ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙමටගොඩ දුම්රිය ධාවන බල අංගනයට අද පෙරවරුවේ හදිසියේම පැමිණියේය.
දියත
කොරෝනා ආසාදිතයන් දිනේන් දින පහළට
කොවිඩ් ආසාදිතයින් තව 320 ක් අද (16) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
බඹර ප්‍රහාරයෙන් 50ක් රෝහලට
අනුරාධපුර සිට පැමිණ කෙසෙල්ගමුඔයේ දිය නාමින් සිටි පිරිසක් අතර සිටි අයකු බඹර කුඩුවකට ගලකින් පහර දිම නිසා බඹරුන් ඇ
අර්බුදයෙන් ගොඩයන්න දැඩි තීන්දු ගන්නවා
පසුගිය මාස දෙක තුළ මහජනතාව විඳි දුක් කම්කටොළු ගැන මා ඉතා සංවේදීයි. ඒ ගැන කළ හැකි උපරිම දේ අප කළත් අපගේ පාලනයෙන් බැහ
ලුනාවේ නිවෙසක් ගිනි රකුසාට බිලි
මොරටුව ලුනාව හතර වන පටුමගේ නිවසක අද සවස හයට පමණ ඇති වූ ගින්නකින් එම නිවස මුළුමනින්ම දැවී අළු වී ඇති බව මොරටුව මහ නග
ප්‍රංශ යුවතියෝ 300ක් දඹුල්ලේ පා ගමනක
මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රි ලංකා ගුවන් සමාගම සහ ප්‍රංශයේ පෞද්ගලික ආයතන කිහිපයක් එක්ව සංව
නිල ඇඳුමට එහා ගිය දරු සෙනෙහස
නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂමන්ද සිල්වා මහතා පාසල් සිසුවකුට බත් කවන ඡායාරූපයක් ස
විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව ලබන කැබිනට්ටුවට
විදුලිය ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ලබන සදුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට විදුලි බල අමාත්‍යංශය තීරණය කර ඇතැයි
දිනකට කොරෝනා මරණ එකක් දක්වා පහළට
කොරෝනා වයිසරය ආසාදිතවූ එක් අයකු ඊයේ දින මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය. ඒ අනුව මෙරට ක
ලයිට් කැපිල්ල විනාඩි 30 කින් අඩු වෙයි
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (17) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පැය තුනයි විනාඩි 15 ක් විදුලිය
කතානායක බුද්ධිමය දේපළ පනත සහතික කරයි
බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද (16) සටහන් කළේය.
ඇඳිවතත් නැති වන ලකුණු
ඩොලර් අර්බුදය සහ විදුලි කප්පාදුව නිසා අවුරුදු සමය වන විට දේශීය නිමි ඇඳුම් මිල 50%කින් වැඩිවනු ඇතැයි සමස්ත ලංකා කුඩ
ජනතාව පෝලිම්වල දුක් විදිද්දී ආණ්ඩුව ඉන්ධනවලින් ලාභ උපයනවා
යහපාලන ආණ්ඩුව තිබුනේ නම් අද ඉන්ධන මිල විය යුත්තේ ඩීසල් ලීටරය රු. 126 ක් සහ පෙට්‍රල් ලීටර රු. 130 ක් පමණක් බව පාර්ලිමේන්
පාස්කු ප්‍රහාරයට හිටපු ජනපති මෛත්‍රී වගකිව යුතුයි
පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිව යුතු බවත්, ඔහු ආරක්
ආපනශාලාවලින් හෙට සිට කෑම නෑ
ගෑස් නොමැති වීම හේතුවෙන් ආපනශාලා වල ආහාර සැපයුම හෙට (17) දිනයේ සිට සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවනු ඇතැයි සමස්ත ලං
යුරෝපා කවුන්සිලයෙන් රුසියාව නෙරපයි
යුරෝපා කවුන්සිලයෙන් රුසියාව නෙරපා හැරීමට යුරෝපා කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාවේදී තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය
මාතර ප්‍රා.සභා සභාපති අත්අඩංගුවට
මාතර කැකනදුර ප්‍රදේශයේ නිවෙසකට ගිනි තබා අලාභහානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවර
ඩීසල් නැව දින 4 ක් මුහුදේ
ඩීසල් සහ ගුවන් යානා තෙල් සහිත නෞකාවක් නිදහස් කරගැනීමට නොහැකිව දින හතරක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නතර කර තිබෙන බව
‘ආණ්ඩු විරෝධි සටන දිගටම ගෙනියනවා‘
කොළඹදී ආරම්භ කළ ආණ්ඩු විරෝධී සටන ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවන තෙක් ඉදිරියට මෙහෙයවන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්
ගෑස් පෝලිම් තවත් දිගු වෙයි
දිවයින පුරා අදත් විවිධ ස්ථාන වල දිගු ගෑස් පෝලිම් දකින්නට ලැබිණි.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෝටි 2500ක් වැරදි විදියට යොදවලා
මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෝටි 2500 ක පමණ මුදලක් පසුගිය රජයේ විෂය බාර අමාත්‍යවරයා මූලික අරමුණුවලින් බැහැරව යොදවා ඇ
දින දින බාල්දු වන රුපියල
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 275ක අගයක් දක්වා අද (16) පහළ වැටිණි.
බැසිල්ට යළි නොතීසි
අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරයේ කටයුතු කිරීමට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පූජ්‍ය
මිලින්ද මොරගොඩ-ඉන්දියානු බලශක්ති ඇමැති අතර හමුවක්
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියානු විදුලි බල,නව සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ශ්‍ර
ඩොලර් පන්නන්න උදව් කළ රේගු නිලධාරියාට මාරුවක්
ඇමරිකානු ඩොලර් 79,200 ක් (රුපියල් කෝටි එකහමාරකට අධික) කටුනායක ගුවන්තොටුපෙලෙන් වෙනත් රටකට පිට කිරීමට අනුබල දුන් බව කි
ඩීසල් පෝලිම්වලට නොදෙවිනි පෙට්‍රල් පෝලිම්
ඉන්ධන පිරවුම්හල් අසල ඩීසල් වලට අමතරව අද (16) දිනයේ පෙට්‍රල් මිලදී ගැනීම සඳහාද දිගු පෝලිම් දක්නට ලැබිණ.
අවුරුදු 9 ක් වසා තිබූ කඩදාසි කම්හල ඇරැඹීම රටේ වාසනාවක්
වසා තිබූ ඇඹිලිපිටිය කඩදාස කම්හල වසර නවයකට පසුව දේශීය ආයෝජකයෙක් සමඟ ගිවිසුම්ගතව ආරම්භ කිරීමට හැකිවීම රටේ වාසනාව
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලබන 22 වැනිදා විවාදයට
ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය ලබන 22 වැනිදා පැව
අ‘පුර පැත්තකට 18 දා වතුර නෑ
අනුරාධපුර උතුර ජල සම්පාදන ක්‍රමයට අයත් ප්‍රදේශයට සිකුරාදා (18 වැනිදා) පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා පැය හයක් (6) ජල සැප
‘කම්කරු දුක අහන්න අලුත් වැඩක් ‘
වැඩ කරන ජනතාවට ඇති ඕනෑම කම්කරු ගැටලුවක් නිර්නාමිකව වුවද ඉදිරිපත් කිරීමට පහසුකම් සලසන පැමිණිලි කළමනාකරණ පද්ධතිය

