දුම්රිය වෘත්තීය සමිති සන්ධානය


(ශාන්ත රත්නායක )

ජනතා ප්‍රශ්න වලට විසඳුම් ලබාදිය නොහැකි ගෝඨා- රනිල් ආණ්ඩුව ඉවත් වන ලෙස බල කරමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් දෙමටගොඩ දුම්රිය අංගනය ඉදිරිපිට අද (27) පැවැත්විණි.

එහිදී මගේ අවශ්‍යතාවයන් පරිදි දුම්රිය ධාවනය විධිමත් කරන ලෙසත් ,ආන්ඩුවේ මර්දන නතර කරනු ඇතුළු ඉල්ලීම් කිහිපයක් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු