක් වයසැති අලි පැටියකු ව
බඩල්ගම මලීෂගේ මරණයට හේතුව කොරෝනා
කටාන ආඬිමුල්ලේ 10 හැවිරිදි මලීෂ දුලක්ෂණගේ මරණයට හේතුව කොරෝනා ආසාදනය වීම බවට තහවුරු වි ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කර ත
වනිඳුගේ ලංසුව අතරතුර වෙන්දේසිකරුවෙකු ඇද වැටෙයි
ඉන්දියානු ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රීඩක වෙන්දේසියේදී, වෙන්දේසිකරුවෙක් වූ හියු ඇඩ්මේඩස් (Hugh Edmeades) රෝගාතුරව බිම ඇද වැට
ඩ්‍රෝන ප්‍රහාරයකින් ලාංකිකයකු ඇතුළු 12කට තුවාල
යේමනයේ හූති කැරැලිකරුවන් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ශ්‍රී ලාංකිකයන් ඇතුළු 12 දෙනකු තුවාල ලබා ඇතැයි අල් ජසීරා පු
කළුගල් වැඩබිම් රැසක පුපුරණද්‍රව්‍ය අතුරුදන්
රට පුරා කළු ගල් වැඩ බිම් රැසකට ගෙනවිත් තිබූ විවිධ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය විවිධ ප්‍රමාණවලින් පසුගිය කාලයේදී වරි
ඉන්ධන මිල වැඩි කරන්න අවසර නෑ
ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රජයෙන් අවසර ඉල්ලා තිබුණත් රජය එම ඉල්ලීමට මේ දක්වා කිසිදු ප
අධිභාර පනතට කොමියුනිස්ට් පක්ෂයත් විරුද්ධයි
අධිභාර බදු පනත් කෙටුම්පත මඟින් සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ බාර අරමුදලින් බදු අය කිරීමට ගෙන ඇති
වාසුගෙන් තවත් මැසිවිල්ලක්
වාහනවලට ඉන්ධන ලබා දීමේදී කූපන් ක්‍රමයක් හඳුන්වා දෙන්නැයි ඉල්ලීම් කළද ඉහළ පෙළැන්තියේ බලපෑම නිසා එය ක්‍රියාත්මක
කොම්පැණිවල වගා නොකරන ඉඩම් රජයට
ඇතැම් සමාගම් සතුව පවතින වගා නොකරන ලද ඉඩම් පවරාගෙන ඒවා යළි වගා කටයුතු සඳහා ලබාදෙන බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍ර
රජයේ දේපළ බූදලයක් කරගත් මැති ඇමැති ඥාතීන් ගැන සොයන්න බුද්ධිමෙහෙයුම්
මැති ඇමැතිවරුන්ගේ පුතුන් හෝ ළඟම ඥාතීන් වාහන ඇතුළු රජයේ දේපළ අයථා අන්දමින් පාවිච්චි කරමින් පහරදීම් හෝ වෙනත් නීති
විදුලිය-රෝගී නඩත්තුව අත්‍යවශ්‍ය සේවා යටතට
විදුලිබල සැපයුම, රෝහල්වල සාත්තු නිවාසවල හෝ ඊට සමාන ආයතන වල රෝගී නඩත්තුව, පෝෂණය කිරීම රැක බලා ගැනීම යනාදී කටයුතු අ

