අහංගම නගරයේ ඉදි වෙමින් පවතින දෙමහල්ගො ඩනැගිල්ලක් තුළදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ව
දියත
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (20) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්
හිටපු බ්‍රිතාන්‍ය අගමැති ට්‍රක් රියදුරෙක් වෙලා
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයෙන් මෙන්ම දේශපාලනයෙන් ද සමුගත් ඩේවිඩ් කැමරන්, යුක්රේන යුද ගැටුම් හේතුවෙන් පෝලන්ත
ඉල්ලා අස්වෙන්නැයි ඉම්රාන්ට බලපෑම්
වහා ධුරයෙන් ඉවත් වෙන්නැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට එරට විපක්ෂයෙන් පමණක් නොව, පාලක පක්ෂයෙන් ද බලපෑම
භූමිතෙල් පෝලිමේ සිටි වයෝවෘද අයෙක් වැටී මියයයි.
මහනුවර නගරයේ ඉන්ධන පිරවුම් හලක දීර්ඝ වේලාවක් භූමි තෙල් පෝලිමක සිටි වයස අවුරුදු 70 ක පුද්ගලයකු ඇද වැටීමෙන් පසු සුවස
කිරිපිටි මිල යළිත් ඉහළට
කිලෝවක සහ ගෑම් 400 කිරිපිටි පැකට්ටුවක ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ.
පාතාල සාමාජිකයින් 2 ක් යාගොඩමුල්ලේදී අත්අඩංගුවට
ගම්පහ ඇතුලු අවට ප්‍රදේශයන්හි සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙකු සැරිසරන බවට පොලීසියට ලැබී ඇති තොරතුරක් මත කළ විමර්ශනය
තරුණයෙක් දුම්රියට බිලි
කටුනායක ගුවන් හමුදා කඳවුර ආසන්නයේ ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරීව ධාවනය කළ යතුරු පැදියක්
ඩග්ලස් දේවානන්දටත් කොරෝනා
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාටද කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
විගණන කොමිසම අහෝසි කළේ දුෂණයට-වංචාවට ඉඩ දෙන්නද ?
19 වැනි සංශෝධනයෙන් ඇති කළ විගණන කොමිසම 20 වැනි සංශෝධනයෙන් අහෝසි කර දැම්මේ දූෂණයට වංචාවට ඉඩදෙන්න දැයි හිටපු ජනාධිපත
පළාත් පාලන ආයතන දුම්රියට කෝටි 10 ක් ණයයි
දුම්රිය දෙපාර්තමේන්තුවට හිමි දේපළ පරිහරණය කිරීම වෙනුවෙන් රට පුරා පළාත් පාලන ආයතනවලින් රුපියල් කෝටි 10 කට වැඩි මු
විදේශ ලේකම් -එක්සත් ජනපද තානාපති අතර හමුවක්
නව එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විදේශ කටයුතු අමාත්
අම්බලන්ගොඩ-ඇල්පිටිය පාරේ උද්ඝෝෂණයක්
ගෑස් ලබාදෙන ඉල්ලමින් ගාල්ල වතුගෙදර ප්‍රදේශවාසීහු අද (19) අම්බලන්ගොඩ-ඇල්පිටිය ප්‍රධාන මාර්ගයේ කන්දෙගොඩ ප්‍රදේශයේ
ගෑස් අර්බුධයෙන් හැටන් උණුසුම් වෙයි
ලිට්රෝ ගෑස් සමාගම හැටන් ප්‍රදේශයේ සිය අලෙවි නියෝජිතයන්ට අද (19) නිකුත් කරන ලද සිමිත ගැස් ප්‍රමාණය ටොකන් ක්‍රමයට බ
රජයේ නියෝග නොතකා අයි.ටී.එන් එකේ 696කට කෝටියක ’’බෝනස්’’
ස්වාධීන රූපවාහිනී ආයතනය පාඩු ලබා තිබියදී රජයේ නියෝගවලට පටහැනිව සේවකයන් 696 දෙනකුට 2020 වර්ෂයේදී රුපියල් කෝටියකට ආස
කෝප් කමිටුව ක්‍රිකට් ආයතනය පතුරු ගහයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් එම ආයතනය පොදු
මැතිසබයේ ජල-විදුලිය අඩකින් අඩු කිරීමට නියෝග
පාර්ලිමේන්තුවේත් විදුලිය සහ ජලය පාවිච්චිය හරි අඩකින් අඩුකරන ලෙස රජය එහි ප්‍රධානීන්ට උපදෙස්දී ඇත.
මූල්‍ය අරමුදලට යාම මහ බැංකුව අනුමත කරයි
පවතින තත්වය යටතේ මුදල් අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට(අයි.එම්.එෆ්)යෑම සුදුසු බව ශ්‍රී ලංකා ම
‘වික්ටෝරියා නූලෑන්ඩ් ‘ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික කලාපයේ සංචාරයක
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නූලෑන්ඩ් ශ්‍රී ලංකාව ඇතුළු දකුණු
ගැස් - ඉන්ධන ගැන පසුපෙළත් ගතු කියයි
ජනතාව මුහුණ දී සිටින ඉන්ධන සහ ගෑස් අර්බුදය විසඳීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුව වහාම ඉදිරිපත් කළ යුතු බව ආණ්ඩුවේ පසුපෙළ ම
සර්වපාක්ෂික සමුළුවට විමල්,වාසු, උදය නෑ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන බදාදා(23) පැවැත්වීමට නියමිත සර්වපාක්ෂික සමුළුව වර්ජනය කිරීමට
ඉන්ධන මාෆියාවක් ක්‍රියාත්මකයි?
ඉන්ධන පිරවුම්හල්වලින් කැන්වලට ගන්නා ඉන්ධන ග්‍රාමිය ප්‍රදේශවලට රැගෙන ගොස් වැඩිමිලට අලෙවි කරන බව බොහෝ පිරිස් පවත
පළාත් කීපයකට අදත් වැසි
ඌව පළාතේත්, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (19) සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි
කෝටි 5කට අධික වටිනා කේරළ ගංජා මන්නාරමෙන් අල්ලයි
රුපියල් කෝටි 5 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 175 කට ආසන්න තොගයක් සැකකරුවන් දෙදෙනෙක්, ඩිංගි යාත්‍රාවක් සමඟ න
මහරගම නගර සභා රැස්වීම මධ්‍යට තහනම් වෙයි
මාධ්‍යවේදීන්ට නගරසභා රැස්විම අද තහනම් කිරීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් මන්ත්‍රී කණ්ඩායමක් ඊට විරෝධය දැක්ව
ජල බිල්පතත් වැඩිවෙයි?
ජල ගාස්තු ඉහළ නැංවීමට ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය රජයෙන් ඉල්ලීමක් කර ඇත.
ඩයලොග් eZ cash Viber BOTවිශේෂ සේවාව හඳුන්වාදෙයි
ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් හඳුන්වාදෙනු ලැබූ මෙරට ප්‍රථම සහ විශාලතම ජංගම මුදල් හා ගෙවීම් සේවාව වනeZ Cash Viber BOT
කොවිඩ් ආසාදිතයන් 288 ක්
කොවිඩ් ආසාදිතයින් තව 288 ක් අද (18) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ප්‍රදේශ කිහිපයක ජල සැපයුමේ හදිසි බිඳ වැටීමක්
ජල නල මාර්ගයක හදිසි බිඳවැටීමක් හේතුවෙන් දෙහිවල ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශය, රත්මලාන, කොළඹ 5 සහ කොළඹ 6, බත්තරමුල්
ආනයනික කිරිපිටි මිල ඉහළට?
ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 1345 සිට 1945 දක්වා ද ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 540 සිට 800 දක්වා වැඩි කිරිමට සිදුව

