ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සහ ආර්ථික න්‍යාය පත්‍රය අත්වැල් බැඳගෙන ඉදිරියට ගමන් කළයුතු බව
දියත
ක්‍රිකට් විරුවන්ට ජනපති සුබ පතයි
ආසියානු කුසලාන කිරුළ දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හෘදයාංගම සුබ පැතුම් පිරිනමන බව ජනාධිපති රනිල් වික්‍ර
ශ්‍රී ලංකාව ආසියානු ක්‍රිකට් ශූරතාව දිනයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට අද (11) රාත්‍රී සමත් වුහ.
ඒ.ටී.එම්වලින් ලක්ෂ 50ක් අද්ද තරුණයෙක් මාට්ටු
ඒ. ටි. එම්. කුටි තුළ රැඳී සිටිමින් විවිධ පුද්ගලයන් මුලාකර ඔවුන්ගේ ඒ. ටී.එම් කාඩ්පත උපක්රමශීලීව සොරා ගෙන රුපියල් ලක
මරා ගල්වලේ දැමූ දැරියගේ සිරුර හමු වෙයි
අමානුෂික ලෙස පහර දී මරා පොහොර උරයක බහා දෙල්වල උඩදෙල්වල ගඟපහළ ප්‍රදේශයේ පිහිටි පරණ පතල් වලකට දමා තිබූ හත් අවුරුදු
දැල් පන්දු ශූරියන්ට ජනපතිගෙන් උණුසුම් සුබ පැතුම්
2022 ආසියානු දැල් පන්දු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් සුබපැතුම් පිළ
ජනමත විචාරණයකට ජනපතිගෙන් ඉඟියක්
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය දේශපාලන එකඟතාවයන් සහිතව කටයුතු කරන අතර ඒ වෙනුවෙන් මාස හයක කාලයක් සියලු පක්
සමන්තා පවර් ජනපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ තෙද නිල සංචාරයක නිරතව සිටින ජාත්‍යන්තර සංවර්ධන සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රධාන
ස්වර් ණ පුස්තක සම්මානය ’ප්‍රේමානිසංශ’ කෘතියට
වසරේ හොඳම නව කතාවට හිමි ස්වර් ණ පුස්තක සම්මානය මෙවර චන්ද්‍රරත්න බණ්ඩාර මහතා රචනා කළ ‘ප්‍රේමානිසංශ’ කෘතියට හිමිව
මඩකලපුව මුහුදෙන් රට පනින්න හැදූ 78 ක් අල්ලයි
බහුදින ධීවර යාත්‍රාවකින් නීති විරෝධී ලෙස මුහුදු මාර් ග ඔස්සේ විදෙස් රටකට සංක්‍රමණයවීමට උත්සහ කළ 78 දෙනකු මඩකලප
ලක්ෂ 10 ක කුඩුත් එක්ක තරුණයෙක් මාට්ටු
රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග විශ්‍රාමික දුම්රිය නිලධාරිනියකගේ අවිවා
මැයි 09 ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ රාජපක්ෂලා ගැන පරීක්ෂණ කෝ?
පසුගිය මැයි නව වැනිදා රාජ්‍ය ප්රචණ්ඩත්වය අතට ගෙන කටයුතු කළ රාජපක්ෂලාට සහ එම මැර කණ්ඩායම් වලට එරෙහිව ගනු ලැබූ ක්
ජනපති මහ රැජිනට අවසන් ගෞරව දක්වයි
දෙවන එළිසෙබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (11)ශ්‍රී ලංකාවේ
වතුකම්කරුවන්ට විශේෂ දීමනාවක්
සියලු වතු කම්කරුවන්ට ලබන මාසයේ සිට ලෝක ආහාර වැඩසටහන සහ ලෝක බැංකු ආධාර යටතේ විශේෂ දීමනාවක් ලබා දෙන බව කම්කරු හා වි
රාජ්‍ය ඇමතිවරුන්ගේ වියදම ගැන ජී එල් ගෙන් ප්‍රකාශයක්
රාජ්‍ය ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩලවලට වාහන 111ක් වෙන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.
ඉර එළිය නොඅඩුව ලැබුණත් විටමින් -D ඌණතාවෙන් පෙළෙන්නේ ඇයි?
අපේ රට, මුළු වසර පුරාවටම හොඳින් හිරු එළිය ලැබෙන සමකයට ආසන්නව පිහිටි රටකි. කුඩා කාලේ සිටම අපි ඉගෙන ගත් විද්‍යාත්මක
ගොවි ගැටලු යට ගහන ’’බහිරවයෙක්’’ ගැන කෘෂි ඇමති හෙළිදරව් කරන්න යයි
වී මිලදී ගැනීම ඇතුළු ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා දින දෙකක් ඇතුළත විසඳුමක් නොලැබුණොත් ගොවි ගැටලු විසඳීම කල් ම
මහ රැජිනට අවසන් ගෞරව දක්වන්න ජනපති යයි
දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා බ්‍රිතාන්‍යය
මාස අටට වෛද්‍යවරු 500 ක් රට ගිහින්
ගෙවුණු මාස අටක කාලය තුල ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු පන්සියයක් පමණ විදෙස්ගතවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ම
චන්ද්‍රිකා මහ රැජින ගැන පැරණි මතකයක් අවුස්සයි
දෙවන එලිසෙබෙත් මහ රැජිනගේ සහ පිලිප් කුමරුගේ 50 වන විවාහ සංවත්සරය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් වෙනු
වෑන් රිය ප්‍රපාතයේ:කතක් මරුට:හයක් රෝහලට
කැප්පෙටිපොල බැලුන්ගල ප්‍රදේශයේදී කුඩා වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් එක් කාන්තාවක මිය ගොස් හය දෙනකු තුවාල ලබා ඇත
අද වැස්ස නෑ
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (11) වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කුඩු අල්ලන්න ගිය පොලිසියට කුඩ්ඩන්ගෙන් ප්‍රහාරයක්
මත් ද්‍රව්‍ය වැටලිමකට එක්වි සිටි පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයෙ නිළධාරින්ට ආණමඩුව කොට්ටුකච්චිය පුරාණග
රාජ්‍ය සහ සංස්ථා පාඩුව කෝටි ලක්ෂය ඉක්මවයි
රාජ්‍ය සංස්ථා මණ්ඩලවල පාඩුව රුපියල් කෝටි ලක්ෂයක් පමණ වන බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.
කැබිනට් තව ඇමැතිවරු 12 පත් කරයි?
කැබිනට් මණ්ඩලය සඳහා අමාත්‍යවරුන් තවත් දොළොස් දෙනකු පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.
හම්බන්තොට වරාය කර්මාන්ත උද්‍යානයේ INSEE අමුද්‍රව්‍ය ගබඩාවක්
ඉන්සී (INSEE) සිමෙන්ති සමාගම, හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) කර්මාන්ත උද්‍යානය තුළ, සිය මහා පරිමාණ ධාරිතාවකින් යුත් අම
නිවාස 10ක් බින්ඳ දෙකක් මාටටු
බණ්ඩාරගම ප්‍රදේශයේ ගෙවල් බිඳුම් 10 ක් සිදුකර රුපියල් ලක්ෂ 5 කට ආසන්න දේපොළ සොරා ගත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ග
පිනට ඇරපු හරක් රැළක් ගැන අනුර කුමාර කියයි
රජයේ ඇමති මණ්ඩලය හන්දි වල සිටින පිනට ඇරපු වහු (වස්සන්) කණ්ඩායමක් වගේ යැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර ද
බඩඉරිඟු ගොවියාටත් යූරියා දෙන්න යයි
බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට යුරියා කිලෝ 50 ක මිටියක් රුපියල් 15,000 ක මුදලකට ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින
විදුලිය - ඛනිජ තෙල් ප්‍රතිව්‍යුහගතකරනය ගැන සාකච්ඡා
විදුලිබල මණ්ඩලය සහ ඛණිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහය ලබාගැනීම

