ලිට්රෝ සමාගම අද (17) නිදහස් කරගත් ගෑස් මෙටි්රක්ටොන් 3500 ක ප්‍රමාණය දින දෙකහමාරක සැපයුමට පමණක් ප්‍රමාණවත් බව එම සමා
දියත
තෙල් අහේනිය අස්සේ අධිබලැති යතුරු පැදි සවාරි
ප්‍රබල දේශපාලඥයකු මැදිහත් වි කොළඹ සිට කල්පිටියට ගමන් කරමින් තිබු අධිබලැති එන්ජීන් ධාරිතාවයකින් සමන්විත යතුරු ප
පාසල් සිසුන් රැගත් බසය පෙරළී 20ක් රෝහලට
හම්බන්තොට කටුවන ජාතික පාසලේ සිසුන් රැගත් බස්රථයක් හදුගල හිගුරවත්ත පාලම අසලදී අනතුරකට පත්වී බරපතල තත්වයේ සිටි ස
ඉන්ධන අර්බුදය තේ කර්මාන්තයටත් වදී
ඉන්ධන නොමැතිවීම හා විදුලි කප්පාදුව හේතුවෙන් තේ කර්මාන්තයට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇතැයි තේ කර්මාන්තකරුවෝ පවසති.
වැලි ජාවාරම්මු අම්බලන්තොට ගමක් වනසති
වැලි ජාවාරම්කරුවන් විසින් කාලයක් තිස්සේ සිදු කරන ලද ගොඩ වැලි ජාවාරම හේතුවෙන් අම්බලන්තොට වලේවත්ත ගම්මානය ජනතාවට
පමා නොවී අයි.එම්.එෆ් ගියා නම් රට මේ තරමට කඩා වැටෙන්නේ නෑ
ශ්‍රී ලංකාවට මෙතරම් දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්නට සිදුවූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම ප්‍රමාද වූ නිස
අලුත් ආසාදිතයෝ 301 ක්
කොවිඩ් ආසාදිතයින් තව 301 ක් අද (17) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
හෙට පැය 5 ක් ලයිට් නෑ
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (18) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පැය 5 ක් විදුලිය කප්පාදු කරන බව
අලුත් කොරෝනා මරණ 3 ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් තිදෙනකු ඊයේ (16) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (17) තහවුරු කළේය.
ආණ්ඩුවේ තියෙන වැරැදිවලට එක් කෙනෙකුට දොස් කියන්න බෑ
ආණ්ඩුවේ පවතින වැරදි සම්බන්ධයෙන් එක්පුද්ගලයෙකු ඉලක්ක කර දොස් කිව නොහැකි බවත්, පිරිහීම ඇත්තේ සමස්ත ක්රියාවලියේම
රන් මාල කඩන සංවිධානාත්මක කල්ලියක 6ක් අත්අඩංගුවට
යතුරු පැදිවලින් සංවිධානාත්මකව ගොස් මහමග ගමන් ගන්නා කාන්තාවන්ගේ රන් මාල කඩ ගැනීමේ නිරත සැකකරුවන් තිදෙනකු ඇතුල
ඩොලර් බිලියනයක ණයට අත්සන් තැබීම අද
ඉන්දියාවෙන් ලබාදෙන ඩොලර් බිලියනයක ණය මුදල සඳහා වන ගිවිසුමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (17) පස්වරුවේ අස්
රුසියාවට එරෙහිව නියෝගයක්
රුසියාව යුක්රේනයට එරෙහිව ආරම්භ කර ඇති යුද ක්‍රියාමාර්ගය වහාම නතර කළ යුතු බව ජාත්‍යන්තර අධිකරණය ඊයේ නියෝග කළේය.
පළමු නෞකාවේ ගෑස් ගොඩබෑම අරඹයි
කොළඹ වරාය ආසන්න මුහුදේ පුරා දින 12 ක් නවතා තිබෙන ගෑස් නෞකා දෙකෙන් පළමු නෞකාවේ ගෑස් ගොඩබෑම අද (17) ආරම්භ කළ බව ලිට්රෝ ග
‘‘වඩාත් විශ්වාසවන්ත” සහ ‘‘වඩාත් නව්‍යකරණය වූ’’ මූල්‍ය සේවා සන්නාමය LOLCෆිනෑන්ස්
LOLCෆිනෑන්ස්, 2021 ගෝලීය සම්මාන ප්රදානයේ (Global Brand Awards 2021) නමවැනි කලාපයේදී “වඩාත් විශ්වාසවන්ත මූල්‍ය සේවා සන්නාමය” සහ “වඩා
සුපිරි වෙළදසල් කොල්ලකෑ 5ක් අල්ලයි
දිවයිනේ විවිධ ප්‍රදේශවල සුපිරි වෙළෙඳසැල් 14 ක් බිඳ රුපියල් ලක්ෂ 30කට ආසන්න වටිනා දුම්වැටි ඇතුළු දේපල පස්දෙනෙකුගෙන
කිරි නිෂ්පාදන-පලතුරු බද්ද තවත් ඉහළට
ආයනයන සීමා කිරීම සඳහා රජය පැනවූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ධ ඇතුළු වූ කිරි ආශ්‍රීත නිෂ්පාදන සහ පලතුරු ආහාර 9ක බදු තව දුර
මොන ප්‍රශ්න ආවත් නුවරඑළිය ‘වසන්තය‘ පවත්වනවා
රටේ මොන තරම් ප්‍රශ්න තිබුණද එළඹෙන අප්‍රේල් මස නුවරඑලිය වසන්ත උදානය අප්‍රේල් (01) දින සිට ආරම්භ කරන බව වනජිවි සහ වන ස
කෝටි 1000 ක ගෙවීම් ප්‍රමාදයෙන් රසායනාගාර පරීක්ෂණ සීමාවෙයි
රසායනාගාර ප්‍රතික්‍රීයක ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් සදහා රුපියල් බිලියන 10 ක (කෝටි 1000) පමණ ගෙවීම් ප්‍රමාදවීම න
කැස්බෑව ඉන්ධන පිරවුම්හලේ ගුටි කෙළියක්
කැස්බෑව බණ්ඩාරගම පාරේ ඉන්ධන පිරවුම්හලේ හිමිකරුවන් සහ පාරිභෝගිකයන් අතර ඇතිවූ බහින්බස් දුරදිග යාමෙන් ඇතිවූ තත්ව
‘ඉන්ධන-ගෑස් ලබාදීමේදී සංචාරක ක්ෂේත්රයට ප්‍රමුඛතාව දෙන්න‘
ඉන්ධන හා ගෑස් ලබාදීමේදී සංචාරක ක්ෂේත්රයේ නියුතු වූවන්ට ප්‍රමුඛතාව දෙන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අ
’’ණය ගෙවනකල් ගෑස් දෙන්නෑ’’
කොළඹ වරාය ආසන්න මුහුදේ දින 12 ක් නවතා තිබෙන ගෑස් නෞකා දෙකට ඩොලර් මිලියන 8 ක මුදල ගෙවූවද ලිට්රෝ සමාගම ගෙවීමට ඇති ඩොල
සූර්ය පැනල ජාතික විදුබල පද්ධතියට එකතු නොකිරීම ගැන වාර්තාවක් ඉල්ලයි
නිවාස සහ ආයතන රැසක සවිකර ඇති සූර්ය පැනලවලින් ජනනය වන විදුලිය ජාතික විදුලි පද්ධතියට එකතු කිරීම ප්‍රමාද වී ඇති බවත
බැසිල්-ඉන්දීය විදේශ ඇමැති අතර හමුවක්
ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා නව දිල්ලි නුවරට ගොස් සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ කටය
ජනපතිගෙන් කබ්රාල්ට ලොකු සහතිකයක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉවත් කරන ලෙස තමා දැනුම් දුන් බවට පළවී ඇති ඇතැම් මාධ්‍ය වාර
මහන්සිය මකාගන්න කෑන් එක සුව යහනක්
මහනුවර පිළිමතලාව ඉන්ධනහල්වල ඩිසල් හා පෙට්‍රල් ලබා ගැනිම සදහා දිගුපෝලිම් ඇති අතර ඉන්ධන සැපයුම්හල් වලට ඉන්ධන තොග
‘කළු රෙදි වලින් මුහුණ වැසූ නිලධාරීන් පොලුවලින් පහර දුන්නා‘
’’කළු පාට රෙදි කැබිලිවලින් මුහුණ වසාගත් නිල ඇඳුමෙන් සැරසී සිටිය යුද හමුදා නිලධාරීන් පොලු වලින් පහර දුන්නා ’’ යැ
පොලිතින් නිෂ්පාදන මිල සියයට 40 කින් ඉහළට
පොලිතින් නිෂ්පදානවල මිල සියයට 40 කින් ඉහළ දැමූ බව සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ සහ ප්‍රතිචක්‍රීකරණය කරන්නන්
ඉසෙඩ් ඩී ඇළෙන් ගොඩ ආ අලි දෙදෙනා යකා නටති
පොලොන්නරුව වැලිකන්ද කාලිංගවිල ප්‍රදේශයේදී අද (17 ) අලුයම ඉසෙඩ්.ඩී ප්‍රධාන ඇළට වැටී සිටි අලි දෙදෙනෙකු ගොඩට පැමිණීම
‘රටේ අර්බුදය ගැන ජනාධිපතිවරයාටත් අවබෝධයක් නෑ‘
රටේ පවතින අර්බුදය පිළිබඳ ජනාධිපතිවරයාට කිසිදු දැනීමක් නොමැති බව ඔහු ජාතිය අමතා සිදු කළ ප්‍රකාශයෙන් තහවුරු වන බව

