ධීවර කටයුතු සිදුකරන මුවාවෙන් දකුණු ඉන්දියාවේ සිට මෙරටට රැගෙනවිත් තිබු කෙරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක
දියත
ඇමැති විජයදාසගේ 22 ක ඉල්ලා අස්කරගනී
22 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන
මුලතිව් ව්‍යාපාරිකයෙක් ඝාතනය කරලා
මුලතිව් ආලම්පිල් ප්‍රදේශයේ නිවසකට ඇතුළුවූ පිරිසක් ව්‍යාපාරිකයකුට පහරදී ඝාතනය කොට ඇතැයි මුලතිව් පොලිසිය පවසයි.
සරසවි දෙකකට අලුත් ප්‍රධානීහු පත්වෙති
නැගෙනහිර විශ්ව විද්‍යාලයට නව කුලපතිවරයෙක් සහ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිව
එප්පාවල වී මෝලකදී දෙකක් මරා දමයි
එප්පාවල ඇඳගල ප්‍රදේශයේ දී වී මෝලක සිටි දෙදෙනකු ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
වැට් බද්දෙන් බනිස් ගෙඩියත් නොකවුට්
වැට් බදු ගෙවීමට සිදුවීම නිසා පාන් හැර අනෙකුත් සෑම බේකරි නිෂ්පාදනයක්ම මිල රුපියල් 12 ත් 15 ත් අතර මිලකින් ඉහළ යනු ඇතැ
‘දඬුවම් ලැබූ ප්‍රසන්නට සභාවට එන්න අයිතියක් නෑ‘
මේ සභාවේ පිටස්තරයකු සිටින හෙයින් ඔහු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නැයි තමා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බ
වී ගොවි ණය කපා හරී
හෙක්ටයාර දෙකකට අඩු ඉඩම් ප්‍රමාණයක් ඇති වී ගොවීන් ලබාගෙන ඇති ගොවි ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා දමන බව අග්‍රාම
මැල්ල ජලාශයේ දියනෑමට ගිය සිසුවා අතුරුදන්
ගම්පොල අටබාගේ මැල්ල ජලාශය අසළ දිය නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවකු දියේ ගසා ගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි පුස්සල්ලා
සන්නද්ධ හමුදා රටපුරා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්
මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර
පක්ෂ නායක රැස්වීමක් අද සවස
පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (07) පස්වරු 2.30ට පැවැත්වේ.
බස් රථ ධාවනය සියයට 50 කින් අඩුවෙලා
බස් රථ සඳහා ඩීසල් සපයා ගැනීමට නොහැකිවීමෙන් අන්තර් පළාත් බස් ධාවනය සියයට 50 ක් දක්වා අඩු වී ඇතැයි ජාතික ගමනාගමන කොම
මහ කන්නයට යූරියා ගන්න ඉන්දියාවෙන් ණය මාලාවක්
ඉදිරි මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර ලබාගැනීම සඳහා බන්දීය අපනයන ආනයන බැංකුව මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක ණය මා
රන්ජන්ට වසර 5ක අත්හිටවූ සිරදඬුවම්
අධිකරණයට අපහාස කිරිමේ සිද්ධියට අදාල දෙවැනි නඩුවෙන් වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට
කබ්රාල්ට ඇප
ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 65 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොතිසි ම
‘ඉදිරි මාස 6දී රට පත්වාගෙන යන්න නම් ඩොලර් බිලියන 6ක් ඕනෑ‘
ඉදිරි මාසයේ මාස 6 දී රට නොවැටී පවත්වා පවත්වාගැනීම සඳහා ඩොලර් බිලියන 6ක මුදලක් අවශ්‍ය වෙන බව වික්‍රමසිංහ මහතා පාර්
පාර්ලිමේන්තු කැන්ටිමේ කෑම මිලත් ඉහළට
පාර්ලිමේන්තු භෝජනාගාරයේ ආහාරවල මිල ඉහළ නැංවීමට කටයුතු කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ
අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්
රටේ ආර්ථික තත්ත්වය සහ අර්බුදය සමනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
බ්‍රිතාන්‍ය අගමැති විශ්වාසභංගය පරාජය කරයි
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් බලයෙන් පෙරපා දැමීමේ අරමුණින්, විපක්ෂය මැදිහත් වී පාර්ලිමේන්තුවට විශ්
පොහොර ගන්න මුදල් වෙන් කරයි
පොහොර ආනයනය සඳහා ඩොලර් ලක්ෂ 55ක මුදලක් වෙන්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
සැප්තැම්බර් දක්වා අවශ්‍ය සහල් රට තුළ
ලබන සැප්තැම්බර් දක්වා අවශ්‍ය සහල් තොග රට තුළ තිබෙන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩා
ලිට්රෝ ගෑස් අද බස්නාහිරට බෙදයි
ලිට්රෝ ගෑස් සමාගම අද (7) දිනයේ කොළඹ, ගම්පහ සහ කළුතර (බස්නාහිර පළාත) යන දිස්ත්‍රික්ක තුනට පමණක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර
බස්නාහිර ඇතුළු පළාත් රැසකට විටින් විට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (7) විටින් විට වැසි ඇතිවන බව කාල
විසිඑක ලබන සතියට කල් යයි
විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන සතියේ දී සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය විසින් කල් තබ
වසරකට ඇමතිවරු නිකන් වැඩ කරති
ඇමතිවරුන් වැටුප් නොගෙන වසරක කාලයක් කටයුතු කිරීමට ඊයේ(06) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇත.
ගුවන් යානය මුදා හැරියාට රුසියාවෙන් ප්‍රතිචාර
එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් එස්යු-289 ගුවන් යානය රඳවා ගැනීමේ සිද්ධිය කඩිනමින් සමථයකට පත් කිරීමට දායක වූ ශ්‍රී ලංකා
“අසාර්ථක ජනාධිපතිවරයකු ලෙස ධුරයෙන් යන්න බැහැ’’
තමාගේ ධුර කාලයේ ඉතිරි වසර දෙක අවසන් කරන බවත් නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත
අධිවේගියේ පාට් දැමූ හිටපු ඇමති පුතාත් බිරියත් මාට්ටු
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැඳිගම පිවිසුමේදී පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්
රන්ජන් ශාස්ත්‍රවේදී පළමු වසර අවසාන පරීක්ෂණයට ඉඳගනී
බන්ධනාගාරගත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යලයේ ශාස්ත්‍රවේදි
දුම්රිය අවලංගු වී මගීහු පීඩාවට
ප්‍රධාන මාර්ගයේ ධාවනය වන දුම්රිය කිහිපයක් අද (6) පස්වරුවේ අවලංගු කිරීම හේතුවෙන් මගීහු දැඩි පීඩාවට පත්වූහ.

