එප්පාවල වී මෝලකදී දෙකක් මරා දමයි


(උපුල් හේරත්)

එප්පාවල ඇඳගල ප්‍රදේශයේ දී වී මෝලක සිටි දෙදෙනකු ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.

එක් අයකුට වෙඩි තබා ඝාතනය කර ඇති අතර අනෙක් පුද්ගලයා කපා කොටා මරා දමා ඇතැයි ද පොලිසිය කියයි. 

මෙම ඝාතනය සම්බන්ධයෙන් එක් අයකු අත්අඩංගවට ගෙන ඇති අතර තවත් පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට පොලිසිය එම ප්‍රදේශය වටලා මෙහෙයුමක් ආරම්භ කර ඇත.