රුසියාවේ දකුණු දෙසින් පිහිටි බ්‍රයැන්ස්ක් පළාතේ ක්ලින්ට්ස්කී නමැති නගරයට යුක්රේනයෙන් ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල
දියත
යානා කුලියට ගන්න හේතුව ඇමැති කියයි
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට බදු පදනම යටතේ ගුවන්යානා 11ක් ලබාගන්නේ එය ප්‍රතිව්‍යුහගතකරන තුරු පවත්වාගෙනයාමට බව කැබින
රනිල් කාගේ ජනාධිපති අපේක්ෂකයා ද?
රනිල් වික්‍රමසිංහ යනු පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නොව රටේ ජනාධිපති අපේක්ෂකයා බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්
උතුරු නැගෙනහිර සතුන් මළ හේතුව සොයාගනියි
උතුරු නැගෙනහිර පළාත්වල ගවයන් සහ එළුවන්ගේ මරණවලට හේතුව සීතල නිසා ඇති වූ කම්පන තත්ත්වය බව විමර්ශන මගින් සනාථ වී ඇත
ඉන්දියානු යුද නෞකාවක් කොළඹ වරායට
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව දින තුනක නිල සංචාරයක් සඳහා අද (13) උදෑසන කොළඹ වරායට සේන්දු විය.
වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිට බන්ධනාගාර ගතකළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්
තිළිණිට-ජානකීට ඇප
තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරි තිළිණි ප්‍රියමාලී සහ ජානකී සිරිවර්ධනට ඇප ලබාදීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ග
සජබය පුංචි ඡන්දෙට අයදුම්පත් ඉල්ලයි
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේගය අපේක්ෂක අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇතැයි පක්ෂයේ මහලේකම් රංජිත් මද්
උමාඔයෙන් අප්‍රේල් සිට මෙගාවොට් 120ක්
උමාඔය විදුලිබල ව්‍යාපෘතියෙන් මෙගාවොට් 120ක් ජාතික පද්ධතියට එකතු කරන බවත් ෆරාබ් ඉදිකිරීම් හා ඉංජිනේරු සමාගම ක්‍රි
ජනවාරියේ සිට පාසල් සිසුන්ට අලුත් වැඩසටහනක්
පාසල් සිසුන්ගේ පෞරුෂය සංවර්ධනය කිරීමේ සහ ඔවුන් වැරදි චර්යාවලින් වළක්වාගැනීමේ අරමුණින් සෑම පාසලකම ලබන වසරේ ජනවා
බෙහෙත් ඉල්ලා මුලතිව් කාන්තාවෝ පාරට බසිති
මුලතිව් රෝහලේ පවතින ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයට වහාම විසඳුම් ඉල්ලා විරෝධතාවක් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාල
විශ්වවිද්‍යාල කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක්
අනීතික ආණ්ඩුවේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය සහ ජන පීඩක අයවැයට එරෙහිව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සංවිධාන
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාවක්
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාවක් ආරම්භ කරමින් දකුණු ඉන්දියාව සහ කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ කොල
ඉන්දියානු නාවික ප්‍රධානියෙක් මෙරටට
ඉන්දියානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර්.හරි කුමාර් මහතා නිල සංචාරයක් සඳහා ඊයේ (12) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
මවු සෙනෙහස නොදුටු පුතෙක්
වසර පහකට ආසන්න කාලයක් ලුණුගම්වෙහෙර රෝහලේ ප්‍රතිකාර ගත් මව බලන්න එන්නැයි පණිවුඩ පිට පණිවුඩ යැව්වත් නොපැමිණි තම එ
මෛත්‍රීට පාස්කු සිද්ධියෙන් ගැලවෙන්න බෑ
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට පාස්කු ඉරුදින ප්‍රහාරයේ වගකීමෙන් නිදහස් විය නොහැකි බව ආරක්ෂක රාජ්‍ය අම
60 පැන්න මැතිසබේ සේවකයන් වෙනුවෙන් විපක්ෂ නායක හිට ගනී
පාර්ලිමේන්තු නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ කාලය තව වසරකින් දික් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ඉ
හිටපු උපකුලපතිට පහරදුන් තවත් සිසුහු 4ක් අල්ලයි
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාට සහ ඔහුගේ පුතුට පහරදී තුවාල සිදුකිරිම සහ නිවසට පහර දී අලාභහානි සිදු කි
හිටපු උපකුලපතිට පහරදීම ගැන මැතිසබයේ අප්‍රසාදය
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් පිරිසක්
කතුන් ජාවාරමේ හතට ඇප
ඕමාන් රටේ තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රඳවා සිටින කාන්තාවන්ට ලිංගික අතවර කළැයි කියන සිද්ධියකට අදාළව රක්ශිත
හිටපු උපකුලපතිට පහරදුන් සිසුහු 6 දෙනෙකු අත්අඩංගුවට
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට මහතාට
මුජුබුර්ගෙන් ඩයනාට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක්
රජයට දැඩි මතවාදී ප්‍රහාර එල්ල කරන මන්ත්‍රීවරයකු වන තමා සමාජ විරෝධී ක්‍රියාවලට ක්‍රියා වලට සහය දක්වන්නේ නම් අද සි
පලාලි ගුවන් තොටුපළ දියුණු කරන්න ඉන්දියාව සූදානම්
යාපනයේ පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පහසුකම් වැඩිදියුණු කිරීමටත් පුළුල් කිරීමටත් ශ්‍රී ලංකා රජය සමඟ සහයෝගයෙන
’’ලංකාවට යනවා නම් රක්ෂණයක් ගන්න’’
ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් සංචාරක රක්ෂණයක් ලබා ගැනීම වෙනදාට වඩා ඉතා වැදගත් බවත් ඉන් ප්‍රමාණවත් ආවරණයක් ලැබෙ
ලබන මහ කන්නයේ සිට පොහොර බෙදීමෙන් රජය ඉවත් වෙයි
රජය මැදිහත්වීම මත සිදු කෙරෙන පොහොර බෙදාහැරීමේ කටයුතුවලින් 2023/24 මහ කන්නයේ සිට ඉවත්වීමට රජය අවධානය යොමු කර ඇතැයි කෘ
අම්පාර-මන්නාරම නගර සභා මහනගර සභා කරයි
අම්පාර සහ මන්නාරම නගර සභා මහනගර සභා බවට උත්ශ්‍රේණිගත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
නිහාල් නෙල්සන් ගීතයට සමුදෙයි
ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය.
අනියම් බාප්පාගේ පහරින් හය හැවිරිදි සිඟිත්තෙක් මරුට
මවගේ අනියම් සැමියාගේ පහරකෑමට ලක් වූ 6 හැවිරිදි කුඩා දරුවකු අද (13) අළුයම ගම්පහ මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියග
අනතුරින් පසු ඩුබායි පැන්න ව්‍යාපාරිකයා අත්අඩංගුවට
කොල්ලුපිටියේ දී පසුගියදා මෝටර් රථ අනතුරකින් පසුව මෝටර් රථය දමා ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටි කෝටිපති ව්‍යාපාරි
ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීමක්
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සිදුවුණු වෙඩි තැබීමකින් සය දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු බවත්, ඔවුන් අතර

