ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය,ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශ්‍රී ලංකා රුපියල් එක් කෝටි හතළිස් ලක්
දියත
දෙදරු පියාගේ ගෙල කපා නිල්වලා ගඟට විසිකරයි
අකුරැස්ස තිබ්බටුවාව ප්‍රදේශයේ නිවසකදී තියුණු ආයුද යකින් එල්ල කර පියා මරා මව සහ දියණියක බරපත තුවාල කර ඇතැයි අකුරැ
පාතාල ක්‍රියාකරුගේ සිරුරු කාමරයෙන් හමු වේ
හිටපු පාතාල කල්ලි ක්‍රියාකාරිකයකු වූ එස්. දයානන්ද නොහොත් කොටදයා නැමැත්තාගේ මළ සිරුර ඇරව්වල රත්න මාවතේ දෙමහල් නි
හෙදියක පමණ නොව නුඹ දිරිමත් මවකි
ඉන්ධන හිඟය අභියෝගයට ලක් කරමින් කිලෝමීටර 20 - 25 ක් පමණ දුර ගෙවා බයිසිකලයෙන් පදවිය මූලික රෝහලට පැමිණි හෙදියක, අහම්බෙන
ඇමෙරිකා දූත පිරිස ජනපති හමුවේ
ඇමෙරිකාවේ ආසියාව සඳහා වන භාණ්ඩාගාරයේ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කැප්‍රෝත් මහතා,දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා නිය
තෙල් ඉල්ලන්න ඇමැති සුසිල් රුසියාවට
ඉන්ධන ලබාගැනීම පිළිබඳ සාකච්ඡා සඳහා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා රුසියාවට යාමට නියමිත බව වාර්තා වේ.
ඇමෙරිකා දූත පිරිස අගමැති හමුවේ
මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡා සඳහා සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවට පැමිණ සිටින අමෙරිකානු ඉහළ පෙළේ නියෝජිත පිරි
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන අවදානමේ
කොළඹ සිට මාතර දක්වා දිවෙන මොරටුව,පානදුර වාද්දුව මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ස්ථාන 76 රේල් පීලි දිරාපත්ව අබලන් තත්ත්
ගෑස්, බොරතෙල් කැණීමට මාර්ග සිතියමක් හදන්න
මෙරට ගෑස් සහ බොරතෙල් කැණීම සඳහා සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් මාර්ග සිතියමක් කඩිනමින් සකස් කරන්නැයි රාජ්‍ය ගිණ
‘‘බෙහෙත් නෑ පරිස්සම් වෙන්න‘‘
පවතින ඖෂධ හිඟය හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ජනතාව මෙම කාලයේ දී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නි
සහල් ගැන ඇමතිගෙන් සහතිකයක්
ඉදිරියේදී සහල් මිල තව අඩු වීමට හැකියාව තිබෙන බව කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඕස්ට්‍රේලියා යන්න ගිය 54ක් නාවික හමුදා දැලේ
බහුදින යාත්‍රාවකින් නීති විරෝධී ලෙස ඕස්ට්රේරලියාව බලා ගමන් කරමින් සිටි පුද්ගලයන් 54 දෙනෙකු මඩකලපුව මුහුදු ප්
දුම්රිය වෘත්තීය සමිති සන්ධානය
ජනතා ප්‍රශ්න වලට විසඳුම් ලබාදිය නොහැකි ගෝඨා- රනිල් ආණ්ඩුව ඉවත් වන ලෙස බල කරමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සං
මල්ශාලා හිමිකරුට,වෙඩි තැබුවැයි හිටපු යුද සෙබළා මාට්ටු
ඇඹිලිපිටිය, මිද්දෙණිය මාර්ගයේ තෝරකොළ යාය ප්‍රදේශයේ දී මල්ශාලා හිමිකරුවෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන
SDB බැංකුවේ නව සභාපති දිනිති රත්නායක
SDBබැංකුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ලක්ෂ්මන් අබේසේකර මහතා සිය ධුර කාලය අවසන් කිරීමෙන් පසුව පසුගිය අප්‍රේල් 29 ව
ඉන්ධන ගන්න සුසිල්, සමන් රුසියා යති
ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ රුසියාවේ හිටපු තානාපති සමන් වීරසිංහ
ප්‍රාදේශීය ලේකම් සිර කළාට ප්‍ර.ලේ සේවකයෝ විරෝධය පාති
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට මාතර මහ රෝහලට ගිය මාතර ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා කුමාරි මහත්මියට ප්‍රතිකාර ලබා නොද
අශ්ව කරත්තය යළි කරලියට
ඉන්ධන හිඟය හේතුවෙන් අඩාල වී ඇති ගමනාගමන කටයුතුවලට විසඳුමක් ලෙස යාපනය නගරය අවට අශ්ව සහ ගව කරත්ත ප්‍රවාහන සේවය ක්
බවුසරයෙන් ඉන්ධන ඇද්ද රියැදුරා - සහායකයා මාට්ටු
මඩකලපුව ප්‍රදේශයට ඩීසල් තොගයක් ප්‍රවාහනය කළ බවුසරයකින් ඩීසල් ලීටර් විස්සක් හොර රහසේ විකිණීමට තැත්කළ බව කියන සි
ඉන්ෆ්ලුවන්සාවෙන් රැකෙන හැටි
සීත කාලයත් සමගම වර්ෂාපතනය ඇරැඹීම ආදී දේශගුණික සාධකවල වෙනස් වීම් මත කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඉන්ෆ්ලුවන්සා රෝගී
ඇමැති ප්‍රසන්නගේ ගෙට පහරදුන්නැයි මහාචාර්ය හිමියෝ බාර වෙති
ගම්පහ,උඩුගම්පොල පිහිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසට පසුගිය මැයි මස 9 වැනි දින ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවී
බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ යයි
ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳව අවධානය යොමු කරමින් බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 10 කින් අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැ
හක්කපටස් පුපුරා එක්දරුපියා මරුට
නිවසේ භාවිතා කළ ගෑස් අවසන් වීම නිසා පවුලේ පිරිස සමඟ දර කඩන්නට ගිය හම්බන්තොට සමරකෝන් වැව ප්‍රදේශයේ පුද්ගලයෙකු හ
අගමැති රනිල්ගේ කාලයත් අවසන්
ප්‍රශ්න විසඳීමට අසමත් අගමැතිවරයාගේ කාලයත් තව ටික දවසකින් අවසන් වන බව සමග ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේ
පළාත් කීපයක වැසි වාර කීපයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) වැසි වාර කිහිපයක් ඇතිවන
කැලණියේදී වෙඩි තැබීමක්:අයෙක් මරුට
කැලණිය පට්ටිය හංදියේදී අද සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් කාන්තාවක් හා අවුරුදු දෙකක කුඩා දරුවකු තුවාල
යතුරු පැදි අනතුරින් කොස්තාපල් මරුට
පාර්ලිමේන්තු විශේෂ ආරක්ෂණ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයකු යතුරු පැදියෙන් ගමන් කරද්දි මොරගහහේන බෙරුකැටිය ප්‍ර
මැති - ඇමැතීන්ටත් ඉන්ධන රස්නේ දැනෙති
ඉන්ධන හිඟය නිසා ඇමැතිවරුන්ගේ නිල රාජකාරි කටයුතුද ( ගමන් බිමන්) බොහොමයක් අවලංගු කර ඇතැයි වාර්තා වේ.
හිටපු ඇමැතිගේ ඉන්ධන පිරවුම්හල මැර කල්ලියකට
හිටපු අමාත්‍යවරයකුට අයත් කුරුණෑගල ඉන්ධන පිරවුම්හලකින් සාමාන්‍ය ජනතාවට පෝලිමේ ගොස් ඉන්ධන ලබා ගැනීමට නොහැකි ආකා

